Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
39 minutes ago
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
MIRACLE DOCTOR ඒලියන්ත වයිට්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

2009 වසරේ පමණ පාකිස්තානයේ ලාහෝර් නුවරදී ශ්රී ලංකා ජාතික ක්රිකට් කණ්ඩායමට එල්ල වූ ත්රස්තවාදී ප්රහාරයෙන් තිලාන් සමරවීර ඇතුළු ක්රීඩකයන් කිහිපදෙනකු තුවාල ලැබුවා. තිලාන් සමරවීරට ප්රතිකාර කරන්න ඔබත් මැදිහත් වුණා නේද?

ඔව්. වෛද්ය පිංතෝ මහතා ඇතුළු වෛද්ය කණ්ඩායමක් ප්රතිකාර කළා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ උපදෙස් අනුව මාත් ප්රතිකාර සඳහා මැදිහත් වුණා. වෛද්ය පිංතෝ මහතා මට කිව්වා ඔබට පුළුවන් ආශීර්වාදයක් තිලාන් සමරවීරට කරන්න කියලා.

තිලාන් සමරවීරගේ පාදයට මොන වගේ හානියක්ද සිදුවෙලා තිබුණේ?

බුලට් එකක් පාදයේ කලව ප්රදේශයේ කොටසක් මාංස ඇතුළෙන් ඉරාගෙන ගිහිල්ලා ඉතා දරුණු හානියක් සිදුවෙලා තිබුණේ.

සැත්කමක් සිදුකිරීමට නියමිතව තිබුණා. ඊට පැය 17 1/2කට පෙර මං ආශීර්වාද කරමින් මගේ ප්රතිකාර කටයුතු ආරම්භ කළා. මගේ පැත්තෙන් ඒ ආශීර්වාදය සිදුවෙන අතරේ විශේෂඥ වෛද්ය පිංතෝ ඇතුළු වෛද්ය කණ්ඩායමක් විශාල කැපකිරීමක් වෙහෙසක් සිදුකරලා ඔවුන්ට කරන්න පුළුවන් උපරිම ප්රතිකාර කළා. මේ සියලු කාරණා හේතුවෙන් දින 5ක් යනවිට තිලාන් සමරවීරට කකුල් දෙකෙන්ම ඇවිදින්න පුළුවන් වුණා. ඒ පිංතෝ වෛද්යතුමා ඇතුළු බටහිර වෛද්යවරුන්ගේ සහාය නොලැබෙන්නට මටත් ඒ ප්රතිකාරය කරන්න විශාල අභියෝගයක් වෙන්න තිබුණා. ඒ තරම් දරුණු හානියක් තමයි තිලාන් සමරවීරගේ පාදයට සිදුවෙලා තිබුණේ. තිලාන් සමරවීර හොඳටම සුවවෙලා මාසයක් පමණ ගියාට පසුව පැවැති තරගයෙන් තිලාන් සමරවීර ලකුණු 200ක් ලබාගත්තා. තිලාන් සමරවීරත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා හමුවෙලා ඔහුගේ ස්තුතිය පිරිනැමුවා.

ඔබෙන් ප්රතිකාර ගත්තු අපේ රටේ වෙනත් ක්රීඩකයන් කවුද?

සංගක්කාර හැරෙන්න සෑම ක්රීඩකයකුම වගේ මගෙන් ප්රතිකාර ලබාගෙන තියෙනවා. සංගක්කාරට ඒ ආකාරයෙන් ප්රතිකාර ගන්න අවස්ථාවක් උදාවුණේ නැහැ.

ඔබ ප්රතිකාර කරන්නේ විශේෂ පුද්ගලයන්ට පමණක්ද?

නැහැ, මං දිගටම ශ්රී ලංකාවේ ඉන්න කොට අහිංසක මිනිසුන් විශාල ප්රමාණයකට ප්රතිකාර කරලා සුවපත් කරලා දීලා තියෙනවා. නමුත් ප්රසිද්ධ කෙනකුට ප්රතිකාර කරන එක තමයි මිනිස්සු දන්නේ. මාලිංගගේ ආබාධයට වඩා ඉතා දරුණු ආබාධවලට ලක්වුණු සාමාන්ය මිනිස්සු කොච්චර මං සනීප කරලා තියෙනවාද? මං මේ කිසි දෙයක් කරන්නේ ප්රසිද්ධිය සඳහා නොවේ.

