Mitsubishi Galant 1999

88gee

Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    matchanla mama Mitsubishi Galant 1999 diesel model ekakata asawen innawa

    number eka 65-xxxx
    leather electric seat,tv dvd reverse camera,brand new GT law profile tires etc
    Brand:Mitsubishi
    Model:Galant
    Model year:1999
    Body type:Saloon
    Condition:Used
    Transmission:Manual
    Fuel type: Diesel
    Engine capacity:2000 cc
    Mileage:155000 km

    mama ikman.lk eken me vahane dekke , thama gihin beluwe ne .
    ape EK eke kawuruhari innawada Mitsubishi Galant 1999 model use karana ?

    honda naraka kiyannako poddak

    tnx :)
     
    Last edited:

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මචෝ ඕක 65-35 කියලනම් පටන් ගන්නෙ ගන්න එපා ඕව ගෙන්නුවෙ වෝකස් ටුවර් එකට අම්බානට දුවල තියෙන්නෙ ... වොර්ක්ස් ටුවර්ස් එකෙන් එලියට ඕව දීලත් අවුරුදු 9ක් වගේ ඇති හොද කාර් බන් දැන් හැක් ඕකෙ පිටිපස්සෙ සක්ශ්පෙන්ශන් වල අවුලක් එනව ගොඩ දාන්නම බෑ... උබ ඕක ගන්න යන්නෙ කොට්ටාවෙන්නෙම්, තවත් පරිස්සම් වෙයන්..
     
    matchan meke number eka yanne 65 - 61** thiyenne kelaniya peththe

    oya kiyapu me leda thiyenne e 65-35** number eka thiyena car eke witharai neda ? hema galant ekema newei neda ? :oo: :baffled:
     
    Last edited:

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    matchan meke number eka yanne 65 - 61** thiyenne kelaniya peththe

    oya kiyapu me leda thiyenne e 65-35** number eka thiyena car eke witharai neda ? hema galant ekema newei neda ? :oo: :baffled:

    මම ලග තිබ්බ බන් ගැලන්ට් සුපර් සෑලෝන් එකක් වෝකස් ටුවර්ස් එකෙන් ගත්තෙ අවුරුදු 8ක් විතර හොදටදිව්ව එන්ජි එක හිර වුනා පිටිපස්සෙ සක්ස්පෙන්ශන් කේස් ගිය උබගන්නවනන් තුන් දෙනෙක් නග්ගල බලපන් පිටිපස්සට ටයර් බොඩිය ගෑවෙනවද කියල ගෑවෙනවනම් මලාට හදන්න බෑ

    අනික බන් 1999 කාර් එකක් තාම අවුරුදු 16 වෙලත් කිලෝමීටර්15500 දුවල තියෙන්නෙ කියන්නෙ පොඩි අවුලක් බන්
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    HTML:
    http://ikman.lk/en/mitsubishi-galant-1999-for-sale-colombo-34
    Meka kohomada 1,080,000 une? :eek:

    Ube 65 - 6195 th dekka.. Mekat balapan
    HTML:
    http://ikman.lk/en/mitsubishi-galant-1999-for-sale-colombo-29
     
    Last edited: