Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Mithuri tablet help,,
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උපත් පාලන පෙති (මිතුරි) කියන්නේ මොකද්ද?

by lankasuda » Fri Jun 07, 2013 1:02 pm

උපත් පාලන පෙති (මිතුරි) කියන්නේ මොකද්ද?

උපත් පාලන පෙති එහෙමත් නැත්නම් බොහෝදෙනා දන්නා පරිදි මිතුරි පෙති යනු ගැබ්ගැනීම වලක්වා ගැනීම සදහා පාවිච්චි ප්‍රචලිත උපත් පාලන ක්රමයකි. මෙම පැකට් එකක පෙති 28ක් ඇති අතර එයින් පළමු පෙති 21ක හෝමෝන පෙති වන අතර අනිත් පෙති 7 විටමින් පෙතිය (බොහෝ විට මෙය යකඩ පෙතිය).

මෙය ක්‍රියා කරන්නේ කොහොමද?

මෙම පෙති වලින් කරන්නේ කාන්තාවන්ගේ ඩිම්භ කෝෂයෙන් ඩිම්භ පිටවීම වලක්විමයි, එමගින් ගර්භනී වීම වලකයි. ඊට අමතරව ගැබ් ගෙලහි ගණකම වැඩිකිරීමත් එසේම ගර්භාශයේ ගණකම අඩු කිරීමත් කිරීමෙන් ගර්භණි වීමට ඇති සම්භාවිතාව අඩු කරයි.

මෙය එලදායී ක්රමයක්ද?

ඔව්, මන්දයත් දිනපතා නිවැරදිව ගතහොත් 99.9% ගර්භණිවිම වලක්වයි.

මෙම පෙති ගන්න අතර ගර්භණි වුවත් ගර්භයට හානියක් සිදුවූ කිසිදු අවස්ථාවක් වාර්තා වී නොමැත.

පාවිච්චි කරන්න පුළුවන් කාටද?

- අලුතින් විවාහ දිවියට එළබෙන කාන්තාවන්ට උපත් පාලන ක්‍රමයක් ලෙස.

- ගැබ් ගැනීම් අතර කාල පරතරයක් පවත්වා ගැනීමට.

- මාසික ඔසප්වීම ක්‍රමවත් කිරීමට.

මෙය මුලින්ම පාවිච්චි කිරීමට පෙර වෛද්‍ය උපදෙස් පැතීම යුතුයි, මන්දයත් සමහර අවස්ථා වලදී මෙය පාවිච්චි නොකරන නිසයි.

උදා:

1. අධි රුධිර පීඩනය හෝ දියවැඩියාව ඇති අයට

2. හදවත් රෝගීන්

3. පියයුරු පිළිකා තිබු අයට

4. අක්මාවේ ගැටළු ඇති අයට

5. ක්ෂය රෝගය, වලිප්පු රෝගීන්ට

ගන්න පුළුවන් කොහෙන්ද?

1. ඔබගේ පවුලේ වෛද්‍යවරයාගෙන්.

2. රජයේ අනුමත ඖෂධ සැල් වලින්.

3. පවුල් සැලසුම් සංවිධානයෙන් (Family Planning Association).

4. පවුල් සෞඛ්‍ය සේවා නිලදරියගෙන් (Midwife).

මෙම පෙති පටන් ගන්නේ කොහොමද?

ඔබ මුල් වතාවට මෙම පෙති පටන් ගන්නේ නම් වෛද්‍ය උපදෙස් පැතීම වඩා යෝග්‍යයි, මන්දයත් සමහර අවස්ථා වලදී මෙම පෙති භාවිත නොකරන නිසා.

ඔබ නියමිත පරිදි ඔසප් වීම වන කෙනෙක් නම් ඔසප්වූ මුල් දිනයේ පළමු පෙත්ත ගැනීම පටන් ගත යුතුයි, පසුව සදහන් වී ඇති පිළිවෙලට පාවිච්චි කරන්න.

ඔබ විවාහ වීමට බලාපොරොත්තුවෙන් සිටින, උපත් පානය කිරීමට සිටින කෙනෙක් නම්, විවාහ මාස 2 කට පෙර පාවිච්චි කරන්න පටන් ගන්න.

ඔබ කිරි දෙන මවක් නම්, දරුවාට මාස 6ක් වන තුරු පටන් ගන්න එපා.

ඔබ දරු ගැබ නැතිවූ (abortion) කාන්තාවක් නම් එය සිදුවී මුල් දින 5 ඇතුලත නැවත පටන් ගන්න.

පෙත්තක් ගැනීම අමතක වුනොත් මොකද කරන්නේ?

එක දිනක කහ පැහැති පෙත්ත අමතක වුනොත් මතක්වු වහාම එම පෙත්ත ගන්න, සහ පුරුදු පරිදි අනිත් පෙත්තත් ගන්න (එම දිනයදී පෙති 2ක් ගැනීමට සිදුවිය හැක)

දුබුරු පැහැති පෙත්තක් අමතක වුවහොත් එය අමතක කර පුරුදු පරිදි අනිත් පෙත්ත සිට ගන්න.

අතුරු ප්‍රතිපල තිබෙනවද?

බොහෝ කාන්තාවන්ට අතුරු ප්‍රතිපල නොමැති තරම්, නමුත් සමහර කාන්තාවන් ඔක්කාරය, වමනය, බර වැඩිවීම, යෝනි මාර්ගයෙන් රුධිරය සුළු වශයෙන් පිටවීම දැකිය හැක.

ආහාර අනුභාවයෙන් පසු පෙති පාවිච්චියෙන් ඔක්කාරය, වමනය වලක්වා ගැනීමට හැක.

බර වැඩිවීම සිදුවන්නේ ආහාර රුචිය වැඩි වීම නිසයි. පෝෂ්‍යදායි අහරවෙලක් සහ ව්‍යායාම මගින් මෙය වලක්වාගත හැක.

නිතර අසන ප්‍රශ්න

පෙති ගන්නවිට මාසික ඔසප් වීම සිදුවිය හැකිද ?

ඔව්, මෙය බොහෝවිට දුබුරු පැහැති පෙති ගන්න විට සිදුවන අතර, ඊට අමතරව යටිබඩේ කැක්කුම අඩු වෙයි.

පෙති නැවැත්වූ විට නැවත ගර්භණි වීමට කොපමණ කාලයක් ගතවනවද?

ඔව්, පෙති නැවැත්වූ විගස නැවත ගර්භණි විය හැකියි. නමුත් සමහරවිට සියලු දේ නැවත සාමාන්‍ය වීමට මාස 3ක පමණ කාලයක් ගතවිය හැක.

මිත්‍යා මත - මෙම පෙති නිසා උපදින දරුවාගේ අඩුපාඩු ඇති විය හැක.

සත්‍ය - සම්පුර්ණයෙන්ම වැරදියි. එසේ කිසිම දෙයක් සිදුවන්නේ නැහැ.

මිත්‍යා මත - මෙම පෙති නිසා ගර්භණි වීමේ හැකියාව අඩු වෙනවා.

සත්‍ය - සම්පුර්ණයෙන්ම වැරදියි. ගර්භණි වීමේ හැකියාවට කිසිදු බලපෑමක් නැහැ.

මිත්‍යා මත - නිතර ලිංගිකව එකතුනොවන නිසා පෙති නිතිපතා ගන්න ඕනේ නැහැ.

සත්‍ය - නැහැ, වැරදියි. ගැබ්ගැනීම් වලක්වා ගන්න අවශ්‍ය නම් නිතිපතා පිළිවෙලට පෙති ගන්න ඕන.

මිත්‍යා මත - මෙම පෙති නිසා කුරුලෑ වැඩි වෙන්න පුළුවන්.

සත්‍ය - නැහැ, වැරදියි. ඇත්තටම මෙම පෙති වලින් කුරුලෑ අඩු වෙනවා

[QUOTE="pc kush, post: 18798768, member: 266082"] [B][IMG]http://www.dosthara.com/forum/images/icons/smile/info.gif[/IMG][SIZE=4] [URL="http://www.dosthara.com/forum/viewtopic.php?f=17&t=1209#p2328"]උපත් පාලන පෙති (මිතුරි) කියන්නේ මොකද්ද?[/URL][/SIZE][/B][SIZE=4] [URL="http://www.dosthara.com/forum/viewtopic.php?p=2328#p2328"][IMG]http://www.dosthara.com/forum/styles/prosilver/imageset/icon_post_target.gif[/IMG][/URL]by [B][URL="http://www.dosthara.com/forum/memberlist.php?mode=viewprofile&u=62"]lankasuda[/URL][/B] » Fri Jun 07, 2013 1:02 pm [IMG]http://220.247.234.182/kb/sites/default/files/Mithuri.jpg[/IMG] [COLOR=#800000]උපත් පාලන පෙති (මිතුරි) කියන්නේ මොකද්ද?[/COLOR] [IMG]http://220.247.234.182/kb/sites/default/files/image001%283%29.png[/IMG] [IMG]http://220.247.234.182/kb/sites/default/files/image003%285%29.jpg[/IMG] උපත් පාලන පෙති එහෙමත් නැත්නම් බොහෝදෙනා දන්නා පරිදි මිතුරි පෙති යනු ගැබ්ගැනීම වලක්වා ගැනීම සදහා පාවිච්චි ප්‍රචලිත උපත් පාලන ක්රමයකි. මෙම පැකට් එකක පෙති 28ක් ඇති අතර එයින් පළමු පෙති 21ක හෝමෝන පෙති වන අතර අනිත් පෙති 7 විටමින් පෙතිය (බොහෝ විට මෙය යකඩ පෙතිය). [COLOR=#800000]මෙය ක්‍රියා කරන්නේ කොහොමද?[/COLOR] මෙම පෙති වලින් කරන්නේ කාන්තාවන්ගේ ඩිම්භ කෝෂයෙන් ඩිම්භ පිටවීම වලක්විමයි, එමගින් ගර්භනී වීම වලකයි. ඊට අමතරව ගැබ් ගෙලහි ගණකම වැඩිකිරීමත් එසේම ගර්භාශයේ ගණකම අඩු කිරීමත් කිරීමෙන් ගර්භණි වීමට ඇති සම්භාවිතාව අඩු කරයි. [COLOR=#800000]මෙය එලදායී ක්රමයක්ද?[/COLOR] ඔව්, මන්දයත් දිනපතා නිවැරදිව ගතහොත් 99.9% ගර්භණිවිම වලක්වයි. මෙම පෙති ගන්න අතර ගර්භණි වුවත් ගර්භයට හානියක් සිදුවූ කිසිදු අවස්ථාවක් වාර්තා වී නොමැත. [COLOR=#800000]පාවිච්චි කරන්න පුළුවන් කාටද?[/COLOR] - අලුතින් විවාහ දිවියට එළබෙන කාන්තාවන්ට උපත් පාලන ක්‍රමයක් ලෙස. - ගැබ් ගැනීම් අතර කාල පරතරයක් පවත්වා ගැනීමට. - මාසික ඔසප්වීම ක්‍රමවත් කිරීමට. මෙය මුලින්ම පාවිච්චි කිරීමට පෙර වෛද්‍ය උපදෙස් පැතීම යුතුයි, මන්දයත් සමහර අවස්ථා වලදී මෙය පාවිච්චි නොකරන නිසයි. උදා: 1. අධි රුධිර පීඩනය හෝ දියවැඩියාව ඇති අයට 2. හදවත් රෝගීන් 3. පියයුරු පිළිකා තිබු අයට 4. අක්මාවේ ගැටළු ඇති අයට 5. ක්ෂය රෝගය, වලිප්පු රෝගීන්ට [COLOR=#800000]ගන්න පුළුවන් කොහෙන්ද?[/COLOR] 1. ඔබගේ පවුලේ වෛද්‍යවරයාගෙන්. 2. රජයේ අනුමත ඖෂධ සැල් වලින්. 3. පවුල් සැලසුම් සංවිධානයෙන් (Family Planning Association). 4. පවුල් සෞඛ්‍ය සේවා නිලදරියගෙන් (Midwife). [COLOR=#800000]මෙම පෙති පටන් ගන්නේ කොහොමද?[/COLOR] ඔබ මුල් වතාවට මෙම පෙති පටන් ගන්නේ නම් වෛද්‍ය උපදෙස් පැතීම වඩා යෝග්‍යයි, මන්දයත් සමහර අවස්ථා වලදී මෙම පෙති භාවිත නොකරන නිසා. ඔබ නියමිත පරිදි ඔසප් වීම වන කෙනෙක් නම් ඔසප්වූ මුල් දිනයේ පළමු පෙත්ත ගැනීම පටන් ගත යුතුයි, පසුව සදහන් වී ඇති පිළිවෙලට පාවිච්චි කරන්න. ඔබ විවාහ වීමට බලාපොරොත්තුවෙන් සිටින, උපත් පානය කිරීමට සිටින කෙනෙක් නම්, විවාහ මාස 2 කට පෙර පාවිච්චි කරන්න පටන් ගන්න. ඔබ කිරි දෙන මවක් නම්, දරුවාට මාස 6ක් වන තුරු පටන් ගන්න එපා. ඔබ දරු ගැබ නැතිවූ (abortion) කාන්තාවක් නම් එය සිදුවී මුල් දින 5 ඇතුලත නැවත පටන් ගන්න. [COLOR=#800000]පෙත්තක් ගැනීම අමතක වුනොත් මොකද කරන්නේ?[/COLOR] එක දිනක කහ පැහැති පෙත්ත අමතක වුනොත් මතක්වු වහාම එම පෙත්ත ගන්න, සහ පුරුදු පරිදි අනිත් පෙත්තත් ගන්න (එම දිනයදී පෙති 2ක් ගැනීමට සිදුවිය හැක) දුබුරු පැහැති පෙත්තක් අමතක වුවහොත් එය අමතක කර පුරුදු පරිදි අනිත් පෙත්ත සිට ගන්න. [COLOR=#800000]අතුරු ප්‍රතිපල තිබෙනවද?[/COLOR] බොහෝ කාන්තාවන්ට අතුරු ප්‍රතිපල නොමැති තරම්, නමුත් සමහර කාන්තාවන් ඔක්කාරය, වමනය, බර වැඩිවීම, යෝනි මාර්ගයෙන් රුධිරය සුළු වශයෙන් පිටවීම දැකිය හැක. ආහාර අනුභාවයෙන් පසු පෙති පාවිච්චියෙන් ඔක්කාරය, වමනය වලක්වා ගැනීමට හැක. බර වැඩිවීම සිදුවන්නේ ආහාර රුචිය වැඩි වීම නිසයි. පෝෂ්‍යදායි අහරවෙලක් සහ ව්‍යායාම මගින් මෙය වලක්වාගත හැක. [COLOR=#000080]නිතර අසන ප්‍රශ්න[/COLOR] [B]පෙති ගන්නවිට මාසික ඔසප් වීම සිදුවිය හැකිද ?[/B] ඔව්, මෙය බොහෝවිට දුබුරු පැහැති පෙති ගන්න විට සිදුවන අතර, ඊට අමතරව යටිබඩේ කැක්කුම අඩු වෙයි. [B]පෙති නැවැත්වූ විට නැවත ගර්භණි වීමට කොපමණ කාලයක් ගතවනවද?[/B] ඔව්, පෙති නැවැත්වූ විගස නැවත ගර්භණි විය හැකියි. නමුත් සමහරවිට සියලු දේ නැවත සාමාන්‍ය වීමට මාස 3ක පමණ කාලයක් ගතවිය හැක. [I]මිත්‍යා මත - මෙම පෙති නිසා උපදින දරුවාගේ අඩුපාඩු ඇති විය හැක.[/I] [B]සත්‍ය - සම්පුර්ණයෙන්ම වැරදියි. එසේ කිසිම දෙයක් සිදුවන්නේ නැහැ.[/B] [I]මිත්‍යා මත - මෙම පෙති නිසා ගර්භණි වීමේ හැකියාව අඩු වෙනවා.[/I] [B]සත්‍ය - සම්පුර්ණයෙන්ම වැරදියි. ගර්භණි වීමේ හැකියාවට කිසිදු බලපෑමක් නැහැ.[/B] [I]මිත්‍යා මත - නිතර ලිංගිකව එකතුනොවන නිසා පෙති නිතිපතා ගන්න ඕනේ නැහැ.[/I] [B]සත්‍ය - නැහැ, වැරදියි. ගැබ්ගැනීම් වලක්වා ගන්න අවශ්‍ය නම් නිතිපතා පිළිවෙලට පෙති ගන්න ඕන.[/B] [I]මිත්‍යා මත - මෙම පෙති නිසා කුරුලෑ වැඩි වෙන්න පුළුවන්.[/I] [B]සත්‍ය - නැහැ, වැරදියි. ඇත්තටම මෙම පෙති වලින් කුරුලෑ අඩු වෙනවා[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom