Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Mitsubishi intercooler turbo හෙලුප්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හ්ම්ම්ම්ම්ම්. උබ දැක්කද මගේ පෙජරෝ එක? මේකේ ත්රෙඩ් එකක් දාලා තිබ්බා. මටවත් දැන් හොයාගන්න බෑ පොඩ්ඩක් බලපන්

මගේ එක ඉංග්රීසි නම්බර් එකක්. සපත්තු ගෙන්නන හම්බයෙක්ගෙන් 31කටද කොහෙද ගත්තේ. 42කට හරි 41කට හරි වික්කේ. දැන් ටිකක් කල්.

මගෙ එකේනම් ටිකක් වැඩ තිබ්බා. ගේද්දි තෙල් කලේ 5යි 6යි. පොඩ්ඩක් ඉන්ජෙක්ටර් ටික එහෙම අතගාලා එද්දි 7ක් 8ක් වගේ කරන්න හදාගත්තා. හුගාක් උන් මේක 10ක් ඩීසල් කරනවා කිව්වට මගේ එකනම් උපරිමම 8න් 9න් එහාට ගියේ නෑ. සෑහෙන දවසක් මම පෙජරෝ එක අදුරන හාමුදුරු කෙනෙක්ගේ වැඩවලට දීලා තිබ්බා

පිටින් බැබලි බැබලි තිබ්බට මේවා දැන් හුබස් බන්. කාලේ ඉවරයි දැන් මේවගෙත්. මගේ තිබ්බේ 1995

උබ මොන කන්ඩිශන් එකක් ගත්තත් හද හදා දුවන්න වෙන්නේ, මේවා ලෙඩ දෙන්න ගත්තහම බෙල්ලේ වැල දාගන්න හිතෙනවා.

දැන් මාකට් එක ගැන කිව්වොත්නම් ටහිකෙන මාකට් එකක් තියෙන්නේ. ඔය ගනන් වලට ඕවා වටින්නේ නෑ. උබට 55ක් දෙද්දි වට්ටක්කා මොඩල් හොද මොන්ටේරෝ එකක් ගන්න පුලුවන්, අලුත්ම මොඩල් එකේ පැට්රල් ඒවා මම 55කට තියෙනවා ඕනේ තරම්. මේ ලගදි එකක් 58කට තිබිලා අපේ අරුන47 කිව්වා 55කට ඉල්ලන්න කියලා. තාම ආරංචියක් නෑ.

අනික බන් ප්රාඩෝ 120 2003/2004 වගේ එකක් 50ක් වගේ වෙද්දි ගත්තහැකි (ඔටෝ ). මැනුවල් එකක් නම් ඊටත් අඩු වෙනවා. ඔය ඩීසල් ඒවට වඩා ඒවා ලාබයි බන්. පෙට්රල් 8ක් වගේ ඔටෝ එක කරනවා

මොන්ටේරෝ ස්පොර්ට් එකත් 55කට වගේ යනවා සුපිරි බඩු. අර ගොන් මොඩල් මොන්ටේරෝ ස්පොර්ට් එක (2007 වගේ මොඩල් එක ) ටනම් හිනායන ගනන් කියන්නේ. මම කියන්නේ ඒක නෙමේ අලුත්ම මොඩල් එකේ

මමනම් කියන්නේ අව්රුද්ද අලුත් පැට්රල් එකකට යන එක හොදයි මචන්. ලෙඩත් අඩුයි. අනික දැන් ඩීසල් පැට්රල් ලොකු මිල වෙනසක් නෑනේ.

උබේ ඔය 65 පෙජරෝ එක 42කට ගන්න වෙලේ ඉංග්රීසි නොබ්බර TRJ95 ප්රාඩෝ කටුවක් ගත්තහැකි. ඕක ආවොත් ආවා ගියොත් ගියා වෙන්න 35කට ඉල්ලපන්

[QUOTE="රත්තරං, post: 16995814, member: 391748"] [SIZE="3"][B]හ්ම්ම්ම්ම්ම්. උබ දැක්කද මගේ පෙජරෝ එක? මේකේ ත්රෙඩ් එකක් දාලා තිබ්බා. මටවත් දැන් හොයාගන්න බෑ පොඩ්ඩක් බලපන් මගේ එක ඉංග්රීසි නම්බර් එකක්. සපත්තු ගෙන්නන හම්බයෙක්ගෙන් 31කටද කොහෙද ගත්තේ. 42කට හරි 41කට හරි වික්කේ. දැන් ටිකක් කල්. මගෙ එකේනම් ටිකක් වැඩ තිබ්බා. ගේද්දි තෙල් කලේ 5යි 6යි. පොඩ්ඩක් ඉන්ජෙක්ටර් ටික එහෙම අතගාලා එද්දි 7ක් 8ක් වගේ කරන්න හදාගත්තා. හුගාක් උන් මේක 10ක් ඩීසල් කරනවා කිව්වට මගේ එකනම් උපරිමම 8න් 9න් එහාට ගියේ නෑ. සෑහෙන දවසක් මම පෙජරෝ එක අදුරන හාමුදුරු කෙනෙක්ගේ වැඩවලට දීලා තිබ්බා පිටින් බැබලි බැබලි තිබ්බට මේවා දැන් හුබස් බන්. කාලේ ඉවරයි දැන් මේවගෙත්. මගේ තිබ්බේ 1995 උබ මොන කන්ඩිශන් එකක් ගත්තත් හද හදා දුවන්න වෙන්නේ, මේවා ලෙඩ දෙන්න ගත්තහම බෙල්ලේ වැල දාගන්න හිතෙනවා. දැන් මාකට් එක ගැන කිව්වොත්නම් ටහිකෙන මාකට් එකක් තියෙන්නේ. ඔය ගනන් වලට ඕවා වටින්නේ නෑ. උබට 55ක් දෙද්දි වට්ටක්කා මොඩල් හොද මොන්ටේරෝ එකක් ගන්න පුලුවන්, අලුත්ම මොඩල් එකේ පැට්රල් ඒවා මම 55කට තියෙනවා ඕනේ තරම්. මේ ලගදි එකක් 58කට තිබිලා අපේ අරුන47 කිව්වා 55කට ඉල්ලන්න කියලා. තාම ආරංචියක් නෑ. අනික බන් ප්රාඩෝ 120 2003/2004 වගේ එකක් 50ක් වගේ වෙද්දි ගත්තහැකි (ඔටෝ ). මැනුවල් එකක් නම් ඊටත් අඩු වෙනවා. ඔය ඩීසල් ඒවට වඩා ඒවා ලාබයි බන්. පෙට්රල් 8ක් වගේ ඔටෝ එක කරනවා මොන්ටේරෝ ස්පොර්ට් එකත් 55කට වගේ යනවා සුපිරි බඩු. අර ගොන් මොඩල් මොන්ටේරෝ ස්පොර්ට් එක (2007 වගේ මොඩල් එක ) ටනම් හිනායන ගනන් කියන්නේ. මම කියන්නේ ඒක නෙමේ අලුත්ම මොඩල් එකේ මමනම් කියන්නේ අව්රුද්ද අලුත් පැට්රල් එකකට යන එක හොදයි මචන්. ලෙඩත් අඩුයි. අනික දැන් ඩීසල් පැට්රල් ලොකු මිල වෙනසක් නෑනේ. උබේ ඔය 65 පෙජරෝ එක 42කට ගන්න වෙලේ ඉංග්රීසි නොබ්බර TRJ95 ප්රාඩෝ කටුවක් ගත්තහැකි. ඕක ආවොත් ආවා ගියොත් ගියා වෙන්න 35කට ඉල්ලපන්:P[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom