මචන් මේ 13 දෙනා දවස් 10ක් ගුහාව ඇතුලෙ හිරවෙලා හිටිය කන්න බොන්න කිසිම දෙයක් නැතුව. තාමත් ඒ අය ගුහාව ඇතුලෙ ඉන්නෙ English පිහිනුම් කණ්ඩායමක් තමයි එයාල තාම ජීවත්වෙනව කියල හොයාගත්තෙ. ඒ අය හිරවෙලා ඉන්න අයට වතුර කෑම ටිකක් දුන්න.
අවුල තියෙන්නෙ මේ අය ගුහාවෙන් එලියට ගන්න නම් හිරවෙලා ඉන්න අයට හොදින් කිමිදෙන්න පුළුවන් වෙන්න ඕන නැතිනම් මෝසම් වර්ෂාව නතරවෙනකම් ගුහාව ඇතුලෙ ඉන්න ඕන. මෝසම් වර්ෂාව නතරවෙන්න මාස 4ක් මේ අයට බලාගෙන ඉන්න වෙනව.
ඒ කාලය තුල මේ ළමයි 12 හා ක්‍රීඩා ගුරුතුමා ගේ ආරක්ෂාවට තායි නේවි එකේ Doc කෙනෙක් මේ ගුහාව ඇතුලෙ මාස හතරක් නතරවෙලා ඉන්න ඉදිරිපත්වෙලා තියෙනව.
![]()
![]()

නමුත් Thai මිනිස්සු තමන්ට සිදුවුන දුක්බර දේවල් මතක් කර කර විදවන්න කැමති නෑ.

kohmada ban mu mehema hira une. mokak karanna gihinda?

පෝරිසාදයා;23376422 said:දවස් 9ක් කන්න නැතුව හිටපු එකනෙ බන් පුදුමෙ?




kohomada mun meka athulata giye?

ලන්කාවේ මේ වගේ දෙයක් වුනා නම්, දවස් දෙකක් යනකොට මුන් ගෑන අමතක කරලා ගලවා ගෑනීමේ මෙහෙයුම් නතර කරනවා ෂුවර් උන් මෑරිලා කියලා. ඒ අතින් තායි පාලකයෝ පට්ට


bump
