Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Today at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
MIT , LSEG ,IFS
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

LSEG කියන්නේ MIT.MIT එකේ culture එක මම හිතන්නේ නෑ ලංකාවේ කිසිම IT company එකක තියෙනවා කියල.උඹ ඒක ගිහිල්ලම බලන්න ඕනේ.

LSEG එකේ ඉන්නේ ලංකාවේ හොඳම මීටර් ටිකක්.ඒ අය එක්ක වැඩ කරන එක ලේසි නෑ ඒ වගේම ඒ වගේ Genius මිනිස්සු එක්ක වැඩ කරන්න chance එකක් වෙන කොහෙදිවත් ආයේ එන්නේ නෑ.උදාහරණයක් විදිහට මොරටුවේ,පේරාදෙණියේ ,SLITT ,APITT batch top වෙච්ච කීප දෙනෙක්ම batch කිහිපයකින්ම එතැන වැඩ කරනවා.

කවුරුත් බනින්නේ නෑ.අඩුපාඩු කියන්නෙත් නෑ.තමන් වැඩකරගෙන යද්දී තමන්ගේ තත්වය තමන්ටම අවබෝධකරවන එක තමයි කරන්නේ.

ගෙදර ඉඳන් වැඩ කරන්න අවස්ථාව තියෙනවා නිවාඩු සීමාවක් නෑ.තමන්ට පැවරුණ වැඩේ ඉවරනම් ගෙදර ඉන්න පුළුවන් Team Lead ට කියල.

Bonus හැම අවුරුද්දෙම හම්බවෙනවා.

වෙන Software company වලට හිතන්නවත් බැරි facilities ඕකේ තාමත් තියෙනවා.මාලබේ campus /office එකට ගිහිල්ලම බලන්න ඒකෙ තියෙන ගතිය.කිහිපයක් විතරක් දාන්නම්

creche/Daycare Center for married employees

Daily office transport (Weekends + weekends)

Canteen with Western and local buffets

Indoor playground(Badminton, Table Tennis, Basketball etc)

Outdoor playground(Cricket, Rugby etc)

Swimming pool

Birthday Vouchers

The company initiated bank loans, housing loans

Insurance cover for all employees + Immediate family

Higher employer contribution for EPF/ETF (More than 12%)

ඕකේ තියෙන අවාසි හරිම අඩුයි.ඒ අවාසිත් හැම තැනම තියෙන ඒවම තමයි.

වැඩ තියෙනවා ආයේ එපා වෙන්නම.තමන්ගේ වැඩ ඉක්මනට කරන්න කෙටි ක්රම තමන්ම හදාගත්තේ නැත්නම් නිදාගන්න වෙන්නෙත් ඕකෙම තමයි.

සමහර unit වල කැපිලි කෙටිලි උපරිමයි.ඔතැන ඉන්නේ spirit හින්දා කැපිලි එන්නෙත් ආයේ හොයාගන්න බැරි විදිහට.කෙලින්ම මුණට කියල කපන්නේ නෑ එකෙක්වත් තමන් දැනගන්න ඕනේ ඉවෙන් වගේ කැපිල්ල එද්දී.

