Mirage (2025 film) මලයාලම් මැජික් එකක්.

Giant

Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    මේකේ රිවිවු හරි නෑනේ යකු
    ෆේල් කියලා කියන්නේ
    උඹලා බැලුවද මේක
    බලන්න තරම් වටිනාකමක් තියේද
    ඩවුනුත් කලා. තාම බැලුවේ නෑ

    @හෙළයෙක්
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,154
    12,066
    113
    අද බැලුවා මේක..පැන්ඩෝල් 02 කුත් බිව්වා....බන් ඔලුවත් රිදුනා..කල්පනා කරලා. මට හිතෙන්ෙම මේක ලෝ බජට් මගුලක් කියලා..ඇයි ඉතින් හැම දේම කතන්දර තමයි....

    ලොකු ලොකේෂන් නැහැ වගේ

    ඕව ගියාද මන්ද ඖනවට වැඩිය කතාව ගොතන්න උත්සහ කරලා. ගූ වුනා අන්තිමට