Miracles Happen (When You Believe)

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,135
    113
    42
    සමහර ජීවිතවලට වාසනාව උදාවෙන්න කල් යනවා.
    සමහරු උපන් දා ඉඳලා සැප විඳිනවා. උපන් දා ඉඳලා සැප විඳපු සමහරු ජීවිතයේ අවසාන කාලයෙදී දුක් විඳිනවා.සමහරු ජීවිතෙයේ මුල් කාලයේ මවපු හීන මැදි වියේ ඉඳලා සැබෑ වෙනවා.
    කාගෙවත් සැළකිල්ලට ලක් නොවී අවලංගු කාසි වගේ ඔහේ ගතවෙන සමහර ජීවිතවලට වාසනාවේ සිරි දෙව්දුව හිටි ගමන් වඩිනවා. අඳුරු වෙලා, කළු ගැහිලා තිබුණු ජීවිත දිස්නෙ දිදී බැබළෙන්න ගන්නවා 💫.
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,005
    5,489
    113
    1710903413198.png
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,557
    15,117
    113
    New Zealand
    DD.jpg

    මාත් මේ කප්රුකක් ඇදෙනකල් බලාගෙන ඉන්නේ කලුවෝ😀
    අපිට ලොතරයි මණ්ඩලේ පිහිටයි !!!
    මට නැතන් කාටවත් ඇදෙන්නෙ නැති එකනේ ප්‍රශ්නේ බන්. ඇදුනොත් මම තොපිට පාටියක් දෙනවා. ( ඔව් ඔව් බොන්නත් දෙනවා;))
     
    • Like
    Reactions: asanka+++

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,342
    30,188
    113
    අපායෙ දොරකඩ
    කාගෙවත් සැළකිල්ලට ලක් නොවී අවලංගු කාසි වගේ ඔහේ ගතවෙන සමහර ජීවිතවලට වාසනාවේ සිරි දෙව්දුව හිටි ගමන් වඩිනවා. අඳුරු වෙලා, කළු ගැහිලා තිබුණු ජීවිත දිස්නෙ දිදී බැබළෙන්න ගන්නවා 💫.

    • Love
    Reactions: asanka+++

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,135
    113
    42
    DD.jpg

    මාත් මේ කප්රුකක් ඇදෙනකල් බලාගෙන ඉන්නේ කලුවෝ😀
    අපිට ලොතරයි මණ්ඩලේ පිහිටයි !!!
    මට නැතන් කාටවත් ඇදෙන්නෙ නැති එකනේ ප්‍රශ්නේ බන්. ඇදුනොත් මම තොපිට පාටියක් දෙනවා. ( ඔව් ඔව් බොන්නත් දෙනවා;))
    Oya hutta adenne na bn kaatawathma maath aurudu dekka wtra idan ganne. Masekta saryk wtra ganne aaye. Jayamalla adu unath Ada kotipathi, superball, shanida gana wishwasayk tynna pluwan.
     
    • Sad
    Reactions: Mahesh Wanasinghe