MKPlayer ඇඩ් නැතුව

AEG

Well-known member
  • Jul 5, 2012
    3,517
    6,372
    113
    රටට ආදරේනම් දේශාපලන පාට කන්නාඩිය ගලවලා හ&#3548

    රටට ආදරේනම් දේශාපලන පාට කන්නාඩිය ගලවලා හොදින් අහන්න
    - අන්තර්ජාතික සම්මුතීන් පවා උල්ලංගනය කරලා
    - මුතුරාජවෙල තෙත්බිමේ දාලා තියන කුණු දැක්කම දුක හිතෙනවා
    - අපි ඕගොල්ලෝ වගේ අය නෙමේ ලොකු පොරවල් මේවා කරන්නේ
    - මට විලි ලැජ්ජාවේ බෑ මේවා දැක දැක පරිසර සංරක්ෂණය කරන්න කියලා ළමයින්ට උගන්වන්න
    - දැන් ලංකාවේ තියන අලුත්ම නාඩගම තමා ජනාදිපති නාඩගම
    - මේක තමා අන්තිම චාන්ස් එක.මේක මිස් උනොත් රට ආයේ ගොඩගන්න බෑ
    - පින්සිද්ද වෙයි විහිලුකරයෝ නම් පත්කරන්න එපා


     
    Last edited: