වාහනේ අරගෙන මේ මාසෙට අවුරුද්දක් වෙන නිසා මම හිතුව වාහනේ හොඳ නරක කට්ටියටම දැනගන්න දාන්න ඕන කියල. මොකද ගොඩක් අය මගෙන් විස්තර අහල තිබුන වාහනේ ගැන.
වාහනේ ගතපු විදිය දැනගන්න ඕන නම් පහල තියන මගේ කලින් ත්‍රෙඩ් බැලුවොත් හොඳයි.
Import Japan vehicle to Sri Lanka - ජපන් වාහනයක් ගෙන්වමු
මොනවද මේ වාහන පර්මිට්?
ඔන්න වාහනේ ආව
ඔන්න එහෙනම් වඩේ පටන් ගමු....
ඔය තියන්නේ භාණ්ඩේ...
මම කලිනුත් කිව්වනේ දැන් අරගෙන අවුරුද්දක් වෙනවා කියල. ඉතින් වාහනේ හොඳ නරක කියන්න දැන් තමයි හොඳම කාලේ. මේකෙන් ඒක දිගට ගියපු දිගම ගමන තමයි, නාවලපිටිය-->නුවර එලිය-->බදුල්ල-->කොළඹ-->ගාල්ල(හයිවේ)-->මාතර.
එන්ජිමේ ඉඳලම වැඩේ පටන් ගමු එහෙනම්.
මේක 1.8 ලීටර MIVEC (Mitsubishi Innovative Valve timing Electronic Control system) එන්ජිමක්. හරිම පොඩියි මේ වගේ වාහනේකට. ඒ වගේම තමයි ගියර් පද්දතිය ගැන කතා කරනවා නම් CVT (continuously variable transmission) එකක් තමයි තියන්නේ. හැබැයි පොඩි විශේෂත්වයක් තියනවා. පරිඝනකය මගින් මේ CVT ඒක ඉදිරියට ගියර් 6 කින් සමන්විත මැනුවල් ගියර් පද්දතියක් විදියට පත් කරගන්න අවස්තාව තියනවා. අවශ්‍යතාවය අනුව තමන් කැමති විදියට ගියර් මාරු කරගන්න ඒ මගින් පුළුවන්.
මේ තියන්නේ මැග්නීසියම් ගියර් පැඩල් දෙක. (+/-) අවශ්‍ය නම් ගියර් ලිවරය ඉදිරියට/පසුපසට කිරීම මගිනුත් ගියර් මාරු කරගත හැකියි. ඒ වගේම සාමාන්‍ය automatic යන අතරතුර manual ආකාරයට මාරුවීමත් කල හැකියි.
ඉදිරිපස ප්‍රධාන ලාම්පු ගැන කතා කරනවා නම් HID head lamps සහ Full ඒකට සාමාන්‍ය හැලජන් බල්බ් එකක් තියනවා. HID එක auto adjust වෙනවා අපි ඉන්න ආනතිය අනුව(leveling). ඒ වගේම අඳුරට සංවේදී ප්‍රධාන ලාම්පු වලින් සමන්විතයි. අවශ්‍ය පරිදි parking lights සහ head lights ස්වයන්ක්‍රියව දැල්වෙනවා.
පසුපස ලාම්පු ගැන කතා කරනවා නම් බ්රේක් ලයිට් එක LED 8 කින් සමන්විත වෙනවා. ඉතිරි ලාම්පු සාමාන්‍ය සුත්‍රිකා බල්බ.
රෝද ගැන කියනවා නම් 17'' Alloy wheel වලින් සමන්විතයි. රෝද 4 ම disc break.
අවුරුද්දක් උනත් තවම කිලෝමීටර 6000 ක් විතර තමයි දුවල තියන්නේ.
ඔන්න ඔහොමයි ඇන්ජිම ඉස්ටර්ට් කොරන්න ඕන.
ඔන්න ඉස්ටර්ට් කොරා....මේකේ EPS (Electronic Stability Control) කියල පද්දතියක් තියනවා. ඒකට තමයි ABS එහෙම අයිති වෙන්නේ.
Ready to Navigate...

චයිනීස් කටුවක් හොඳේ? ඔරිජිනල් සෙට් එක හයි කරලා වාහනේ ගෙන්නුවා නම් තව ලක්ෂ 3 ක් විතර වැඩි වෙනවා. චයිනිස් ඒවාට Garmin Maps දාන විදියත් මම ත්‍රෙඩ් එකක දාල තිබුන.
මේ තියන්නේ ගියර් පොල්ල. A/C එක ඇත්තටම ACC. ඒ කියන්නේ Automatic Climate Control කියන එක නොව.
මේ තියන්නේ පස්ස. 3 දෙනෙකුට පහසුවෙන් යන්න පුළුවන්.
leg space එක ඇත්තටම හොඳයි. වාහනේ ටිකක් උස නිසා කාර් එකකට වැඩිය සැප පහසුයි කියල කියන්න පුළුවන්.
මේ තියන්නේ boot එක. හොඳට ඉඩ තියනවා. පිටිපස්සේ ආසන කොටස් දෙකකට ඉස්සරහට නවන්න පුළුවන්. ඒ කියන්නේ ඕන තරම් ඉඩ තියනවා.

මේ තියන්නේ යතුර. Physical key එකක් තියනවා. හැබැයි දොර අරින්න විතරයි පුළුවන්.
එක යතුරයි අප්පා ලැබුනේ. මේක නැති උනොත් සුනේ සුං.

වාහනේ දැකපු නරක දේවල් වලින් ප්‍රධානම දේ තමයි acceleration එක ටිකක් අමුතුයි. මොකද මේක වැඩ කරන්නේ drive by wire විදියට නිසා අපි පාගන විදියටම ප්‍රතිචාර දක්වන්නේ නැහැ. පොඩි ප්‍රමාදයක් තියනවා. නමුත් කාලයත් එක්ක ඒ ගතිය මග අරුණ. දැන් ඒ තරම් වෙනසක් නැහැ. වාහනේ අවශ්‍ය විදියට අනුගත වෙන්න ටිකක් කල යනවා.
අනිත් දේ තමයි එන්ජිමේ ධාරිතාවය. තව පොඩ්ඩක් බලය තිබුන නම් හොඳයි කියල හිතෙනවා.
ඊට වඩා කියන්න නම් නරකක් නැහැ. ඉන්ධන වැය වීම කියනවා නම් තදබද සහිත ප්‍රදේශ වල නම් ඉතින් 9-12 ත් අතර තමයි. නමුත් දුර ගමන් යනවා නම් 14-15 ත් අතර ප්‍රමානයක් කරනවා. අර මම කලින් කියපු මුළු ගමනම ගිහිල්ල එනකොට average එක 14.8 km/l තිබුනේ. (එක real time පෙන්නනවා.)
පැති පෙනුම.
එහෙනම් ඉතින් අපි ගියා. කට්ටිය බම්ප් එකක් දාගෙනම යනවා නම් බොහොම සතුටුයි.
see you...!!!

+++