Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Mission accomplished
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අමරිකාව වගේ තුප්පහි පාහර රටකට ඔසාමා උගන්වපු පාඩම් මම අගය කරනවා ඒ පහරදීම් රුසියාවටවත් කරගන්න බැරි වුන ඒවා

ලෝකේ දුප්පත් රටවල් කීයක් ඔය රට පාගනවද මිනිස්සුන්ව කොච්චර මරනවද ? අපි මෙතනදි අමතක කරන්න හොද නෑ විකිලීක්ස් වෙබ් අඩවියෙන් හෙලිකරපු දේවල් ඇමරිකාව ලංකාව ගැන හදා තියෙන වාර්තා දැන් එක්සත් ජාතීන්ගේ සංවිධානය අපේ රටට කරන්න යන දේවල් කොහොමද මේ හැම එකක්ම කරන්නේ අමරිකාව ලංකාවේ ත්රස්තවාදයට ආධාර කරලා ඒක වර්ධනය කරන්න අමරිකාවට කහන්නේ නැහැ ඒක කරන්නනේ හේතු ඇතුව ලංකාවේ ඊලම බිහි කිරීමෙන් ඔවුන්ට ලැබෙන ප්‍රධාන දේවල් කිහිපයක් මේ

ලංකාවේ ඊලම බිහිකර ඉන්දියාවේ තමිල්නාඩුවටත් විශබීජ දමා කොටි සංවිධානයේ ආධාරයෙන් ඊටත් හපන් උප සංවිධානයක් බිහි කර ඉන්දියාවෙන් තමිල්නාඩු කොටස කඩා දැනට ආසියාවේ වේගයෙන් ඉදිරියට ඇදෙන ඉන්දියාව දුර්වල කිරීම . එය සිදූවූවානම් ඉන්දියාවට බඩු පැකට්ය ඉන්දියාවට බඩු පැකට් වීමටට සතුටින් ලන්කාවේ ජාතිවාදී දෙමළෙක් හැර වෙනත් කෙනෙක් උඩ පනිනවා නම් ඔහු දේශපාලනය ඉගන නොගත් අත දරුවෙක්ටත් හපන් ක්ෂුද්‍ර කළළයක් වැනිය

ප්රභාකරන්ගේ නියම ඊළාම් රාජ්‍ය වන්නේ සමස්ථ භූමි ප්‍රමාණයෙන් 30% ක් පමණක් නොවේ ඔහුගේ අනාගත බලා පොරොත්තුව වී ඇත්තේ මුලින්ම සමස්ථ භූමි ප්‍රමාණයෙන් 30% ලබාගෙන ඊලම ප්‍රකාශයට පත් කිරීමය එය සිදුවූවානම් ඊළම ස්වාධීන රාජ්‍යයක් ලෙසට මුලින්ම පිළිගන්නේ අමරිකාවය ඉන් පසුව නොර්වේ ස්විඩනය කැනඩාව අයුරින් පිළිවෙලින් ප්‍රබල කොටි හිතවාදී රටවල් ඒ අයුරින් ඊළම ස්වාධීන වෙනම රටක් ලෙස පිළිගත්තාට පසුව ලංකා හමුදාවට නැවත ඊළමට පහර දීමට එක්සත් ජාතීන්ගෙන් හෝ මොනයම් හෝ කිසිම අයිතියක් නොමැත එවිට එය සැලකෙන්නේ රටවල් දෙකක් අතර පවතින යුද්ධයක් ලෙසය එවිට අමරිකානු මෙහෙයවීම් මත උන්ගේ army පොරවල් ලිබියාවට කළා වගේ අපේ රටටත් ගුවන් ප්‍රහාර ගොඩබිම් ප්‍රහාර නියමෙට දෙනු ලබයි 30% ඊළම ප්‍රකාශ කළාට පසුව අවි ආයුධ හැකිතරම් එකතු කරගෙන විශාල ප්‍රහාරයකට යෑම දෙමළ කොටින් ගේ සැලසුම බව පසුව සොයාගන්නා ලදුව මෙය තවත් තහවුරු විය මේවා කරන්නේ ආසියාවේ සමස්ථ අළුගසා දමා නැගීසිටීම විනාශ කිරීමටය නැතුව දමිලයන්ට ආදරයකට නොවේ යුද්ධ සමයේ හිලරි ක්ලින්ටන් ඩේවිඩ් මිලිබෑන්ඩ් ඈනා නෙයිස් චැට් ලා ලංකාවට කළ දේවල් ඔබට අමතකද අමරිකාව යනු අනුන්ගේ ලෙයින් මසින් නැගුනු රටකි යුධ සමයේ කේපී සමග ජෝන් හෝම්ස් පැය ගනන් දුරකතන සාකච්චා පැවැත්වූ අයුරු ඔබට අමතක ද ? එදා ඩේස් බ්‍රවුනිට ලංකාවට අඩිය තැබීමට එවකට ආණ්ඩුව ඉඩ දුන්නා නම් අදත් දමිල විමුක්ති කොටි සැපසේ සිටිති !

ශ්‍රී ලංකාවෙන් බුදු දහම අතුගා දැමීමට අමරිකාව වාර්ශිකව වියදම් කරන බව ඔබ දන්නවාද ? නැතුව ඇති නේ ද අරන් කියවන්න සිංහල බෞද්ධයන් අනිසි ක්‍රම මගින් අන්‍යාගම්වලට හැරවීම පිළිඹද කොමිෂන් සභා වාර්තාව පිට 600 ක් පමණ පුරාවට සියල්ල විස්තර කරනවා ප්ලෑන් ශ්‍රීලංකා යනු කුමක්ද යන්න ඔබ දන්නවාද ? මේ අයුරින් ඔබ මවු රටට භූමිය සහ ආගම දෙකම අහිමි කිරීම අමරිකාවේ බලාපොරොත්තුවයි !!!

අල් කයිඩා යනු බාමියන් බුද්ධ ප්‍රතිමා පුපුරවා හළ සංවිධානයයි එහෙයින් ඔවුන් අපගේ මිතුරන් වන්නේ නැත එහෙත් අප සියල්ලන්ටම පොදු සතුරා වන්නේ ක්‍රිස්තියානි අමරිකානු ධනවාදයය මෙය පිළිගැනීමට පහසුවන තවත් උදාහරණයක් මම ඔබට කියන්නම් රුසියාව යනු ලංකාව වෙනුවෙන් අත එසවූ එමෙන්ම ඔසවන රටකි ඒ නිසා අපේ රටේ මිනිස්සු රුසියාවට ආදරේය එහෙත් ලන්කාවේ බුද්ධාගම නැසීමට රුසියාවේ ක්‍රියාත්මක වීම ගැන ඔබ දන්නවාද ? තවද සෝම හිමි රවටා ගෙන්වාගෙන අපවත් කළේද රුසියානුවෝය ! එහෙත් අප සියල්ලන් පොදු සතුරාට එරෙහිව එකා මෙන් නැගී සිටින්නෙමු දේශපාලනය යනු එයය දේශපාලනය යනු ක්‍රීඩාවකි එහෙයින් මේ ක්‍රීඩාවේදී ඉස්ලාමික රටවල්වල සතුරාද අමරිකානු බලු රැළය අපේද සතුරා අමරිකාවය sirajstcක්ට හොද වැඩේ ලිබියාව කපෝති කියා උඩ පැනීමේ මෝඩ කම දැන් තරමක් වැටහෙනවා ඇති අපට sirajstc ගෙන් වැඩක් නැත ඇත්තේ අප රට බේරා ගැනීමේ සටනය

ලංකා භූමියේ කොටි ත්‍රස්තවාදය ඇති වීමට පෝෂණය ලබා දුන්නේ ඉන්දියාවය එයටද හේතුව අප සියල්ලන්ම හොදින්ම දනිමු ජේ ආර් මැතිතුමා ඉන්දියාව බලු කරමින් අමරිකාව සමග හොදින් මිතුරු සබදතා පවත්වමින් සබදතා තර කරගැනීම සමගින් ඉන්දියාව සත 5කට මායිම් නොකිරීම සමකාලීන දේශපාලන තත්වය අනුව මහා භාරතයට මරු පහරක් විය පළි ගැනීම සහ අමරිකාවේ තුරුලට යාමට ලංකාව අධෛර්ය මත් කිරීම පිණිස කොටින්ට කිරිපෙවීම සිදුවිය ජේ ආර් මහතා බලාපොරොත්තු වූයේ අහසින් පරිප්පු දැමීමට එරෙහිව අමරිකානු මැදිහත් වීමක් පිළිබදවය අමරිකාව අහක බලා ගති. අපි 30 වසරක් දුක් වින්දෙමු මේවා මෙසේ වූවද ඉන්දියාව සමග අපි පොදුවේ ප්‍රධාන සතුරා වන අමරිකාවට එරෙහිව එකට සිටගන්නෙමු

යුද්ධයේ අවසන් අවධියේ ආයුධ සැපයුම අඩපණ කර ජයග්‍රාහී මුහුණුවරකින් ඉදිරියට ඇදෙමින් තිබූ යුද්ධය අඩපණ කිරීමට අමරිකාව කටයුතු කරමින් සිටියදී ශ්‍රී ලංකාවට අවි ආයුධ දුන්නේ කුමන රටද ? ඉස්ලාම් පකිස්ථානයය අමරිකාවට රහසින් මිහින්ලන්කා ආධාරයෙන් අවිආයුධ ප්රවාහණය කරන්නට ආණ්ඩුව කටයුතු කළ විට එය එළිදරවු කරගත් අමරිකාව ලංකාවේ තමන්ට හිතවත් දේශපාලකයන් ආධාරයෙන් දිගට හරහට බිලියන ගනන් පාඩු පිට මිහින් ලංකා එක දුවන්නේ ඇයි දැයි එවකට පැවති ආණ්ඩුවෙන් ප්‍රශ්ණ කළේ එය වසා දැමීමටය මිහින් ලංකා පිටුපස තිබූ එම භයංකර සංවේදී කතාව වත්මන් රජය විසින් ප්‍රසිද්ධ කළේ මෑතකය ලංකාවට එරෙහි අමරිකාව ගැන යමක් දැන්වත් ඔබ ට අවබෝධ වූවා යැයි මා සිතමි මේ නිසා sirajstcක්ට හොද වැඩේ ලිබියාව නෑ හම්බයෝ ඉවරයි ඔබාමා ඔසාමාට දුන්නා ඇඩෙන්න කියා උඩ පැනිය යුතු නැත

මා මුස්ලිම් නොවෙමි මා උප්පත්තියෙන්ම සිංහල බෞද්ධයෙක්මි ලංකාවේ බුද්ධ ධර්මයට එරෙහි ඉස්ලාමයට හා ක්‍රිස්තියානි හින්දු වර්ධනයට මා දැඩි ලෙස පහර දෙන්නෙක්ම් ඒ නිසා මෙය ලිවීමට සිතුවෙමි ඔසාමා මිය යෑම පවු නැත එහෙත් එය අමරිකාවට විරුද්ධව නැගී සිටියෙකුගේ මරණයකි එහෙයින් එය පාඩුවකි

[QUOTE="sob, post: 10078578, member: 354573"] [SIZE="6"][COLOR="Blue"]අමරිකාව වගේ තුප්පහි පාහර රටකට ඔසාමා උගන්වපු පාඩම් මම අගය කරනවා ඒ පහරදීම් රුසියාවටවත් කරගන්න බැරි වුන ඒවා ලෝකේ දුප්පත් රටවල් කීයක් ඔය රට පාගනවද මිනිස්සුන්ව කොච්චර මරනවද ? අපි මෙතනදි අමතක කරන්න හොද නෑ විකිලීක්ස් වෙබ් අඩවියෙන් හෙලිකරපු දේවල් ඇමරිකාව ලංකාව ගැන හදා තියෙන වාර්තා දැන් එක්සත් ජාතීන්ගේ සංවිධානය අපේ රටට කරන්න යන දේවල් කොහොමද මේ හැම එකක්ම කරන්නේ අමරිකාව ලංකාවේ ත්රස්තවාදයට ආධාර කරලා ඒක වර්ධනය කරන්න අමරිකාවට කහන්නේ නැහැ ඒක කරන්නනේ හේතු ඇතුව ලංකාවේ ඊලම බිහි කිරීමෙන් ඔවුන්ට ලැබෙන ප්‍රධාන දේවල් කිහිපයක් මේ ලංකාවේ ඊලම බිහිකර ඉන්දියාවේ තමිල්නාඩුවටත් විශබීජ දමා කොටි සංවිධානයේ ආධාරයෙන් ඊටත් හපන් උප සංවිධානයක් බිහි කර ඉන්දියාවෙන් තමිල්නාඩු කොටස කඩා දැනට ආසියාවේ වේගයෙන් ඉදිරියට ඇදෙන ඉන්දියාව දුර්වල කිරීම . එය සිදූවූවානම් ඉන්දියාවට බඩු පැකට්ය ඉන්දියාවට බඩු පැකට් වීමටට සතුටින් ලන්කාවේ ජාතිවාදී දෙමළෙක් හැර වෙනත් කෙනෙක් උඩ පනිනවා නම් ඔහු දේශපාලනය ඉගන නොගත් අත දරුවෙක්ටත් හපන් ක්ෂුද්‍ර කළළයක් වැනිය ප්රභාකරන්ගේ නියම ඊළාම් රාජ්‍ය වන්නේ සමස්ථ භූමි ප්‍රමාණයෙන් 30% ක් පමණක් නොවේ ඔහුගේ අනාගත බලා පොරොත්තුව වී ඇත්තේ මුලින්ම සමස්ථ භූමි ප්‍රමාණයෙන් 30% ලබාගෙන ඊලම ප්‍රකාශයට පත් කිරීමය එය සිදුවූවානම් ඊළම ස්වාධීන රාජ්‍යයක් ලෙසට මුලින්ම පිළිගන්නේ අමරිකාවය ඉන් පසුව නොර්වේ ස්විඩනය කැනඩාව අයුරින් පිළිවෙලින් ප්‍රබල කොටි හිතවාදී රටවල් ඒ අයුරින් ඊළම ස්වාධීන වෙනම රටක් ලෙස පිළිගත්තාට පසුව ලංකා හමුදාවට නැවත ඊළමට පහර දීමට එක්සත් ජාතීන්ගෙන් හෝ මොනයම් හෝ කිසිම අයිතියක් නොමැත එවිට එය සැලකෙන්නේ රටවල් දෙකක් අතර පවතින යුද්ධයක් ලෙසය එවිට අමරිකානු මෙහෙයවීම් මත උන්ගේ army පොරවල් ලිබියාවට කළා වගේ අපේ රටටත් ගුවන් ප්‍රහාර ගොඩබිම් ප්‍රහාර නියමෙට දෙනු ලබයි 30% ඊළම ප්‍රකාශ කළාට පසුව අවි ආයුධ හැකිතරම් එකතු කරගෙන විශාල ප්‍රහාරයකට යෑම දෙමළ කොටින් ගේ සැලසුම බව පසුව සොයාගන්නා ලදුව මෙය තවත් තහවුරු විය මේවා කරන්නේ ආසියාවේ සමස්ථ අළුගසා දමා නැගීසිටීම විනාශ කිරීමටය නැතුව දමිලයන්ට ආදරයකට නොවේ යුද්ධ සමයේ හිලරි ක්ලින්ටන් ඩේවිඩ් මිලිබෑන්ඩ් ඈනා නෙයිස් චැට් ලා ලංකාවට කළ දේවල් ඔබට අමතකද අමරිකාව යනු අනුන්ගේ ලෙයින් මසින් නැගුනු රටකි යුධ සමයේ කේපී සමග ජෝන් හෝම්ස් පැය ගනන් දුරකතන සාකච්චා පැවැත්වූ අයුරු ඔබට අමතක ද ? එදා ඩේස් බ්‍රවුනිට ලංකාවට අඩිය තැබීමට එවකට ආණ්ඩුව ඉඩ දුන්නා නම් අදත් දමිල විමුක්ති කොටි සැපසේ සිටිති ! ශ්‍රී ලංකාවෙන් බුදු දහම අතුගා දැමීමට අමරිකාව වාර්ශිකව වියදම් කරන බව ඔබ දන්නවාද ? නැතුව ඇති නේ ද අරන් කියවන්න සිංහල බෞද්ධයන් අනිසි ක්‍රම මගින් අන්‍යාගම්වලට හැරවීම පිළිඹද කොමිෂන් සභා වාර්තාව පිට 600 ක් පමණ පුරාවට සියල්ල විස්තර කරනවා ප්ලෑන් ශ්‍රීලංකා යනු කුමක්ද යන්න ඔබ දන්නවාද ? මේ අයුරින් ඔබ මවු රටට භූමිය සහ ආගම දෙකම අහිමි කිරීම අමරිකාවේ බලාපොරොත්තුවයි !!! අල් කයිඩා යනු බාමියන් බුද්ධ ප්‍රතිමා පුපුරවා හළ සංවිධානයයි එහෙයින් ඔවුන් අපගේ මිතුරන් වන්නේ නැත එහෙත් අප සියල්ලන්ටම පොදු සතුරා වන්නේ ක්‍රිස්තියානි අමරිකානු ධනවාදයය මෙය පිළිගැනීමට පහසුවන තවත් උදාහරණයක් මම ඔබට කියන්නම් රුසියාව යනු ලංකාව වෙනුවෙන් අත එසවූ එමෙන්ම ඔසවන රටකි ඒ නිසා අපේ රටේ මිනිස්සු රුසියාවට ආදරේය එහෙත් ලන්කාවේ බුද්ධාගම නැසීමට රුසියාවේ ක්‍රියාත්මක වීම ගැන ඔබ දන්නවාද ? තවද සෝම හිමි රවටා ගෙන්වාගෙන අපවත් කළේද රුසියානුවෝය ! එහෙත් අප සියල්ලන් පොදු සතුරාට එරෙහිව එකා මෙන් නැගී සිටින්නෙමු දේශපාලනය යනු එයය දේශපාලනය යනු ක්‍රීඩාවකි එහෙයින් මේ ක්‍රීඩාවේදී ඉස්ලාමික රටවල්වල සතුරාද අමරිකානු බලු රැළය අපේද සතුරා අමරිකාවය sirajstcක්ට හොද වැඩේ ලිබියාව කපෝති කියා උඩ පැනීමේ මෝඩ කම දැන් තරමක් වැටහෙනවා ඇති අපට sirajstc ගෙන් වැඩක් නැත ඇත්තේ අප රට බේරා ගැනීමේ සටනය ලංකා භූමියේ කොටි ත්‍රස්තවාදය ඇති වීමට පෝෂණය ලබා දුන්නේ ඉන්දියාවය එයටද හේතුව අප සියල්ලන්ම හොදින්ම දනිමු ජේ ආර් මැතිතුමා ඉන්දියාව බලු කරමින් අමරිකාව සමග හොදින් මිතුරු සබදතා පවත්වමින් සබදතා තර කරගැනීම සමගින් ඉන්දියාව සත 5කට මායිම් නොකිරීම සමකාලීන දේශපාලන තත්වය අනුව මහා භාරතයට මරු පහරක් විය පළි ගැනීම සහ අමරිකාවේ තුරුලට යාමට ලංකාව අධෛර්ය මත් කිරීම පිණිස කොටින්ට කිරිපෙවීම සිදුවිය ජේ ආර් මහතා බලාපොරොත්තු වූයේ අහසින් පරිප්පු දැමීමට එරෙහිව අමරිකානු මැදිහත් වීමක් පිළිබදවය අමරිකාව අහක බලා ගති. අපි 30 වසරක් දුක් වින්දෙමු මේවා මෙසේ වූවද ඉන්දියාව සමග අපි පොදුවේ ප්‍රධාන සතුරා වන අමරිකාවට එරෙහිව එකට සිටගන්නෙමු යුද්ධයේ අවසන් අවධියේ ආයුධ සැපයුම අඩපණ කර ජයග්‍රාහී මුහුණුවරකින් ඉදිරියට ඇදෙමින් තිබූ යුද්ධය අඩපණ කිරීමට අමරිකාව කටයුතු කරමින් සිටියදී ශ්‍රී ලංකාවට අවි ආයුධ දුන්නේ කුමන රටද ? ඉස්ලාම් පකිස්ථානයය අමරිකාවට රහසින් මිහින්ලන්කා ආධාරයෙන් අවිආයුධ ප්රවාහණය කරන්නට ආණ්ඩුව කටයුතු කළ විට එය එළිදරවු කරගත් අමරිකාව ලංකාවේ තමන්ට හිතවත් දේශපාලකයන් ආධාරයෙන් දිගට හරහට බිලියන ගනන් පාඩු පිට මිහින් ලංකා එක දුවන්නේ ඇයි දැයි එවකට පැවති ආණ්ඩුවෙන් ප්‍රශ්ණ කළේ එය වසා දැමීමටය මිහින් ලංකා පිටුපස තිබූ එම භයංකර සංවේදී කතාව වත්මන් රජය විසින් ප්‍රසිද්ධ කළේ මෑතකය ලංකාවට එරෙහි අමරිකාව ගැන යමක් දැන්වත් ඔබ ට අවබෝධ වූවා යැයි මා සිතමි මේ නිසා sirajstcක්ට හොද වැඩේ ලිබියාව නෑ හම්බයෝ ඉවරයි ඔබාමා ඔසාමාට දුන්නා ඇඩෙන්න කියා උඩ පැනිය යුතු නැත මා මුස්ලිම් නොවෙමි මා උප්පත්තියෙන්ම සිංහල බෞද්ධයෙක්මි ලංකාවේ බුද්ධ ධර්මයට එරෙහි ඉස්ලාමයට හා ක්‍රිස්තියානි හින්දු වර්ධනයට මා දැඩි ලෙස පහර දෙන්නෙක්ම් ඒ නිසා මෙය ලිවීමට සිතුවෙමි [SIZE="7"][COLOR="Red"]ඔසාමා මිය යෑම පවු නැත[/COLOR][/SIZE] එහෙත් එය අමරිකාවට විරුද්ධව නැගී සිටියෙකුගේ මරණයකි එහෙයින් එය පාඩුවකි [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom