Mitsubishi Lancer EVO IV-V

nshrinith

Well-known member
  • Feb 18, 2009
    23,046
    819
    113
    Maharagama
    wrc03.gif





    r34.gif


    mechanicwht.gif
     

    asantha1984

    Junior member
  • Jul 10, 2006
    281
    20
    18

    30184430012large.jpg


    ඔන්න ඉති අදත් සුපුරුදු විදිහට වාහන කෑල්ලක් අරගෙන ආවා :). අද කියන්න යන්න්නේ 1995-2002 අතර නිෂ්පාදනය උන Mitsubishi Lancer Evolution IV සහ V මාදිලි ගැනයි. lancer කිව්වහම ඔන කෙනෙක් දන්නවා . Mitsubishi වෙලද නාමය යටතේ එන lancer Evolution එක ගැන ගොදක් දෙනෙක් හරියටම දන්නේ නැහැ.


    30184430013large.jpg




    lancer , lancer Rally Art , Lancer Evolution කියලා ප්‍රදාන වශයෙන් මොටර් රථය එහි ධාරිතාවය සහ අන්ගෝපාන්ග අනුව වර්ග කරනවා. හැබැයි ලන්කාවේ නම් 1996-2002 මාදිලියේ lancer Rally Art , Lancer Evolution ඕනතරම් :P .හැබැයි ස්ටිකර් වලින් Rally Art , Evolution කරපුවා :lol::lol::baffled:. ඔරිජිනල්
    Rally Art , Evolution IV-V අඩුයි. :)


    මේ රථයේ Original technical workshop Manual PDF එක ඔනා අය ඉන්නවානම් මට PM එකක් දාන්න. නොමිලේම දෙනවා...:)


    30184430037large.jpg




    30184430034large.jpg



    හරි දැන් බලමු කොහොමද මේ වර්ග තුනේ වෙනස් කම් මොනවද කියලා


    Lancer (Base Model)

    engine (basic)
    120hp
    basic suspension
    regular drum brakes
    nothing special
    top speed about 122mph


    Lancer Ralliart

    MIVEC engine (MIVEC means the engine's camshaft is designed to let the engine put out more power once the RPM's climb over about 3700 RPM)
    162hp
    sports tuned suspension (great response)
    Drum-in-Disc brakes (basically you can stop on a dime)
    Sports trim for a better look
    Top speed claimed to be 145mph on long stretch



    Lancer Evolution

    2.0L TURBO engine
    281hp
    Racing suspension (can't get much more response in steering than this)
    Brembo Brake System (high quality)
    Not sure of top speed but it will get about a 5 car length lead of a car from the start line
    Notorious rally car
    Known for winning many WRC rally championships
    Legendary Car

    (මෙතන මම දාලා තියෙන සමහර දේවල රටින් රටට සීමාවුනු නිෂ්පාශනයන් මත වෙනස් වෙන්න පුලුවන්. සහ lancer එකක Rally Art , Evolutionකියලා ගහගෙන ගිය පලියට එව ඔරිජිනල් Rally Art සහ Evolution නොවන බව කරුනාවෙන් සලකන්න:P:rofl::baffled: )



    මේ වැනි රථ මොටර් රථ ධාවන තරග සදහා යොදාගන්න අතරම එ ඒසේ යොදාගන්න අවස්ථාවන් වලදී ඒවා අනතුරට ලක් වෙන්න හියෙන ඉඩකඩ වැඩී. ඉතින් එවැනි අවස්තාවක රථයේ සැකිල්ල සහ අනෙකුත් අන්ගොපාන්ග ගැන දැනුමක් තිබීම වැදගත්.


    30184430015large.jpg



    555cr.jpg



    30184430027large.jpg





    EVO IV මාදිලියේ රථයක්

    76239899.jpg



    31028756.jpg



    79071479.jpg


    EVO IV මාදිලියේ රථයක සස්පෙන්ෂන් පද්දතිය

    49681797.jpg



    22222ymh.jpg


    Timing Belt
    එක මාරු කරනවානම් මෙන්න ක්‍රමේ

    rtuyr.jpg




    30184430025large.jpg




    Rep++ එකක් දෙන්නත් අමතක කරන්න එපා.... :P




    haffaaa......watinama eka hamba unee dan nee........:) Thank u very much machan.....ubata PM karaaa....mata mannual eka ewala ubata pinak sidda kara ganna puluwan ....:rofl:
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    Ape gawath thibba dan tika kalekata udadi..fatta wandiya..Lancer MX-Saloon. ekama awula thibbe eka Fulltime 4WD :baffled: