MITSUBISHI OUTLANDER PHEV 2015 - GG2W

SP22614

Well-known member
  • Jun 15, 2007
    13,584
    1,372
    113
    404 not found
    වැඩියි මචන් . 68 විතර වගේ වෙන්නේ. 2014 70 ට නේ. km 30 ට අඩුනම් අවුලක් නැහැ. බ්‍රෑන්ඩ් නිව් ගෙනාපු එකක් නම් ඇත්තටම වටිනවා. නව බදු යටතේ ගත්තනම් ඕවා තව කෙනෙක්ට විකුනන්න බැහැ .එකත් බලන්න.

    Tnx macho,...
    Brand new nemeyi reconditioned 26,000km duwala tiyanawa..
     

    nokia4n

    Well-known member
  • Apr 7, 2008
    887
    382
    83
    Finland
    මචන් උබේ තියෙන උනන්දුව, ඒ වගේම කැපවීම ගැන ගොඩාක් ආඩම්බරයි, සාම්ප්‍රදායක වාහන විකුනුම් කරුවෙකුට වඩා උබ ගොඩාක් වෙනස්.

    මිනිස්සුන්ට ඇත්තම තත්වය කියලා දෙන එක ලොකු වටිනාකමක්.

    ජය වේවා.
     

    isuru amantha

    Active member
  • Feb 18, 2010
    302
    70
    28
    මචං පොඩ්ඩක් පැහැදිලි කරපංකෝ outlander එකේ paddle shift එක කොහොමද වැඩ කරන්නේ කියලා. ඒ කියන්නේ එක use කරන්න ඕනේ මොන වගේ වෙලාවටද? use කරන්නේ කොහොමද වගේ දේවල්. Google search කරලත් බැලුවා. එත් එච්චර තේරුනේ නෑ . :)
     
    • Like
    Reactions: sthiwanka

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,590
    113
    Hakata-ku, Fukuoka
    මචං පොඩ්ඩක් පැහැදිලි කරපංකෝ outlander එකේ paddle shift එක කොහොමද වැඩ කරන්නේ කියලා. ඒ කියන්නේ එක use කරන්න ඕනේ මොන වගේ වෙලාවටද? use කරන්නේ කොහොමද වගේ දේවල්. Google search කරලත් බැලුවා. එත් එච්චර තේරුනේ නෑ . :)

    මට call එකක් දෙන්න මම කියලා දෙන්නම්.
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,590
    113
    Hakata-ku, Fukuoka
    මචන් උබේ තියෙන උනන්දුව, ඒ වගේම කැපවීම ගැන ගොඩාක් ආඩම්බරයි, සාම්ප්‍රදායක වාහන විකුනුම් කරුවෙකුට වඩා උබ ගොඩාක් වෙනස්.

    මිනිස්සුන්ට ඇත්තම තත්වය කියලා දෙන එක ලොකු වටිනාකමක්.

    ජය වේවා.

    ස්තුතියි මචන්
     

    Didiya

    Member
    Sep 5, 2014
    348
    27
    0
    TFS bro... ada avissawella kittuwa bus ekak anala thibba aluth ekaka... 2014 mama hithanne... owage eka wagemai... duke ba:sorry:
    Rep++
     

    anjuhiru

    Member
    Aug 11, 2009
    695
    51
    0
    MACHANLA MEKA GANAN ADUWEIDA BUDJET EKEN????
    MEKE PETROL KEEYAK KARANAWADA DURA YANAWANAM??
    CHARGE KALAMA KOCHCHARA DURA YANNA PULUWANDA????
    CREED MACHAN LATEST UPDATE MUKUTH NEDDA????:confused::confused:
     

    leelk

    Member
    Nov 14, 2015
    1
    0
    0
    නියමයි මචං thread එක.. :P:P
    මචන් ඕකේ fuel consumption එක කොහොමද මචන්?
     

    whitehat

    Well-known member
  • Jun 20, 2015
    1,515
    143
    63
    City nam 14-15 wage. outstation nam 11-12 wage. (Without charging)

    me gana nam wedak nane machan.charge karama kochchara weda karanawada machan.anika ko me creed goda dawasakin thred damme nane :P

    dan aluthen outlander phev ganan kohomada