mission impossible majestic cinema lol

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,881
    1
    9,662
    113
    Gampaha
    මේ ඕක තියෙන්නෙ MC Superior එකේද? මම බලපු ඔක්කොම MC Platinum විතරයි. අපෝ එකේ නම් මෙලෝ රහක් නෑ. Seating layout එක නම් සුපිරි. ඒ උනාට 3D වැඩක්ම නෑ ගානත් වැඩී. Jurassic World බැලුව එකේ කිසිම 3D effect එකක් දැනුනෙ නෑ. :angry: සැවෝයි එකේ 3D පට්ට. ගානත් ශේප්.

    MC Superior Hall එක කොතනද බන් තියෙන්නෙ?? Platinum එක හරියෙමද.. Superior එකෙ අන්තිම සීට්ස් වල බ්ලොක් එකක් උස්සල තියෙනවද? Platinum එකේ අන්තිම seating rows දෙකේ බ්ලොක් එකක් උස්සල නෑ. අන්තිම row 2න් සීට්ස් ගන්න උන්ට පට්ට පාඩුයි. පේන්නෙත් නෑ හරියට.
    Superior එකෙත් එහෙමද? කපල් එකක් වගේ නම් හොද තැන්ක් කියපන්කො.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    ethaninma wam peththe thiyenne awulak nehe api hitiye g row eke saha f row eketh thawa set ekak hitiya lol ape
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,881
    1
    9,662
    113
    Gampaha
    ethaninma wam peththe thiyenne awulak nehe api hitiye g row eke saha f row eketh thawa set ekak hitiya lol ape
    පට්ට ඉස්සරහනෙ.. :eek::confused: A or C වලින් කෙරෝලෙ සීට්ස් ගන්න බැලුවෙ. A10,A9 or C1,C2 or C23,C24

    මට එක ශුවර් නෑ A10,A9 බ්ලොක් එකක් උස්සල නැති වෙයිද කියල.. :rolleyes: ගියපු එකෙක් හරියට කියපල්ලකො.. :baffled:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    පට්ට ඉස්සරහනෙ.. :eek::confused: A or C වලින් කෙරෝලෙ සීට්ස් ගන්න බැලුවෙ. A10,A9 or C1,C2 or C23,C24

    මට එක ශුවර් නෑ A10,A9 බ්ලොක් එකක් උස්සල නැති වෙයිද කියල.. :rolleyes: ගියපු එකෙක් හරියට කියපල්ලකො.. :baffled:
    c row eke ussala thiyenne mathaka widiyata kalin api eke beluwa film ekak
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    වෙඩිමකට ගියත් එකයි නේ යකෝ
    බෙල්ට් කඩා ගන්නවයි ගෑණුන්ගේ කක්කුස්සි අස්සේ රිංගනවයි...:rofl:

    බලහන් අද අනිත් උන්ට ෆිල්ම් එක බලන්නත් නෑ වේශී කලොත් වැඩක් නැට්ටෙ ඉඳන් ගූ :lol:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,881
    1
    9,662
    113
    Gampaha
    c row eke ussala thiyenne mathaka widiyata kalin api eke beluwa film ekak
    Elz මේකත් කියපන්කො කෙරෝලෙ සීට්ස් ඈන්ගල් කරලද නැත්නම් කෙලින්මද තියෙන්නෙ? :rolleyes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    වෙඩිමකට ගියත් එකයි නේ යකෝ
    බෙල්ට් කඩා ගන්නවයි ගෑණුන්ගේ කක්කුස්සි අස්සේ රිංගනවයි...:rofl:

    බලහන් අද අනිත් උන්ට ෆිල්ම් එක බලන්නත් නෑ වේශී කලොත් වැඩක් නැට්ටෙ ඉඳන් ගූ :lol:
    :P
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,244
    4,610
    113
    MC Taran jara film hall set ekak tawat na colombo. salli garanna vitarai. melo standard ekak na, hariyata sound balance na, 3D kiuwata ituru D eka api daganna ona, panadol 2kut geniyanna ona film eka balala bonna oluwe amaruwata, a madiwata car park ekata gewandat ona keeyak hari.

    yanawata apita gahanna ona.ohoma wela madi okunta