නෙද්දකින්......හැම එකාම කියන්නංවාලේ bump bump bump කියන්නේ නැතුව අඩුගානේ ප්‍රර්ථනා කරහල්ලකෝ ඒ දරුවා හම්බවෙන්න කියලා.... මේ අතුරුදහන් වෙච්චි පුංචි දරු පැටියා ආයෙත් එයාගේ දෙමව්පියන්ට ලැබේවා....... 3.00 wish karapu eka 4.30 ta lamaya hammbu wela :D:D