Mitsubishi L300 වෑන්

Wele-Suda

Member
Sep 7, 2016
2,124
297
0
වැලිකඩ
මං ගාවත් එකක් තියෙනවා
පට්ට වාහනේ
මඩේ කන්දේ හයිවේ එකේ ඕනි තැනක යන්න පුලුවන්

දැන්නම් ටින්කරින් ඇවිල්ලා චොර වෙලා තියෙන්නේ

ඉතින් හදපන් මිනිහෝ
තව දිරන්න කලින් :angry:


Wele-Sudoo mewage hoda modification ekak karapu hari original condition thiyena ekak hari hoyaganna nedda bn flat roof ekak

ඔය මොඩිෆයිඩ් එකක් නෙමෙයි බන් ඔරිජිනල් 4 වීල් එකක්. හම්බ වුනොත් කියන්නම් කෝ උඹට

Ela... L400 eka kohmada BN....

අවුලක් නෑ බන් පාට්ස් එහෙම ටිකක් අඩුයි. වෙන අවුලක් ඇත්තෙම නෑ

හම්මේ..
තෑන්ක් සුදෝ... :love:

ඇඩෙනවා පුතී..

:love::love: