Misisng Sri Lanka මව්බිම මතක් වෙනකොට....

Knowledge hub

Well-known member
  • Mar 16, 2022
    631
    865
    93
    දැන් ඇවිත් සතියක් විතර ඕස්ට්‍රේලියාවට,
    ගෙදර යන්න හිතෙනව මචං.
    මොන දේවල් තිබුනත් මගෙ සුපුරුදු රට, දෙමවුපියෝ, පරිසරය මතක් වෙනවා.
    උඹල මොකද කරේ, මොනවද අත්දැකීම් මේ වගේ අවස්ථා ගැන
     
    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,550
    2,415
    113
    දැන් ඇවිත් සතියක් විතර ඕස්ට්‍රේලියාවට,
    ගෙදර යන්න හිතෙනව මචං.
    මොන දේවල් තිබුනත් මගෙ සුපුරුදු රට, දෙමවුපියෝ, පරිසරය මතක් වෙනවා.
    උඹල මොකද කරේ, මොනවද අත්දැකීම් මේ වගේ අවස්ථා ගැන

    THaniyenda awe? Koheda inne?
     
    kalana putha 97

    Well-known member
  • Jan 19, 2026
    311
    512
    93
    28
    Anuradhapura
    දැන් ඇවිත් සතියක් විතර ඕස්ට්‍රේලියාවට,
    ගෙදර යන්න හිතෙනව මචං.
    මොන දේවල් තිබුනත් මගෙ සුපුරුදු රට, දෙමවුපියෝ, පරිසරය මතක් වෙනවා.
    උඹල මොකද කරේ, මොනවද අත්දැකීම් මේ වගේ අවස්ථා ගැන
    මීට සතියකට කලින් ඔය ප්‍රශ්නයම මටත් තිබ්බා...ඇත්තටම ගොඩක් අය මට උදව් කලා.ඔයා ඇවිල්ලා ඉන්නෙ ගොඩක් දුර ගමනක් මචං.ආයෙ හැරෙන්න එපා.ඔයා ඔය රටට එන්න වාසනාවක් තිබිලා තියනවා.අපි හිත හයිය කරගමු 😊🙏..

    මචංලා මේ කොල්ලටත් සප් එකක් දෙමු අපි 😊😊
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,865
    13,106
    113
    දැන් ඇවිත් සතියක් විතර ඕස්ට්‍රේලියාවට,
    ගෙදර යන්න හිතෙනව මචං.
    මොන දේවල් තිබුනත් මගෙ සුපුරුදු රට, දෙමවුපියෝ, පරිසරය මතක් වෙනවා.
    උඹල මොකද කරේ, මොනවද අත්දැකීම් මේ වගේ අවස්ථා ගැන
    කේන්දරේ බලව ගනින් අපලයක් ඇති 🥴
    ආපු වැඩේ කරගන්න හිත හදාගනින් එච්චරයි :yes:
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,187
    24,839
    113
    tracing Geo-location.. ... ...
    Aussie වල එලකිරි නියෝජිතයා හම්බෙලා ලංකාවට හැම මාසෙම $500 දාන program එකට register වෙන්න පුළුවන්නම්.. දැනට පොර තනියම ඇදන් යන්නේ රටට තියන ආදරේට.. උදව් තිබ්බොත් වටිනවා.. 🙏
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,067
    1
    28,542
    113
    හිත වට්ටගන්න එපා බං. ආපු කාරණාව ඔලුවෙ තියාගෙන වැඩ කරන්න. ඉක්මනින් settle and stable වෙන්න ලැබුනොත් නිතර ලංකාවට ඇවිත් යන්න පුළුවන් නෙ
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,537
    113
    දැන් ඇවිත් සතියක් විතර ඕස්ට්‍රේලියාවට,
    ගෙදර යන්න හිතෙනව මචං.
    මොන දේවල් තිබුනත් මගෙ සුපුරුදු රට, දෙමවුපියෝ, පරිසරය මතක් වෙනවා.
    උඹල මොකද කරේ, මොනවද අත්දැකීම් මේ වගේ අවස්ථා ගැන
    රටම උලාකාපු සක්කිලි දේශපාලුවෝ නිසා කිසිම වටිනාකමක් නැති පඩියකට උදේ රෑනැතුව මැරිල මැරිලා ට්‍රැෆික් එකේ තැම්බි තැම්බි රශ්තියාදුවෙන එක මතක් කරගත්තා. ණ්ය ගෙවාගන්න බැරුව දෙමවුපියන්ට ලෙඩක් දුකක් ප්‍රයිවෙට් හොස්පිටල් එකකට යවන්න සල්ලි නැති වුනොත් විඳින වෙන දුක මතක් කරගත්තා. ශ්‍රී ලංකට්ටුවේ ඉන්නකොට උදේ රෑ අඩුකුලේ උන් එක්ක ඩීල් කරන්න වෙනවා නේද කියලා මතක් කරගත්තා. එතකොට ශ්‍රී ලංකට් බත් මුට්ටියයි, අනිත් ප්‍රශ්නයි පොඩි දේවල් වෙනවා. :cautious: :rolleyes2: 🤌 🤌
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    සමහර කුඩු ගහල චාටර් වෙච්ච උන්, උන්ගේ අම්මල එවනවා කොහොම හරි කුඩු වලින් බේරගන්න ඕන කියල මැදපෙරදිග රටවල් වලට. යන්වන්න ලේසියි නේ ඉතින් මැදපෙරදිග.
    මෙහෙටත් එවපු විසි තිස් ගානක් විතර මම දැකල තියනව. උන් ඇවිල්ල දවස දෙක යනකොට මැරෙන්න හදනව සික් එක හැදිලා ලංකාවට යන්න ඕන කියල. සමහර උන බිල්ඩිම උඩින් පනිනවා කියල කියනව. සමහරු වාහන වලට පනින හදනවා., එහෙම වද දීලා කොහොම හරි උන් ආපහු ලංකවට යනවා ඇවිල්ල සතියක් ඇතුලට. ඉතා කීප දෙනයි කොහොම හරි අල්ලාගෙන ඉන්නේ. අර අම්මල බොහෝ අමාරුවෙන් අරුට වියදම් කරපුව ඔක්කොම ඉවරයි ඉතින්. ආපහු ලනක්වට ගහින් හොදටම කුඩු ගහනව ඇති.

    උඹ මේක දැම්මම මතක් උනේ මට මේ සිද්දිය.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444

    ඔබතුමා කියන්නේ මේ ත්‍රෙඩ් එක දාලා තියෙන්නේ කුඩු ගහල චාටර් උන කෙනෙක් කියලද?

    ත්‍රෙඩ් කාරයා බිල්ඩින් එකකින් පනියිද දන්නේ නැහැ එහෙනම් 😥
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    ඔබතුමා කියන්නේ මේ ත්‍රෙඩ් එක දාලා තියෙන්නේ කුඩු ගහල චාටර් උන කෙනෙක් කියලද?

    ත්‍රෙඩ් කාරයා බිල්ඩින් එකකින් පනියිද දන්නේ නැහැ එහෙනම් 😥
    නැ නැ මම කියන්නෙ ඔය මම කිව්වා කුඩු කාරයෝ වගේ හදිසි වෙලා ලංකාවට එන්න එපා කියලා. අපරාදේ සල්ලි වියදම් කරපුව.