Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Today at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri PRO!
MK-ULTRA
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

MK-ULRTA කියන්නේ රහසිගත, නීති විරෝධී CIA මානව පර්යේෂණ වැඩසටහනක්, මේක ක්‍රියාත්මක වෙන්නේ Office of Scientific Intelligence කියන ආයතනය මගින්. මේ වැඩසටහන ආරම්බ වෙලා තියෙන්නේ 1950 දශකයේ, එතෙක් පටන් 1960 දශකය අවසානය දක්වාම මේක ක්‍රියාත්මක වෙලා තියනව. මේ ව්‍යාපෘතියේ පරීක්ෂණයට ඇමරිකාවේ වගේම කැනඩාවේ පුද්ගලයන් යොදා ගෙන තියනවා.

මේ ව්‍යාපෘතිය ගැන එලි වෙලා තියන තොරතුරු අනුව මේ ව්‍යාපෘතියෙන් කෙරිලා තියෙන්නේ පුද්ගල මානසික තත්වය වෙනස් කරන්න/පාලනය කරන්න ක්‍රමවේද හොයන එක, පුද්ගලයන්ගේ විවිධ දුශ්චරිත ලක්ෂණ වලට මුල්වෙන මොළයේ ක්‍රියාකාරීත්වය වෙනස් කිරීම වගේ දේවල්.

දෙවන ලෝක යුධ සමයේ නාසීන් විසින් යොදා ගත්ත ක්‍රියා පටිපාටින් ඇමරිකාවට අනුවර්තනය කර ගැනීමක් ලෙස මෙම වැඩසටහන හැදින්වෙනවා. ඇත්තෙන්ම මේ එක ව්‍යාපෘතියක් නෙමෙයි, ව්‍යාපෘති සැහෙන ප්‍රමාණයක එකතුවක්. මේ වැඩසටහන සඳහා සැහෙන ප්‍රමාණයක අයවැයක් බැර වෙලා තියනවා.

මේ තියෙන්නේ හෙළිවුණු පරමාර්ථයන් කිහිපයක්,

1. Substances which will promote illogical thinking and impulsiveness to the point where the recipient would be discredited in public.

2. Substances which increase the efficiency of mentation and perception.

3. Materials which will prevent or counteract the intoxicating effect of alcohol.

4. Materials which will promote the intoxicating effect of alcohol.

5. Materials which will produce the signs and symptoms of recognized diseases in a reversible way so that they may be used for malingering, etc.

6. Materials which will render the induction of hypnosis easier or otherwise enhance its usefulness.

7. Substances which will enhance the ability of individuals to withstand privation, torture and coercion during interrogation and so-called "brain-washing".

මේකට තවත් විවිධ වූ බෙහෙත්, ප්රතිකාරක (LSD, Temazepam)ආදිය යොදා ගෙන බොහොම අමානුෂික විදිහට පරීක්ෂණ කරලා තියෙන්නේ විද්‍යාවේ නාමයෙන්.

මේ Videos බලන්නකෝ,

[YOUTUBE]i46RI2twVao[/YOUTUBE]

[YOUTUBE]doh1X_gXyw0[/YOUTUBE]

පහු කලෙකදී ඒ කියන්නේ 1977 දී විවිධ සංගම් මගින් මේ රහසිගත ව්‍යාපෘතිය හෙළිවුණා, ඒ නිසාම ජනතාවගේ විරෝධය මැද මේක නවත්තන්න වුණා, එත් සමහරකගේ මතය මේක තාමත් ක්‍රියත්මක වන බවයි.

ඔබලාගේ අදහස් දැනගන්න කැමති.

[QUOTE="daredevill, post: 9713105, member: 186854"] [CENTER][SIZE="4"] [IMG]http://img541.imageshack.us/img541/6744/mkultralogo2png.jpg[/IMG] MK-ULRTA කියන්නේ රහසිගත, නීති විරෝධී CIA මානව පර්යේෂණ වැඩසටහනක්, මේක ක්‍රියාත්මක වෙන්නේ Office of Scientific Intelligence කියන ආයතනය මගින්. මේ වැඩසටහන ආරම්බ වෙලා තියෙන්නේ 1950 දශකයේ, එතෙක් පටන් 1960 දශකය අවසානය දක්වාම මේක ක්‍රියාත්මක වෙලා තියනව. මේ ව්‍යාපෘතියේ පරීක්ෂණයට ඇමරිකාවේ වගේම කැනඩාවේ පුද්ගලයන් යොදා ගෙන තියනවා. මේ ව්‍යාපෘතිය ගැන එලි වෙලා තියන තොරතුරු අනුව මේ ව්‍යාපෘතියෙන් කෙරිලා තියෙන්නේ පුද්ගල මානසික තත්වය වෙනස් කරන්න/පාලනය කරන්න ක්‍රමවේද හොයන එක, පුද්ගලයන්ගේ විවිධ දුශ්චරිත ලක්ෂණ වලට මුල්වෙන මොළයේ ක්‍රියාකාරීත්වය වෙනස් කිරීම වගේ දේවල්. දෙවන ලෝක යුධ සමයේ නාසීන් විසින් යොදා ගත්ත ක්‍රියා පටිපාටින් ඇමරිකාවට අනුවර්තනය කර ගැනීමක් ලෙස මෙම වැඩසටහන හැදින්වෙනවා. ඇත්තෙන්ම මේ එක ව්‍යාපෘතියක් නෙමෙයි, ව්‍යාපෘති සැහෙන ප්‍රමාණයක එකතුවක්. මේ වැඩසටහන සඳහා සැහෙන ප්‍රමාණයක අයවැයක් බැර වෙලා තියනවා. [IMG]http://img193.imageshack.us/img193/1153/kramerhome0220copy.jpg[/IMG][IMG]http://img813.imageshack.us/img813/444/mkultralsddoc.jpg[/IMG] මේ තියෙන්නේ හෙළිවුණු පරමාර්ථයන් කිහිපයක්, [LEFT][SIZE="4"][FONT="Palatino Linotype"]1. Substances which will promote illogical thinking and impulsiveness to the point where the recipient would be discredited in public. 2. Substances which increase the efficiency of mentation and perception. 3. Materials which will prevent or counteract the intoxicating effect of alcohol. 4. Materials which will promote the intoxicating effect of alcohol. 5. Materials which will produce the signs and symptoms of recognized diseases in a reversible way so that they may be used for malingering, etc. 6. Materials which will render the induction of hypnosis easier or otherwise enhance its usefulness. 7. Substances which will enhance the ability of individuals to withstand privation, torture and coercion during interrogation and so-called "brain-washing".[/FONT][/SIZE][/LEFT] මේකට තවත් විවිධ වූ බෙහෙත්, ප්රතිකාරක (LSD, Temazepam)ආදිය යොදා ගෙන බොහොම අමානුෂික විදිහට පරීක්ෂණ කරලා තියෙන්නේ විද්‍යාවේ නාමයෙන්. [IMG]http://img854.imageshack.us/img854/4356/672lsd.gif[/IMG][IMG]http://img813.imageshack.us/img813/2859/possiblephysicaleffects.png[/IMG] මේ Videos බලන්නකෝ, [YOUTUBE]i46RI2twVao[/YOUTUBE] [YOUTUBE]doh1X_gXyw0[/YOUTUBE] පහු කලෙකදී ඒ කියන්නේ 1977 දී විවිධ සංගම් මගින් මේ රහසිගත ව්‍යාපෘතිය හෙළිවුණා, ඒ නිසාම ජනතාවගේ විරෝධය මැද මේක නවත්තන්න වුණා, එත් සමහරකගේ මතය මේක තාමත් ක්‍රියත්මක වන බවයි. [COLOR="DimGray"]ඔබලාගේ අදහස් දැනගන්න කැමති.[/COLOR] [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom