mitubishi cb1 ඒකක් ඔනි අඩුවට

dilan678

Member
May 24, 2017
7
0
0
mitubishi cb1 ඒකක් ඔනි අඩුවට

mitsubishi lancer cb1 1996 කාර් ඒකක් ඔ්නි අඩුවට. හැප්පුන ඒකක් හදාගන්න. පස්ස හැප්පිලා.., ඒන්ජින් අවුල් උන ඒකක් උනත් කමක් නෑ...චැසිය අැදයි ඒ්ක හදලා කරනවට වඩා ලාබයි කිව්වා ඒකක් අරන් හදන ඒක....දන්න කවුරුහරි ඉන්නවනම් කියන්න
 

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,926
    2
    54,613
    113
    Noooooooooooooooooooooooooo :(:(:(:(

    You killed a Lancer :growl::growl::growl::growl::growl::growl:

    ඔය 110 වල එහෙම මූණ බට් කරනව වගේ ඕකට පස්සක් බට් කරන්න බැරිද
    :(