Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Misisng Sri Lanka මව්බිම මතක් වෙනකොට....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇත්තම කතාව Home Sick එක සති හෝ මාස කීපයක් තියනවා. ඊට පස්සේ නිකන්ම හරියනවා. එක එක්කෙනාට Recover වෙන්න යන කාලය වෙනස් වෙනවා. තමුන් අවුරුදු ගානක් ඉන්න Comfort Zone එකෙන් එලියට ගියාම තියන ප්‍රශ්නයක් ඕක. මුල ටික අල්ලගෙන ඉඳපන් මචන්. කාලයත් එක්ක ඔය ගතිය හෙමීට අඩු වෙලා නැති වෙලා යනවා. ඊට පස්සේ උඹට ලංකාවට ගිහින් සති දෙක තුන යද්දි ඉන්න බැරුව යනවා ආයේ ඔසී දුවගෙන එන්න හිතෙනවා. ඕක තමයි මනුෂ්‍ය ස්වභාවය. අළුත් රටට ආපු හේතුව ගැන හිතල, අනාගතය ගැන හිතල අතීතය ගැන පසුතැවෙන එක නවත්තන්න. මෙහෙම කිව්වට ඒක කරන්න අමාරුයි මචන් ඒත අල්ලන් හිටපන්.

කාමරේට/ගෙදරට වෙලා දවසම worry වෙවී ඉන්න එපා. එලියට බැහැල වටපිටාව බලන්න. Bus/Train එකේ නැගල ළඟ තියන City එකක ගිහින් කෝපි එකක් බොන ගමන් රස්තියාදුවක් ගහන්න. Park එකක ඇවිදින්න යන්න. අඳුරන ලංකාවේ උන් ඉන්නවනම් weekend එකක උන් එක්ක පොඩ්ඩක් සෙට් වෙන්න. හැබැයි පරිස්සමින් ලංකාවේ කළුවෝ අරින්න හරිම දක්ෂයි. හොඳ උන් විතරක් ආශ්‍රය කරන්න. ගෙදරට කෝල් කර කර හැමදේම කියන්න යන්න එපා. උඹගේ දුක් අදෝනාව අම්මල තාත්තලට කෝල් කර කර කියන්න යන්න එපා. එයාල මුලදී අහගෙන ඉඳී හැබැයි පස්සේ කියන්නේ හරියන්නේ නැත්නම්, ඉන්න බැරිනම් ආපහු එන්න වගේ දේවල්.

හිත හයිය කරගෙන අල්ලන් ඉඳපන් මචන් ඔය ගතිය වැඩි කාලයක් තියෙන්නේ නෑ. ඔහොම ආපහු යන්න හදපු 6-7 දෙනෙක්ට කට කැඩෙනකන් කියල කියල තියාගත්තා දැන් උන් පින් දෙනවා. උන්ට හොඳ රස්සාවල් හම්බෙලා හොඳට settle වෙලා ඉන්නවා දැන්. ලංකාව නරකයි කියනවා නෙමෙයි. මමත් උපන් රටට පණ වගේ ආදරෙයි. උඹ මොකක් හරි හේතුවකට, තීරණයක් අරන් රටකට ආවානම් ඉස්සරහට තියපු අඩිය ආයේ පස්සට ගන්න එපා. ලංකාව ඇතුලේ ඉඳගෙන ගේමක් ගහන උනුත් සුපිරි. ඒවගේම ලංකාවෙන් පිට ගිහින් ගේමක් ගහන උනුත් සුපිරි. ඔහේ culture එකට හුරු වෙයන්, local මිනිස්සු ආශ්‍රය කරපන්. තමන්ගේ ආගම අනුව පන්සලකට පල්ලියකට ගිහින් හිත පොඩ්ඩක් relax කරගනින්. අත්දැකීමෙන් කියන්නේ ඔය feeling එක එන්න එන්න අඩු වෙලා යනවා. Private message එකක් දැම්මා බලපන්.

ජය වේවා!