ඔබ ඉන්දියාවේ වැඩි කාලයක් ගත කිරීමට තීරණය කළේ ඇයි?

මහින්ද රාජපක්ෂ මැතිතුමා 2015 ජනවාරි 8 පරාජයට පත්වුණාට පසුව මගෙන් වැඩි ප්රයෝජනයක් ගත්තේ ඉන්දියාව. නමුත් අපේ රටට ඕනෑම අවස්ථාවක උදවු කරන්න මං සූදානම්. මෛත්රිපාල සිරිසේන ජනාධිපතිතුමා කිව්වොත්, රනිල් වික්රමසිංහ අගමැතිවරයා කිව්වොත් මං එම නායකයන් ඉල්ලන දෙයක් කරනවා. දැනටත් මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ වෛද්යවරයා වශයෙන් මං කටයුතු කරනවා. කරු ජයසූරිය කථානායකතුමාටත් මං ප්රතිකාර කරනවා. මගේ සේවයේදී පක්ෂ විපක්ෂ කිසිදු භේදයක් නැහැ.

ඉන්දියාවේ තව ප්රතිකාර කරලා තියෙන ක්රීඩකයන් කවුද?

නම් වශයෙන් කියන්න බැහැ. ඉන්දියාවේ සෑම ක්රීඩකයකුටම ප්රතිකාර කරලා තියෙනවා. ධ්ර්ථීඹ් තරගාවලියේදී කුනාන් පාන්ඩේගේ බඩේ ලොකු ඉරීමක් ආවා. ඒක දරුණු තත්ත්වයක්. කුනාල් පාන්ඩේට සිනහ වෙන්න බැහැ. ඔහු සිනහ වෙනකොටත් බඩ රිදෙනවා. සති 18ක් පමණ විවේක ගත යුතුව තිබුණා.

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට අවශ්ය වෙලා තිබුණේ කුනාල් පාණ්ඩේ ඉක්මනින් සුවකර ගැනීමට. මාලිංග හා පුහුණුකරු මහේල මට ඉන්දියාවේ ඉඳලා කතා කළා. මට ඉක්මනට එන්න කියලා ගුවන් යානයකුත් එවලා තිබුණා. මං ගිහිල්ලා පැය 17 1/2ක් යනකොට මං සම්පූර්ණයෙන් සුව කළා. ඊට පසුව භෞතික චිකිත්සකයේ පරීක්ෂාවට ලක්වුණා. ර්අධ් ස්කෑන් කළා. යෝග්යතාව බැලුවා. මහේල මට කිව්වා ඩොක්ටර් මේ ගොල්ලන් පුදුමයට පත්වෙලා ඉන්නේ ඩොක්ටර්ගේ ප්රතිකාරය ගැන කියලා. ඔවුන් කිව්වේ මෙතරම් ඉක්මනට සුව කිරීම ලෝක වාර්තාවක් කියලයි.

ඊට පස්සේ කුනාල් පාණ්ඩේ මැච් එක ගහලා. මැච් එක දිනවලා තරගයේ වීරයා බවටත් පත්වුණා. කුනාල් පාණ්ඩේ කියන්නේ ඉන්දීය ජාතික ක්රිකට් කණ්ඩායමේ හයිද්රික් පාණ්ඩේගේ සහෝදරයා.

ඔබ රාජ්ය නායකයන් කිහිපදෙනකුගේම ප්රධාන වෛද්යවරයා වශයෙනුත් කටයුතු කරනවා කියලා දැනගන්න ලැබුණා.

අනේ සමාවෙන්න. ආරක්ෂක හේතූන් මත ඒ ගැන මට වැඩි විස්තර කියන්න අවසරයක් නැහැ. මේ අවස්ථාවේදී ලෝකයේ ප්රධාන රටවල් ඇතුළු රටවල් 9ක රාජ්ය නායකයන්ගේ ප්රධාන වෛද්යවරයා ලෙස මං කටයුතු කරනවා. ඒ ඇරෙන්න 2004 වර්ෂයේ සිට පමණ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ වෛද්යවරයා ලෙස තවමත් කටයුතු කරනවා. එම රාජ්ය නායකයන්ගෙන් පණිඩුවයක් ලැබුණු ගමන් මං යනවා. ඒ නිසා මට පෞද්ගලික ගුවන් යානයක් ලබාදීලත් තියෙනවා. ඒ ප්රතිකාර කටයුතු, ඔෟෂධ ගෙනයෑම සිදුකරන්නේ දැඩි ආරක්ෂක ක්රමවේදයකට නිසා උපරිම ආරක්ෂාවකුත් මට ලබාදීලා තියෙනවා.

ඕස්ට්රේලියානු ක්රිකට් ක්රීඩකයකු මෙන්ම වර්තමානයේ විස්තර ප්රචාරකයකු වන ඉයන් චැපල් පසුගියදා ඔබ හමුවුණේ ප්රතිකාර ලබා ගන්නද?

ඔව්. ඔහුගේ අත උස්සන්න බැරිව හිටියේ. ඕස්ට්රේලියාවෙන් ප්රතිකාර අරගෙනත් හරිගියේ නැහැ. මං පැය ගණනකින් ඔහුව සුවපත් කළා.

ඉන්දියාවේ කලාකරුවන් ඔබගෙන් ප්රතිකාර ලබා ගන්නවාද?

ඉන්දියාවේ ප්රසිද්ධ නළු නිළියන්, ගායක ගායිකාවන්, සිනමා අධ්යක්ෂවරුන්, සංගීත අධ්යක්ෂවරුන් මේ සියලුදෙනාගෙන් 75%ක් පමණ ප්රතිකාර ලබා ගන්නේ මගෙන්.

මේ දවස්වල කාටද ප්රතිකාර කරන්නේ?

මං අපේ රටේ ඉන්න කොට මේ දවස්වල ඇවිල්ලා ඉන්නවා තමිල්නාඩුවේ ඉලේ රාජාගේ මල්ලි ගංගි අමරන්් මගෙන් ප්රතිකාර ලබනවා. ඔහුගේ පුතා වෙන්කට් ප්රභූත් පැමිණ මගෙන් ප්රතිකාර ලබාගත්තා. ලෝක ප්රකට සංගීතවේදී ඉලේ රාජාගේ මල්ලි තමයි ගංගි අමරන් කියන්නේ. ගංගි අමරනුත් ඉතා ජනප්රිය සංගීත අධ්යක්ෂවරයෙක්.

ළඟදීම ප්රතිකාර කිරීමට සූදානමින් සිටින විශේෂ පුද්ගලයෙක් එහෙම ඉන්නවාද?

ඔව්. රැජින කාන්ත් මගෙන් ප්රතිකාර ලබාගන්න තීරණය කරලා ඉන්නේ. රැජිනි කාන්ත්ට ප්රතිකාර කිරීම ළඟදීම ආරම්භ කරනවා.

ඔබගේ මෙම විශේෂ වෛද්ය ක්රමය ගැන තවත් යමක් කියන්න තිබෙනවාද?

මෙම වෛද්ය ක්රමයට කියන්නේ “වීනපති” කියලා. ලෝකයේ වෛකල්පිත වෛද්ය සභාව වීනපති වෛද්ය ක්රමය පිළිගෙන තිබෙනවා. මේ ක්රමය නව පරපුරට හඳුන්වා දෙන්න මං කැමැතියි. නමුත් මගේ දැඩි කාර්යබහුලත්වය ඊට බාධාවක් වෙලා. ඒ ගැන ඉදිරියේදී අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. මගේ දුවත්, පුතත් මේ වෛද්ය ක්රමය හදාරමින් අදාළ විභාගවලට මුහුණ දෙමින් සිටිනවා. දියණිය ගුවන් නියමුවරියක්. පුතා පරිගණක ඉන්ජිනේරුවෙක්. දෙදෙනාම මේ වෛද්ය ක්රමය ඉගෙන ගැනීමට කැමැතියි. ඉස්සර වෙලාම දුව මගේ පුටුවේ වාඩිවෙයි කියලා මම හිතනවා!

ඔබට ඕනෑම රෝගයක් සුව කරන්න පුළුවන්ද?

පිළිකාවේ සිට ඕනෑම වර්ගයක දරුණු රෝගාබාධාවලට මං ප්රතිකාර කරනවා. ඒත් කාලයක් අපේ දේශපාලන නායකයන් ප්රකාශ කළා ගැහැනියක්, මිනිසෙක් කරන්නත්, මිනිසෙක් ගැහැනියක් කරන්නත් විතරයි බැරි කියලා. මේ වෛද්ය ක්රමයෙන් ඒකත් කරන්න පුළුවන් හැකියාව තියෙනවා.

මෙවැනි ආශ්චර්යයක් කරන්න ඔබට තිබෙන සුවිශේෂී හැකියාව කුමක්ද?

මට අවුරුදු 12දී පමණ යම් හැකියාවක් ඇති වුණා විශ්වයේ බලය සමඟ කටයුතු කිරීමට. ඒක වැඩිදියුණු කරලා කුණ්ඩලී ශක්තියෙන් සන්නිවේදනය විශ්වය සමඟ සිදුකරලා මේ ආශීර්වාදාත්මක වෛද්ය ක්රමය ක්රියාත්මක කරනවා. මේවට ඔෟෂධ අවශ්ය වෙනවා. ඒ ඔෟෂධ දැනට හොයගන්නේ හිමාලයෙන්. වීනපති වෛද්ය ක්රමය සමාජගත කළොත් හුඟදෙනකුට මෙම ප්රතිකාරය ලබාගන්න පුළුවන්.

ඔබගේ බලාපොරොත්තු මොනවාද?

ලෝකයේ කොහේ ගිහිල්ලා ප්රතිකාර කළත් මං කියන්නේ ශ්රී ලාංකිකයෙක් කියලා. මගේ සේවය තුළින් මං විශාල ගෞරවයක් ශ්රී ලංකාවට ලබාදීලා තිබෙනවා. කිහිපදෙනකු මට එක එක මඩ ගහනවා. ඒත් මං ගණන් ගන්නේ නැහැ. මගේ පියා බි්රතාන්ය ජාතිකයෙක්. මව ශ්රී ලංකා කාන්තාවක්. මං ඉපදුණේ කොළඹ. රටවල් රැසකින් ඇරයුම් ආවත් මං ශ්රී ලංකාව දාලා යන්නේ නැහැ.

ඩබ්ලිව් කේ මංජු ප්රසාද්

Source – මව්බිම

[QUOTE="HSBCagent, post: 24734500, member: 570287"] [SIZE="3"]2009 වසරේ පමණ පාකිස්තානයේ ලාහෝර් නුවරදී ශ්රී ලංකා ජාතික ක්රිකට් කණ්ඩායමට එල්ල වූ ත්රස්තවාදී ප්රහාරයෙන් තිලාන් සමරවීර ඇතුළු ක්රීඩකයන් කිහිපදෙනකු තුවාල ලැබුවා. තිලාන් සමරවීරට ප්රතිකාර කරන්න ඔබත් මැදිහත් වුණා නේද? ඔව්. වෛද්ය පිංතෝ මහතා ඇතුළු වෛද්ය කණ්ඩායමක් ප්රතිකාර කළා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ උපදෙස් අනුව මාත් ප්රතිකාර සඳහා මැදිහත් වුණා. වෛද්ය පිංතෝ මහතා මට කිව්වා ඔබට පුළුවන් ආශීර්වාදයක් තිලාන් සමරවීරට කරන්න කියලා. තිලාන් සමරවීරගේ පාදයට මොන වගේ හානියක්ද සිදුවෙලා තිබුණේ? බුලට් එකක් පාදයේ කලව ප්රදේශයේ කොටසක් මාංස ඇතුළෙන් ඉරාගෙන ගිහිල්ලා ඉතා දරුණු හානියක් සිදුවෙලා තිබුණේ. සැත්කමක් සිදුකිරීමට නියමිතව තිබුණා. ඊට පැය 17 1/2කට පෙර මං ආශීර්වාද කරමින් මගේ ප්රතිකාර කටයුතු ආරම්භ කළා. මගේ පැත්තෙන් ඒ ආශීර්වාදය සිදුවෙන අතරේ විශේෂඥ වෛද්ය පිංතෝ ඇතුළු වෛද්ය කණ්ඩායමක් විශාල කැපකිරීමක් වෙහෙසක් සිදුකරලා ඔවුන්ට කරන්න පුළුවන් උපරිම ප්රතිකාර කළා. මේ සියලු කාරණා හේතුවෙන් දින 5ක් යනවිට තිලාන් සමරවීරට කකුල් දෙකෙන්ම ඇවිදින්න පුළුවන් වුණා. ඒ පිංතෝ වෛද්යතුමා ඇතුළු බටහිර වෛද්යවරුන්ගේ සහාය නොලැබෙන්නට මටත් ඒ ප්රතිකාරය කරන්න විශාල අභියෝගයක් වෙන්න තිබුණා. ඒ තරම් දරුණු හානියක් තමයි තිලාන් සමරවීරගේ පාදයට සිදුවෙලා තිබුණේ. තිලාන් සමරවීර හොඳටම සුවවෙලා මාසයක් පමණ ගියාට පසුව පැවැති තරගයෙන් තිලාන් සමරවීර ලකුණු 200ක් ලබාගත්තා. තිලාන් සමරවීරත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා හමුවෙලා ඔහුගේ ස්තුතිය පිරිනැමුවා. ඔබෙන් ප්රතිකාර ගත්තු අපේ රටේ වෙනත් ක්රීඩකයන් කවුද? සංගක්කාර හැරෙන්න සෑම ක්රීඩකයකුම වගේ මගෙන් ප්රතිකාර ලබාගෙන තියෙනවා. සංගක්කාරට ඒ ආකාරයෙන් ප්රතිකාර ගන්න අවස්ථාවක් උදාවුණේ නැහැ. ඔබ ප්රතිකාර කරන්නේ විශේෂ පුද්ගලයන්ට පමණක්ද? නැහැ, මං දිගටම ශ්රී ලංකාවේ ඉන්න කොට අහිංසක මිනිසුන් විශාල ප්රමාණයකට ප්රතිකාර කරලා සුවපත් කරලා දීලා තියෙනවා. නමුත් ප්රසිද්ධ කෙනකුට ප්රතිකාර කරන එක තමයි මිනිස්සු දන්නේ. මාලිංගගේ ආබාධයට වඩා ඉතා දරුණු ආබාධවලට ලක්වුණු සාමාන්ය මිනිස්සු කොච්චර මං සනීප කරලා තියෙනවාද? මං මේ කිසි දෙයක් කරන්නේ ප්රසිද්ධිය සඳහා නොවේ. ඔබ ඉන්දියාවේ වැඩි කාලයක් ගත කිරීමට තීරණය කළේ ඇයි? මහින්ද රාජපක්ෂ මැතිතුමා 2015 ජනවාරි 8 පරාජයට පත්වුණාට පසුව මගෙන් වැඩි ප්රයෝජනයක් ගත්තේ ඉන්දියාව. නමුත් අපේ රටට ඕනෑම අවස්ථාවක උදවු කරන්න මං සූදානම්. මෛත්රිපාල සිරිසේන ජනාධිපතිතුමා කිව්වොත්, රනිල් වික්රමසිංහ අගමැතිවරයා කිව්වොත් මං එම නායකයන් ඉල්ලන දෙයක් කරනවා. දැනටත් මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ වෛද්යවරයා වශයෙන් මං කටයුතු කරනවා. කරු ජයසූරිය කථානායකතුමාටත් මං ප්රතිකාර කරනවා. මගේ සේවයේදී පක්ෂ විපක්ෂ කිසිදු භේදයක් නැහැ. ඉන්දියාවේ තව ප්රතිකාර කරලා තියෙන ක්රීඩකයන් කවුද? නම් වශයෙන් කියන්න බැහැ. ඉන්දියාවේ සෑම ක්රීඩකයකුටම ප්රතිකාර කරලා තියෙනවා. ධ්ර්ථීඹ් තරගාවලියේදී කුනාන් පාන්ඩේගේ බඩේ ලොකු ඉරීමක් ආවා. ඒක දරුණු තත්ත්වයක්. කුනාල් පාන්ඩේට සිනහ වෙන්න බැහැ. ඔහු සිනහ වෙනකොටත් බඩ රිදෙනවා. සති 18ක් පමණ විවේක ගත යුතුව තිබුණා. මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට අවශ්ය වෙලා තිබුණේ කුනාල් පාණ්ඩේ ඉක්මනින් සුවකර ගැනීමට. මාලිංග හා පුහුණුකරු මහේල මට ඉන්දියාවේ ඉඳලා කතා කළා. මට ඉක්මනට එන්න කියලා ගුවන් යානයකුත් එවලා තිබුණා. මං ගිහිල්ලා පැය 17 1/2ක් යනකොට මං සම්පූර්ණයෙන් සුව කළා. ඊට පසුව භෞතික චිකිත්සකයේ පරීක්ෂාවට ලක්වුණා. ර්අධ් ස්කෑන් කළා. යෝග්යතාව බැලුවා. මහේල මට කිව්වා ඩොක්ටර් මේ ගොල්ලන් පුදුමයට පත්වෙලා ඉන්නේ ඩොක්ටර්ගේ ප්රතිකාරය ගැන කියලා. ඔවුන් කිව්වේ මෙතරම් ඉක්මනට සුව කිරීම ලෝක වාර්තාවක් කියලයි. ඊට පස්සේ කුනාල් පාණ්ඩේ මැච් එක ගහලා. මැච් එක දිනවලා තරගයේ වීරයා බවටත් පත්වුණා. කුනාල් පාණ්ඩේ කියන්නේ ඉන්දීය ජාතික ක්රිකට් කණ්ඩායමේ හයිද්රික් පාණ්ඩේගේ සහෝදරයා. ඔබ රාජ්ය නායකයන් කිහිපදෙනකුගේම ප්රධාන වෛද්යවරයා වශයෙනුත් කටයුතු කරනවා කියලා දැනගන්න ලැබුණා. අනේ සමාවෙන්න. ආරක්ෂක හේතූන් මත ඒ ගැන මට වැඩි විස්තර කියන්න අවසරයක් නැහැ. මේ අවස්ථාවේදී ලෝකයේ ප්රධාන රටවල් ඇතුළු රටවල් 9ක රාජ්ය නායකයන්ගේ ප්රධාන වෛද්යවරයා ලෙස මං කටයුතු කරනවා. ඒ ඇරෙන්න 2004 වර්ෂයේ සිට පමණ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ වෛද්යවරයා ලෙස තවමත් කටයුතු කරනවා. එම රාජ්ය නායකයන්ගෙන් පණිඩුවයක් ලැබුණු ගමන් මං යනවා. ඒ නිසා මට පෞද්ගලික ගුවන් යානයක් ලබාදීලත් තියෙනවා. ඒ ප්රතිකාර කටයුතු, ඔෟෂධ ගෙනයෑම සිදුකරන්නේ දැඩි ආරක්ෂක ක්රමවේදයකට නිසා උපරිම ආරක්ෂාවකුත් මට ලබාදීලා තියෙනවා. ඕස්ට්රේලියානු ක්රිකට් ක්රීඩකයකු මෙන්ම වර්තමානයේ විස්තර ප්රචාරකයකු වන ඉයන් චැපල් පසුගියදා ඔබ හමුවුණේ ප්රතිකාර ලබා ගන්නද? ඔව්. ඔහුගේ අත උස්සන්න බැරිව හිටියේ. ඕස්ට්රේලියාවෙන් ප්රතිකාර අරගෙනත් හරිගියේ නැහැ. මං පැය ගණනකින් ඔහුව සුවපත් කළා. ඉන්දියාවේ කලාකරුවන් ඔබගෙන් ප්රතිකාර ලබා ගන්නවාද? ඉන්දියාවේ ප්රසිද්ධ නළු නිළියන්, ගායක ගායිකාවන්, සිනමා අධ්යක්ෂවරුන්, සංගීත අධ්යක්ෂවරුන් මේ සියලුදෙනාගෙන් 75%ක් පමණ ප්රතිකාර ලබා ගන්නේ මගෙන්. මේ දවස්වල කාටද ප්රතිකාර කරන්නේ? මං අපේ රටේ ඉන්න කොට මේ දවස්වල ඇවිල්ලා ඉන්නවා තමිල්නාඩුවේ ඉලේ රාජාගේ මල්ලි ගංගි අමරන්් මගෙන් ප්රතිකාර ලබනවා. ඔහුගේ පුතා වෙන්කට් ප්රභූත් පැමිණ මගෙන් ප්රතිකාර ලබාගත්තා. ලෝක ප්රකට සංගීතවේදී ඉලේ රාජාගේ මල්ලි තමයි ගංගි අමරන් කියන්නේ. ගංගි අමරනුත් ඉතා ජනප්රිය සංගීත අධ්යක්ෂවරයෙක්. ළඟදීම ප්රතිකාර කිරීමට සූදානමින් සිටින විශේෂ පුද්ගලයෙක් එහෙම ඉන්නවාද? ඔව්. රැජින කාන්ත් මගෙන් ප්රතිකාර ලබාගන්න තීරණය කරලා ඉන්නේ. රැජිනි කාන්ත්ට ප්රතිකාර කිරීම ළඟදීම ආරම්භ කරනවා. ඔබගේ මෙම විශේෂ වෛද්ය ක්රමය ගැන තවත් යමක් කියන්න තිබෙනවාද? මෙම වෛද්ය ක්රමයට කියන්නේ “වීනපති” කියලා. ලෝකයේ වෛකල්පිත වෛද්ය සභාව වීනපති වෛද්ය ක්රමය පිළිගෙන තිබෙනවා. මේ ක්රමය නව පරපුරට හඳුන්වා දෙන්න මං කැමැතියි. නමුත් මගේ දැඩි කාර්යබහුලත්වය ඊට බාධාවක් වෙලා. ඒ ගැන ඉදිරියේදී අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. මගේ දුවත්, පුතත් මේ වෛද්ය ක්රමය හදාරමින් අදාළ විභාගවලට මුහුණ දෙමින් සිටිනවා. දියණිය ගුවන් නියමුවරියක්. පුතා පරිගණක ඉන්ජිනේරුවෙක්. දෙදෙනාම මේ වෛද්ය ක්රමය ඉගෙන ගැනීමට කැමැතියි. ඉස්සර වෙලාම දුව මගේ පුටුවේ වාඩිවෙයි කියලා මම හිතනවා! ඔබට ඕනෑම රෝගයක් සුව කරන්න පුළුවන්ද? පිළිකාවේ සිට ඕනෑම වර්ගයක දරුණු රෝගාබාධාවලට මං ප්රතිකාර කරනවා. ඒත් කාලයක් අපේ දේශපාලන නායකයන් ප්රකාශ කළා ගැහැනියක්, මිනිසෙක් කරන්නත්, මිනිසෙක් ගැහැනියක් කරන්නත් විතරයි බැරි කියලා. මේ වෛද්ය ක්රමයෙන් ඒකත් කරන්න පුළුවන් හැකියාව තියෙනවා. මෙවැනි ආශ්චර්යයක් කරන්න ඔබට තිබෙන සුවිශේෂී හැකියාව කුමක්ද? මට අවුරුදු 12දී පමණ යම් හැකියාවක් ඇති වුණා විශ්වයේ බලය සමඟ කටයුතු කිරීමට. ඒක වැඩිදියුණු කරලා කුණ්ඩලී ශක්තියෙන් සන්නිවේදනය විශ්වය සමඟ සිදුකරලා මේ ආශීර්වාදාත්මක වෛද්ය ක්රමය ක්රියාත්මක කරනවා. මේවට ඔෟෂධ අවශ්ය වෙනවා. ඒ ඔෟෂධ දැනට හොයගන්නේ හිමාලයෙන්. වීනපති වෛද්ය ක්රමය සමාජගත කළොත් හුඟදෙනකුට මෙම ප්රතිකාරය ලබාගන්න පුළුවන්. ඔබගේ බලාපොරොත්තු මොනවාද? ලෝකයේ කොහේ ගිහිල්ලා ප්රතිකාර කළත් මං කියන්නේ ශ්රී ලාංකිකයෙක් කියලා. මගේ සේවය තුළින් මං විශාල ගෞරවයක් ශ්රී ලංකාවට ලබාදීලා තිබෙනවා. කිහිපදෙනකු මට එක එක මඩ ගහනවා. ඒත් මං ගණන් ගන්නේ නැහැ. මගේ පියා බි්රතාන්ය ජාතිකයෙක්. මව ශ්රී ලංකා කාන්තාවක්. මං ඉපදුණේ කොළඹ. රටවල් රැසකින් ඇරයුම් ආවත් මං ශ්රී ලංකාව දාලා යන්නේ නැහැ. ඩබ්ලිව් කේ මංජු ප්රසාද් Source – මව්බිම[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom