machan daihatsu hijet gena thread eka danne kawadada
හප්පේ...
මගෙනං තාම ඔලුව කැරකෙනව වගේ features ටික කියවලා...
විස්තර බෙදා ගත්තට ස්තූතියි..
මම හිතුවේ එහෙම හිතුනේ මට විතරයි කියලා...
බම්පියෝ...
තවම ඕකට මම ලොකු මදි...තව ඉවසපන්..තව ඉවසපන්....
![]()

සුපිරිම වාහනයක්.
TFS!
How much electricity units consume when fully charging 5hrs?