[QUOTE="sanjaya22, post: 25485147, member: 440978"] [SIZE=4][FONT=verdana]LSEG කියන්නේ MIT.MIT එකේ culture එක මම හිතන්නේ නෑ ලංකාවේ කිසිම IT company එකක තියෙනවා කියල.උඹ ඒක ගිහිල්ලම බලන්න ඕනේ.[/FONT][/SIZE] [INDENT][SIZE=4][FONT=verdana]LSEG එකේ ඉන්නේ ලංකාවේ හොඳම මීටර් ටිකක්.ඒ අය එක්ක වැඩ කරන එක ලේසි නෑ ඒ වගේම ඒ වගේ Genius මිනිස්සු එක්ක වැඩ කරන්න chance එකක් වෙන කොහෙදිවත් ආයේ එන්නේ නෑ.උදාහරණයක් විදිහට මොරටුවේ,පේරාදෙණියේ ,SLITT ,APITT batch top වෙච්ච කීප දෙනෙක්ම batch කිහිපයකින්ම එතැන වැඩ කරනවා. [/FONT][/SIZE][/INDENT] [INDENT][/INDENT] [INDENT][SIZE=4][FONT=verdana]කවුරුත් බනින්නේ නෑ.අඩුපාඩු කියන්නෙත් නෑ.තමන් වැඩකරගෙන යද්දී තමන්ගේ තත්වය තමන්ටම අවබෝධකරවන එක තමයි කරන්නේ.[/FONT][/SIZE][/INDENT] [INDENT][/INDENT] [INDENT][SIZE=4][FONT=verdana]ගෙදර ඉඳන් වැඩ කරන්න අවස්ථාව තියෙනවා නිවාඩු සීමාවක් නෑ.තමන්ට පැවරුණ වැඩේ ඉවරනම් ගෙදර ඉන්න පුළුවන් Team Lead ට කියල.[/FONT][/SIZE][/INDENT] [INDENT][SIZE=4][FONT=verdana]Bonus හැම අවුරුද්දෙම හම්බවෙනවා. [/FONT][/SIZE][/INDENT] [INDENT][/INDENT] [INDENT][SIZE=4][FONT=verdana]වෙන Software company වලට හිතන්නවත් බැරි facilities ඕකේ තාමත් තියෙනවා.[/FONT][/SIZE]මාලබේ campus /office එකට ගිහිල්ලම බලන්න ඒකෙ තියෙන ගතිය.කිහිපයක් විතරක් දාන්නම් :cool: [/INDENT] [LIST=1] [*][SIZE=4][FONT=verdana]creche/Daycare Center for married employees[/FONT][/SIZE] [*][SIZE=4][FONT=verdana]Daily office transport (Weekends + weekends)[/FONT][/SIZE] [*][SIZE=4][FONT=verdana]Canteen with Western and local buffets [/FONT][/SIZE] [*][SIZE=4][FONT=verdana]Indoor playground(Badminton, Table Tennis, Basketball etc) [/FONT][/SIZE] [*][SIZE=4][FONT=verdana]Outdoor playground(Cricket, Rugby etc)[/FONT][/SIZE] [*][SIZE=4][FONT=verdana]Swimming pool [/FONT][/SIZE] [*][SIZE=4][FONT=verdana]Birthday Vouchers [/FONT][/SIZE] [*][SIZE=4][FONT=verdana]The company initiated bank loans, housing loans [/FONT][/SIZE] [*][SIZE=4][FONT=verdana]Insurance cover for all employees + Immediate family [/FONT][/SIZE] [*][SIZE=4][FONT=verdana]Higher employer contribution for EPF/ETF (More than 12%)[/FONT][/SIZE] [/LIST] [SIZE=4][FONT=verdana]ඕකේ තියෙන අවාසි හරිම අඩුයි.ඒ අවාසිත් හැම තැනම තියෙන ඒවම තමයි.[/FONT][/SIZE] [LIST=1] [*][SIZE=4][FONT=verdana]වැඩ තියෙනවා ආයේ එපා වෙන්නම.තමන්ගේ වැඩ ඉක්මනට කරන්න කෙටි ක්රම තමන්ම හදාගත්තේ නැත්නම් නිදාගන්න වෙන්නෙත් ඕකෙම තමයි.[/FONT][/SIZE] [*][SIZE=4][FONT=verdana]සමහර unit වල කැපිලි කෙටිලි උපරිමයි.ඔතැන ඉන්නේ spirit හින්දා කැපිලි එන්නෙත් ආයේ හොයාගන්න බැරි විදිහට.කෙලින්ම මුණට කියල කපන්නේ නෑ එකෙක්වත් තමන් දැනගන්න ඕනේ ඉවෙන් වගේ කැපිල්ල එද්දී.[/FONT][/SIZE] [/LIST] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom