මේක මාර දෙයක් නෙ..
බොතලයක් පුරවන්න ලොකු ගල් කැට විතරක් දාලා මදි..පොඩි ගල් කැට වගෙම වැලිත් ඔනි.....එ වගෙ තමා.ජිවිතෙට පොඩි පොඩි දෙවලුත් ඔනි....
එක්කෙනෙක් ට හරි ප්‍රයොජනවත් නෙ මේක...
මේකට කොල්ලෝ කීදෙනෙක් දවසට අඩාගෙන එනවද තමන්ගේ කෙල්ල දාලා ගියා කියලා ත්‍රෙඩ් දාගෙන
එතකොට අනිත් උන් ඌව සනසවනවා ඇරෙන්නේ තවත් ඌව අප්සෙට් කරන්නේ නෑ
බූට් ත්‍රෙඩ් වල රිප්ලයි 100ක් විතර වැටෙන්නේ ඒ නිසයි
මෙහෙම දේවල් දැක්කම ඒ කොල්ලො තවත් හිතෙන් පල්ලෙහාට වැටෙනවා විතරයි.




