mission impossible majestic cinema lol

cuteoz

Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    methana prashne tiyenne egollange 3d thawa egoollange project eke tiyena lumens pramanaya adu weemak gena, othana balanne egollange film eka kaluwarai, kawadawath 3d film ekak echchara kaluwara tiyenne nehe, ekko egollange bulb eke ayusha kalaya gihin thawa maru karala nehe, nathnan othana dala tiyenne china walin genapu cheap 300inch danna puluwan projector ekak.

    savoy eka meeta wada hodai.
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    තොගෙ මුස්පේන්තු කම හු**
    මෙහෙ ඇවිල්ලත් මලපොච්චිම කීයක් කැඩුවද මූඩිය පාගගෙන..
    තැනකට ගියොත් ඉතින් එතන හැදිගෑවිලා කැදත් නැති වෙනව..

    තව ටිකක් වෙලා ගියා නම් කොකා කෝල බෝතලෙත් අරන් යකෙක් එන්න ඉඩ තිබුන උබේ පිටිපස්සෙන්..

    :lol::lol::lol:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,592
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ada api mission imposible 5 balanna giya
    majestic city cinema eke
    interval eken passe winadi dahayakin audio witharak play weddi video eka nethi wela hena gala gottiyak una un salli return karanna be kiyala apu ewun serama hena gemak adala anthime salli return kara
    kujeethai mun




    mun maha lokuwata 3D 2D anan manam kiwwata end wenakam film ekak pennanna be ne lol

    money return karana video ekath on the way

    මැජෙස්ටික් සිනමා නම් අහල තියෙනවා... ඒත් මැජෙස්ටික් සිටි සිනමා ඇහුවමයි...:P:P
    අරුගේ මගුල් ගෙදර ගිහින් තමයි මමත් දැනගත්තේ ගිය තැන ඉවරයි කියල... පවු ෆිල්ම් එක බලන්න ගියපු අනිත් එවුන්..
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    තොගෙ මුස්පේන්තු කම හු**
    මෙහෙ ඇවිල්ලත් මලපොච්චිම කීයක් කැඩුවද මූඩිය පාගගෙන..
    තැනකට ගියොත් ඉතින් එතන හැදිගෑවිලා කැදත් නැති වෙනව..

    තව ටිකක් වෙලා ගියා නම් කොකා කෝල බෝතලෙත් අරන් යකෙක් එන්න ඉඩ තිබුන උබේ පිටිපස්සෙන්..
    :lol::lol::lol::lol::rofl::rofl::rofl: