නාසා අයතනය ඩොලර් බිලියන දෙකක් වැය කරලා බ්‍රහස්පති ග්‍රහයගේ චන්ද්‍රයකු වන යූරෝපා වෙත යානයක් යැවීමට බලාපොරොත්තු වෙනවලු.
යූරෝපා චන්ද්‍රයා අයිස් වලින් වැසුන චන්ද්‍රයෙක්,ජලය තියෙනවා කියලා කියනවා.සමහරවිට ජලයේ ජිවීන් ඉන්නත් පුළුවන්ලු.එහෙම උනොත් පෘතුවියෙන් එපිට ජීවයක් හොයගන්න පළමු අවස්ථාව වෙනවා.
යූරෝපා චන්ද්‍රයාගේ සහ පෘතුවියෙ ජල ස්කන්ධය සන්සන්දනය කරන පිංතූරයක් පහතින්
වැඩි විස්තර සදහා