Mitsubishi intercooler turbo හෙලුප්

BAT-MAN

Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    මචන් ලා කවුරු හරි Mitsubishi intercooler turbo 1996 - 64 - 65 නොම්බර ආව සෙට් එක පාවිච්චි කරන හරි කරපු හරි උන් ඉන්නවද එහෙම ඉන්නවනම් පොඩි හෙලුප් එකක් දියල්ලකෝ..

    මේවාගේ තෙල් කිරිල්ල හා පාට්ස් හා අනෙක් වද කොහොමද .. ඒ වගෙම මේකෙ දැන් මාකට් එක කොහොමද. දන්න උන් කියහල්ලකෝ.. ජීවිතෙන් භාගයක්ම පැද්ද කැබ් එකට ආයුබෝවන් කියන්න යන්නෙ :D හැබෙයි ඉතිං මේකෙ තෙල් සහ පාට්ස් ගැන තමා වැඩිපුරම හොයන්නෙ. දැනට එකක් සෙට් වෙලා තියනවා 42කට රතු 65 නම්බරයක් සුපිරියටම තිබේ

    b71b8e32-e17e-11e2-8890-12313b0619d6.jpg
     
    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!

    අප්පට බොල යකෝ montero එක මේ ගානට යනවද :eek: මම කාලෙකට කලින් බලනකොට ඕක 60කට කිට්ටු වෙලා තිබ්බනෙ. මගෙ ලග දැනට තියෙන්නෙ vigo කැබ් එකයි 32 නිව් බොඩි තියපු ඩිෆෙන්ඩර් එකයි මම දෙකම විකුනලා තමා මේ වාහනේට යන්න හිතුවෙ සුපිරියටම ඉඩ සහ පෙනුම තියන නිසා. ප්‍රාඩෝ එකටනම් ආසාවක් නෑ බං ඒකෙ ලුක් එක හිතට හරියන් නෑ මොන්ටේරො එකනම් ගති පොඩ්ඩක් හොයලා බලන්ඩ ඕන
     
    Last edited:

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0

    අප්පට බොල යකෝ montero sport එක මේ ගානට යනවද :eek: මම කාලෙකට කලින් බලනකොට ඕක 60කට කිට්ටු වෙලා තිබ්බනෙ. මගෙ ලග දැනට තියෙන්නෙ vigo කැබ් එකයි 32 නිව් බොඩි තියපු ඩිෆෙන්ඩර් එකයි මම දෙකම විකුනලා තමා මේ වාහනේට යන්න හිතුවෙ සුපිරියටම ඉඩ සහ පෙනුම තියන නිසා. ප්‍රාඩෝ එකටනම් ආසාවක් නෑ බං ඒකෙ ලුක් එක හිතට හරියන් නෑ මොන්ටේරො ස්පොර්ට් එකනම් ගති පොඩ්ඩක් හොයලා බලන්ඩ ඕන

    matanan parana pajero ekata wada prado eka look eka tiyenawa ban..ane manda your choice...montero eke look eka nan patta
     
    Last edited:

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,183
    1,618
    113
    aththa aththa prado ehema diganna ba market ekak aththema na. 65 - 70 kiyapuwa dan 50 range ekata bahala. ubata parana kunu godak ganna eke tikak aluth ekak ganna puluwan budget eka wadi karagaothth. :oo:
     
    • Like
    Reactions: BAT-MAN

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මචන් ලා කවුරු හරි Mitsubishi intercooler turbo 1996 - 64 - 65 නොම්බර ආව සෙට් එක පාවිච්චි කරන හරි කරපු හරි උන් ඉන්නවද එහෙම ඉන්නවනම් පොඩි හෙලුප් එකක් දියල්ලකෝ..

    මේවාගේ තෙල් කිරිල්ල හා පාට්ස් හා අනෙක් වද කොහොමද .. ඒ වගෙම මේකෙ දැන් මාකට් එක කොහොමද. දන්න උන් කියහල්ලකෝ.. ජීවිතෙන් භාගයක්ම පැද්ද කැබ් එකට ආයුබෝවන් කියන්න යන්නෙ :D හැබෙයි ඉතිං මේකෙ තෙල් සහ පාට්ස් ගැන තමා වැඩිපුරම හොයන්නෙ. දැනට එකක් සෙට් වෙලා තියනවා 42කට රතු 65 නම්බරයක් සුපිරියටම තිබේ

    b71b8e32-e17e-11e2-8890-12313b0619d6.jpg

    හ්ම්ම්ම්ම්ම්. උබ දැක්කද මගේ පෙජරෝ එක? මේකේ ත්‍රෙඩ් එකක් දාලා තිබ්බා. මටවත් දැන් හොයාගන්න බෑ පොඩ්ඩක් බලපන්

    මගේ එක ඉංග්‍රීසි නම්බර් එකක්. සපත්තු ගෙන්නන හම්බයෙක්ගෙන් 31කටද කොහෙද ගත්තේ. 42කට හරි 41කට හරි වික්කේ. දැන් ටිකක් කල්.

    මගෙ එකේනම් ටිකක් වැඩ තිබ්බා. ගේද්දි තෙල් කලේ 5යි 6යි. පොඩ්ඩක් ඉන්ජෙක්ටර් ටික එහෙම අතගාලා එද්දි 7ක් 8ක් වගේ කරන්න හදාගත්තා. හුගාක් උන් මේක 10ක් ඩීසල් කරනවා කිව්වට මගේ එකනම් උපරිමම 8න් 9න් එහාට ගියේ නෑ. සෑහෙන දවසක් මම පෙජරෝ එක අදුරන හාමුදුරු කෙනෙක්ගේ වැඩවලට දීලා තිබ්බා

    පිටින් බැබලි බැබලි තිබ්බට මේවා දැන් හුබස් බන්. කාලේ ඉවරයි දැන් මේවගෙත්. මගේ තිබ්බේ 1995

    උබ මොන කන්ඩිශන් එකක් ගත්තත් හද හදා දුවන්න වෙන්නේ, මේවා ලෙඩ දෙන්න ගත්තහම බෙල්ලේ වැල දාගන්න හිතෙනවා.

    දැන් මාකට් එක ගැන කිව්වොත්නම් ටහිකෙන මාකට් එකක් තියෙන්නේ. ඔය ගනන් වලට ඕවා වටින්නේ නෑ. උබට 55ක් දෙද්දි වට්ටක්කා මොඩල් හොද මොන්ටේරෝ එකක් ගන්න පුලුවන්, අලුත්ම මොඩල් එකේ පැට්‍රල් ඒවා මම 55කට තියෙනවා ඕනේ තරම්. මේ ලගදි එකක් 58කට තිබිලා අපේ අරුන47 කිව්වා 55කට ඉල්ලන්න කියලා. තාම ආරංචියක් නෑ.

    අනික බන් ප්‍රාඩෝ 120 2003/2004 වගේ එකක් 50ක් වගේ වෙද්දි ගත්තහැකි (ඔටෝ ). මැනුවල් එකක් නම් ඊටත් අඩු වෙනවා. ඔය ඩීසල් ඒවට වඩා ඒවා ලාබයි බන්. පෙට්‍රල් 8ක් වගේ ඔටෝ එක කරනවා

    මොන්ටේරෝ ස්පොර්ට් එකත් 55කට වගේ යනවා සුපිරි බඩු. අර ගොන් මොඩල් මොන්ටේරෝ ස්පොර්ට් එක (2007 වගේ මොඩල් එක ) ටනම් හිනායන ගනන් කියන්නේ. මම කියන්නේ ඒක නෙමේ අලුත්ම මොඩල් එකේ

    මමනම් කියන්නේ අව්රුද්ද අලුත් පැට්‍රල් එකකට යන එක හොදයි මචන්. ලෙඩත් අඩුයි. අනික දැන් ඩීසල් පැට්‍රල් ලොකු මිල වෙනසක් නෑනේ.

    උබේ ඔය 65 පෙජරෝ එක 42කට ගන්න වෙලේ ඉංග්‍රීසි නොබ්බර TRJ95 ප්‍රාඩෝ කටුවක් ගත්තහැකි. ඕක ආවොත් ආවා ගියොත් ගියා වෙන්න 35කට ඉල්ලපන්:P
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    අප්පට බොල යකෝ montero එක මේ ගානට යනවද :eek: මම කාලෙකට කලින් බලනකොට ඕක 60කට කිට්ටු වෙලා තිබ්බනෙ. මගෙ ලග දැනට තියෙන්නෙ vigo කැබ් එකයි 32 නිව් බොඩි තියපු ඩිෆෙන්ඩර් එකයි මම දෙකම විකුනලා තමා මේ වාහනේට යන්න හිතුවෙ සුපිරියටම ඉඩ සහ පෙනුම තියන නිසා. ප්‍රාඩෝ එකටනම් ආසාවක් නෑ බං ඒකෙ ලුක් එක හිතට හරියන් නෑ මොන්ටේරො එකනම් ගති පොඩ්ඩක් හොයලා බලන්ඩ ඕන

    අර නිව් බොඩි තියපු ඩිෆෙන්ඩර් එකේ වගතුග ගානත් එක්ක මැසේජ් කොරපංකො කොලුවෝ:rolleyes::rolleyes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    1. මේක 47කට ඉල්ලපන්. හොදට තෙල් කරයි. වටිනවා
    2.මේ ගොනා මොඩල් මොන්ටේරෝ ස්පෝර්ට් වලට ටහිකෙන ගනන් කියන්නේ. මේ ලඩිය 45කට ගන්න වෙලේ 55 වෙද්දි අලුත් මොඩල් සුපිරි බඩ්ඩක් ගත්තහැකි. මේ මොඩල් එක මෙලෝ රහකට නෑ. අර ටොයොට සර්ෆ් එකත් එහෙමයි
    3.හප්පේ ගාන වැඩී බන්. මේක GDI නම් යන්නේ 28-29 උපරිමම. නැත්නම් V6 නම් 35යි
    4.උපරිම මගේ ගාන 40යි

    වාහන මාකට් එක නිල් වෙලා තියෙන්නේ. හෙන අඩුවට ගනින් ගන්න වාහන
     
    Last edited:
    • Like
    Reactions: BAT-MAN

    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    රත්තරං;16995820 said:
    අර නිව් බොඩි තියපු ඩිෆෙන්ඩර් එකේ වගතුග ගානත් එක්ක මැසේජ් කොරපංකො කොලුවෝ:rolleyes::rolleyes:

    අහෝ රත්තරනේ.. කැබ් එකයි ඩිෆෙන්ඩරෙයි දෙකම දුන්නා.. :rolleyes: කැබ් එක ගාලු ගියා ඩිෆා රුවන්වැල්ලට ගියා
     
    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    රත්තරං;16995844 said:

    1. මේක 47කට ඉල්ලපන්. හොදට තෙල් කරයි. වටිනවා
    2.මේ ගොනා මොඩල් මොන්ටේරෝ ස්පෝර්ට් වලට ටහිකෙන ගනන් කියන්නේ. මේ ලඩිය 45කට ගන්න වෙලේ 55 වෙද්දි අලුත් මොඩල් සුපිරි බඩ්ඩක් ගත්තහැකි. මේ මොඩල් එක මෙලෝ රහකට නෑ. අර ටොයොට සර්ෆ් එකත් එහෙමයි
    3.හප්පේ ගාන වැඩී බන්. මේක GDI නම් යන්නේ 28-29-30 උපරිමම. නැත්නම් V6 නම් 35යි
    4.උපරිම මගේ ගාන 40යි

    වාහන පැද්දට අපි කොහෙද බං ඕවා දන්නෙ.. හදිස්සියෙම තිබ්බ වාහන දෙක දෙන්ඩ සෙට් උනා ඊට පස්සෙ තමා ඔය දැකලා හිතට වැදිලා තිබ්බ භාන්ඩෙ පස්සෙ ගියෙ දැන් නම් උබ කිව්ව දේවල් ඇහුවට පස්සෙ හිතෙනව මේකට අත ගහන එක පාඩුයි කියලා වැඩෙ කියන්නෙ මචෝ පෙට්‍රල් ගහන්ඩ ලොකු ජීප් එකකට කර ගහන්ඩ හිත දෙන් නෑ :D ඩීසල්ම තමා හොද. දැන් ඉතිං හෙට ඉදලා බයික් කට්ටට නැගලා වාහන බැලිල්ලක් තමා තියෙන්නෙ ..
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Toyota Hilux Smart Cab 2010 දුන්නෙ 32කට බන් දොර 3

    ස්මාර්ට් කැබ් එක නෙමේ බන්:baffled::baffled:. ඩිෆෙන්ඩරේ. ස්මාර්ට් කැබ් එක දුන්න ගාන වටිනවා. තව මාසයක් දෙකක් ගියානම් සොලි තමා
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    වාහන පැද්දට අපි කොහෙද බං ඕවා දන්නෙ.. හදිස්සියෙම තිබ්බ වාහන දෙක දෙන්ඩ සෙට් උනා ඊට පස්සෙ තමා ඔය දැකලා හිතට වැදිලා තිබ්බ භාන්ඩෙ පස්සෙ ගියෙ දැන් නම් උබ කිව්ව දේවල් ඇහුවට පස්සෙ හිතෙනව මේකට අත ගහන එක පාඩුයි කියලා වැඩෙ කියන්නෙ මචෝ පෙට්‍රල් ගහන්ඩ ලොකු ජීප් එකකට කර ගහන්ඩ හිත දෙන් නෑ :D ඩීසල්ම තමා හොද. දැන් ඉතිං හෙට ඉදලා බයික් කට්ටට නැගලා වාහන බැලිල්ලක් තමා තියෙන්නෙ ..

    2000 ප්‍රාඩෝ ඩීසල් එකක් බලපන්.

    නැත්නම් pajero/montero වට්ටක්කා මොඩල් එකකටම අත ගහපන්. කන්වර්ට් සුට්ටවල් ගන්න එපා. ඔරිජිනල් ඩීසල් වට්ටක්කා මේ දවස්වල 50-55යි යන්නේ
     
    aruna47

    Well-known member
  • මචන් ලා කවුරු හරි Mitsubishi intercooler turbo 1996 - 64 - 65 නොම්බර ආව සෙට් එක පාවිච්චි කරන හරි කරපු හරි උන් ඉන්නවද එහෙම ඉන්නවනම් පොඩි හෙලුප් එකක් දියල්ලකෝ..

    මේවාගේ තෙල් කිරිල්ල හා පාට්ස් හා අනෙක් වද කොහොමද .. ඒ වගෙම මේකෙ දැන් මාකට් එක කොහොමද. දන්න උන් කියහල්ලකෝ.. ජීවිතෙන් භාගයක්ම පැද්ද කැබ් එකට ආයුබෝවන් කියන්න යන්නෙ :D හැබෙයි ඉතිං මේකෙ තෙල් සහ පාට්ස් ගැන තමා වැඩිපුරම හොයන්නෙ. දැනට එකක් සෙට් වෙලා තියනවා 42කට රතු 65 නම්බරයක් සුපිරියටම තිබේ

    b71b8e32-e17e-11e2-8890-12313b0619d6.jpg

    01. පාට හොදයි මාර්කට්
    02. auto නම් ගනින් manual දැන් ලංකාවේ මාර්කට් අඩුයි.
    03. කම්පැනි නඩත්තුව උනත් නැතත් අවුලක් නැහැ මොකද ඕන පුකක්.
    04. මෙව්වා පදිද්දී තෙල් ප්‍රියස් වගේ නම් කරන්නේ නැහැ නේ බන්. ජීප් එකක් ගද්දි කවදාවත් තෙල් වැඩ කරනවද අහන්න එපා.
    05. ලක්ෂ 42 වැඩි ඉක්මන්.lk එකේ තිබ්බා kw එකක් 45කට :yes: