Missing Husband

hancok

Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    vie92f.jpg
     
    • Like
    Reactions: vichi rox

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දැං උඹ දාපු මොන ත්‍රෙඩ් එකට ද මම රිප්ලයි කරල නැත්තේ.............
    ලොල් කවි වලට නම් රිප්ලයි දාන්නේ නැත, හේතුව මම කවි විචාරය කරන්න ගත්තොත් උඹල ළිදේ...........

    බල්ල වටින එකෙක් තමා.....
    නැත්තං කිරිපල්ලෙ ඉදන් මතක තියෙන්නෙ කොහොමෙයි?
    ඔයිටත් වඩා ලොල් ඒවාට ඔබ උඩ දාගෙන කමෙන්ට් කරනවා අපි දැක ඇත එයට කමක් නැත. තමා කැමති දේ තමාට තීරණය කිරීමට අයිතියක් ඇත. එහෙයින් සමාවන්න.

    බල්ලා ගැන කථා කර ථලක් නොවන්නේය.
    (තොට තවපාරක් බඩම පල වල් කිඹුලා :growl:):(
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔයිටත් වඩා ලොල් ඒවාට ඔබ උඩ දාගෙන කමෙන්ට් කරනවා අපි දැක ඇත එයට කමක් නැත. තමා කැමති දේ තමාට තීරණය කිරීමට අයිතියක් ඇත. එහෙයින් සමාවන්න.

    බල්ලා ගැන කථා කර ථලක් නොවන්නේය.
    (තොට තවපාරක් බඩම පල වල් කිඹුලා :growl:):(

    මේ නම් උපරිම වේදනාවේ සළකුණුයැ............:lol::lol::):cool:
    මේ දැන් වැටෙයි...වැටෙයි කියමින් එළුවා පස්සේ ගිය නරියා මට සිහිවේ.....
    සොරිය...................:nerd:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    [/COLOR]මේ නම් උපරිම වේදනාවේ සළකුණුයැ............:lol::lol::):cool:
    මේ දැන් වැටෙයි...වැටෙයි කියමින් එළුවා පස්සේ ගිය නරියා මට සිහිවේ.....
    සොරිය...................:nerd:
    :eek:
    no more comments here :(