Miss Beauty ඔයා පට්ට....

rockmon

Well-known member
  • Jul 31, 2017
    3,557
    3,994
    113
    "මිනිස්සු දන්නවා නම් තියෙන විසේ"

    mey dialog eka nam, anith paththta awa neda

    dan mulu lankawaama dannwa
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,657
    113
    මේකෙ ඉන්න HTTPල පච රෝල් බන් දිගාරින්නෙ, ඕකී suicide කරගත්ත මගුලක් නෑ, හැබැයි ලංකාවෙ නෑ.
    වැල වලින් නං ඉතින් පානදුරේට ගහන්න කලීෆටත් බෑ .
     
    Lin baanaa

    Well-known member
  • Sep 5, 2014
    306
    290
    63
    අම්මප අපි ලින්ක් හොයනව. යකූනේ දැන් ලින්ක් share කරන්නෙත් කෙල්ලොමයි. මට මේක අද හවස කෙල්ලෙක් whatsapp කලා.. 🙂🙂
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,734
    15,078
    113
    Milagiriya
    අම්මප අපි ලින්ක් හොයනව. යකූනේ දැන් ලින්ක් share කරන්නෙත් කෙල්ලොමයි. මට මේක අද හවස කෙල්ලෙක් whatsapp කලා.. 🙂🙂
    ගොඩක් කෙල්ලොම තමයි කෙල්ලොන්ට හරස් කපන්නේ
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,070
    8,375
    113
    PNC eken passe hithuna paw kiyala ekata nam
    ඔව් බං වෙන ඒව වගේ නෙමෙයි මුල් ටික බලද්දි මට පට්ටම අප්සට්. පස්සෙ අර විකාර නටන්න ගනිද්දි තමයි පොඩ්ඩක් ෂේප් උනේ. මොනවහරි මෙන්ටල් අවුලක් කෙල්ලට තියෙනව වගේ
     
    • Like
    Reactions: Cypress

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,169
    2
    55,041
    113
    ඔව් බං වෙන ඒව වගේ නෙමෙයි මුල් ටික බලද්දි මට පට්ටම අප්සට්. පස්සෙ අර විකාර නටන්න ගනිද්දි තමයි පොඩ්ඩක් ෂේප් උනේ. මොනවහරි මෙන්ටල් අවුලක් කෙල්ලට තියෙනව වගේ
    මෙන්ටල් අවුල නං උපරිමේට මෝල කරවෙලා තියෙන එක :yes:
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,070
    8,375
    113
    මෙන්ටල් අවුල නං උපරිමේට මෝල කරවෙලා තියෙන එක :yes:
    අනේ මංද ඒත් මොනවහරි abnormal ගතියක් මට තේරෙනව. මෝල් කරවෙලා ගිය එකට එහා ගිය සීන් එකක් වගේ. අනේ මංද මට විතරද එහෙම පේන්නෙ කියල
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    මෙන්ටල් අවුල නං උපරිමේට මෝල කරවෙලා තියෙන එක :yes:
    :yes: :yes:

    ඔව් බං වෙන ඒව වගේ නෙමෙයි මුල් ටික බලද්දි මට පට්ටම අප්සට්. පස්සෙ අර විකාර නටන්න ගනිද්දි තමයි පොඩ්ඩක් ෂේප් උනේ. මොනවහරි මෙන්ටල් අවුලක් කෙල්ලට තියෙනව වගේ
    matath echchara gathiyak danune na ban.

    Eki hena boruwakne karanne hai hooi gaga.

    eth kalla nam supiri.
    ------ Post added on Nov 8, 2023 at 11:46 PM
     
    • Like
    Reactions: chami2015

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,705
    14,351
    113
    මේකෙ ඉන්න HTTPල පච රෝල් බන් දිගාරින්නෙ, ඕකී suicide කරගත්ත මගුලක් නෑ, හැබැයි ලංකාවෙ නෑ.
    වැල වලින් නං ඉතින් පානදුරේට ගහන්න කලීෆටත් බෑ .

    වෙන බයිලා වැඩක් නෑ මේක නම් සහතික ඇත්ත :yes:

    අනේ මංද ඒත් මොනවහරි abnormal ගතියක් මට තේරෙනව. මෝල් කරවෙලා ගිය එකට එහා ගිය සීන් එකක් වගේ. අනේ මංද මට විතරද එහෙම පේන්නෙ කියල

    ලයිට් නිවල යතුරු හිලේ දාල කරකවල බුදියන උන්ට එහෙම හිතෙනවා ඇති :)