[QUOTE="Jameson.k, post: 31229621, member: 587826"] ඇත්තම කතාව Home Sick එක සති හෝ මාස කීපයක් තියනවා. ඊට පස්සේ නිකන්ම හරියනවා. එක එක්කෙනාට Recover වෙන්න යන කාලය වෙනස් වෙනවා. තමුන් අවුරුදු ගානක් ඉන්න Comfort Zone එකෙන් එලියට ගියාම තියන ප්‍රශ්නයක් ඕක. මුල ටික අල්ලගෙන ඉඳපන් මචන්. කාලයත් එක්ක ඔය ගතිය හෙමීට අඩු වෙලා නැති වෙලා යනවා. ඊට පස්සේ උඹට ලංකාවට ගිහින් සති දෙක තුන යද්දි ඉන්න බැරුව යනවා ආයේ ඔසී දුවගෙන එන්න හිතෙනවා. ඕක තමයි මනුෂ්‍ය ස්වභාවය. අළුත් රටට ආපු හේතුව ගැන හිතල, අනාගතය ගැන හිතල අතීතය ගැන පසුතැවෙන එක නවත්තන්න. මෙහෙම කිව්වට ඒක කරන්න අමාරුයි මචන් ඒත අල්ලන් හිටපන්. කාමරේට/ගෙදරට වෙලා දවසම worry වෙවී ඉන්න එපා. එලියට බැහැල වටපිටාව බලන්න. Bus/Train එකේ නැගල ළඟ තියන City එකක ගිහින් කෝපි එකක් බොන ගමන් රස්තියාදුවක් ගහන්න. Park එකක ඇවිදින්න යන්න. අඳුරන ලංකාවේ උන් ඉන්නවනම් weekend එකක උන් එක්ක පොඩ්ඩක් සෙට් වෙන්න. හැබැයි පරිස්සමින් ලංකාවේ කළුවෝ අරින්න හරිම දක්ෂයි. හොඳ උන් විතරක් ආශ්‍රය කරන්න. ගෙදරට කෝල් කර කර හැමදේම කියන්න යන්න එපා. උඹගේ දුක් අදෝනාව අම්මල තාත්තලට කෝල් කර කර කියන්න යන්න එපා. එයාල මුලදී අහගෙන ඉඳී හැබැයි පස්සේ කියන්නේ හරියන්නේ නැත්නම්, ඉන්න බැරිනම් ආපහු එන්න වගේ දේවල්. හිත හයිය කරගෙන අල්ලන් ඉඳපන් මචන් ඔය ගතිය වැඩි කාලයක් තියෙන්නේ නෑ. ඔහොම ආපහු යන්න හදපු 6-7 දෙනෙක්ට කට කැඩෙනකන් කියල කියල තියාගත්තා දැන් උන් පින් දෙනවා. උන්ට හොඳ රස්සාවල් හම්බෙලා හොඳට settle වෙලා ඉන්නවා දැන්. ලංකාව නරකයි කියනවා නෙමෙයි. මමත් උපන් රටට පණ වගේ ආදරෙයි. උඹ මොකක් හරි හේතුවකට, තීරණයක් අරන් රටකට ආවානම් ඉස්සරහට තියපු අඩිය ආයේ පස්සට ගන්න එපා. ලංකාව ඇතුලේ ඉඳගෙන ගේමක් ගහන උනුත් සුපිරි. ඒවගේම ලංකාවෙන් පිට ගිහින් ගේමක් ගහන උනුත් සුපිරි. ඔහේ culture එකට හුරු වෙයන්, local මිනිස්සු ආශ්‍රය කරපන්. තමන්ගේ ආගම අනුව පන්සලකට පල්ලියකට ගිහින් හිත පොඩ්ඩක් relax කරගනින්. අත්දැකීමෙන් කියන්නේ ඔය feeling එක එන්න එන්න අඩු වෙලා යනවා. Private message එකක් දැම්මා බලපන්. ජය වේවා! [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom