Miss Sri Lanka 2010

jayasara

Junior member
  • Nov 1, 2008
    118
    8
    18
    අනේ ඒ girl ට අපහාස කරනවා නෙවෙයි. ඒ girl ට කරන්න දෙයක් නෑ. ඒත් මේ girl ව තෝරල තියෙන්නේ අන්ධ අය වෙන්නම ඕන. කවුරු හරි දන්නව නම් කියන්න ඔය අන්ධයින්ගෙ නම් ටික.
     

    jayasara

    Junior member
  • Nov 1, 2008
    118
    8
    18
    මෙයා යවන්නේ රට නියෝජනය කරන්න. ඒත් ඒකට මෙයා සුදුසු නැහැ.
    ජනාධිපති තුමාවත් මේකට මැදිහත් වෙලා වහාම මේක අවලංගු කළ යුතුයි. විනිශ්චය මණ්ඩලය ඉල්ලා අස්විය යුතුයි. විනිශ්චය මණ්ඩලය ප්‍රසිද්ධ කළ යුතුයි.

    මේක එක එකාගෙ උවමනාවට නෙවයි , රට වෙනුවෙන් තීරණය ගත යුතුයි.ඇස් පේන්නේ නැති අය විනිශ්චය මණ්ඩලයට නොගැනීමට සංවිධායකයින් වග බලා ගන්න ඕන.
    මේ girl ගැන අපේ කිසිම අමනාපයක් හෑහැ.
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    machan miss sri lanka ekata participate wena kattiyagen thama thoranne. Idiripath nowena kattiya balen danna ba ne.

    Lassna wagema personality eka, danuma, presentation skills, samaja sewaya etc.. okoma ekathuwak thama bala poroththu wenne. Ithin ehema kenek hoyana eka amarui.

    lassna witharak thibunata ganne na ehema kattiya yawwoth lankawa represent karana kena mul wata walinma ain wei.
     

    ownsana

    Member
    Dec 11, 2007
    33
    0
    0
    mokada wenna mis srilanka 2010

    yako mung kannadi dalada thorala thiyenne


    mokak hari awulak ethi meke mata nam viswasa nehe

    thorapu ung kello dekala neddo manda
     

    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    Miss UK (GB) for Miss Universe 2010

    30142_129777453709092_118962391457265_238460_5316167_n.jpg


    eya wagemai :lol:
     

    coolsoul_k

    Member
    Jun 16, 2007
    576
    60
    0
    floating here and there
    some looser has given me -reps to stating the obvious thing. lmao
    This is wht happens every where not only in miss sri lanka pageant. some rich dick pull some strings to give his children something which they really don't deserve.