moakkda dan karannona

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,135
    113
    42
    minissunta amarui amarui kiya kiya udgoshanaya karata rate doller nathi prshneta yudden passe balayata apu haama ekaama wagakiyanna oona
    wipakshe ponnayoth dan paarata bahala udgoshanaya karata unta heta aanduwa baara dunnoth unta dolloer ibe pahala wennewath achchu ghnnawath baane
    wipakshe JVP ekeun minissunta amarui amarui kiya kiya kaghuwata rate arthike godaganna dan mewage deyak karanna oona kiyala ekak pakek kiyanne nane ban . harak wage kaghuwata prthipaththimaya theerna ganna puluwan ekek peenna na

    api kaatada eelagapaara cahnde denne
     
    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,779
    113
    Pilimathalawa
    JVP මම කියන්නේ නෑ උනුත් 100% හොඳයි කියලා
    උන් පත්වෙලා හොරකම් කරන්න පුරුදු වෙලා
    හොරකමට Addict වෙනකොට අවුරුදු 4ක් 5ක් යයි
    ඒ අතරේ මොනවා හරි වැඩක් නොකෙරුවත්
    අඩු ගානේ මේ වාගේ බුරුතු පිටින් හොරා කන්නේ වත්
    නැතුව ඉඳි
    අනික දැන් ආය හොරා කන්න දේකුත් නැ
    වෙන දෙයක් වෙන්න දෙනවා
    දැන් 4 වතාවක් දුන්නේ JVP
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,920
    113
    UNP උන්ගේ වැරදි තියනවා තමයි. හැබැයි චීනෙන් තෙරුමක් නැති නය අරන් කරපු නාඩගම හින්දා තමයි මේ ඔක්කොම. ඒකට සම්පූර්ණයෙන් වග කියන්න ඔනේ මහින්ද.
    JVP එක ආවා කියලත් ගොඩ ගන්න බෑ තමයි දැන් නම්.
    ඒ කාලේ ඔය project මහින්දලා කරනකොට jvp එක විරුද්ධ වෙද්දි කුහක කමට කිව්වා.
    එදා කිව්වා වගේ දැන් නෙලුම් කුලුනට නැගලා පැනහල්ලා
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,479
    6,318
    113
    minissunta amarui amarui kiya kiya udgoshanaya karata rate doller nathi prshneta yudden passe balayata apu haama ekaama wagakiyanna oona
    wipakshe ponnayoth dan paarata bahala udgoshanaya karata unta heta aanduwa baara dunnoth unta dolloer ibe pahala wennewath achchu ghnnawath baane
    wipakshe JVP ekeun minissunta amarui amarui kiya kiya kaghuwata rate arthike godaganna dan mewage deyak karanna oona kiyala ekak pakek kiyanne nane ban . harak wage kaghuwata prthipaththimaya theerna ganna puluwan ekek peenna na

    api kaatada eelagapaara cahnde denne
    Dollor tiyenne kage account walada kiyala kiyanna oona nane bn ... Account aithikarayo thamayi balaye inne .... Ethakota ada athi wela tiyena thathwayata waga kiyanna oona balaye inna unma thamayi ...
    Munta solutions nathnm illa as wela karanna puluwn ekekuta aanduwa path kara ganna denna oona .. eekata bala karana eka thamayi udgoshanaya karala karanne ...
    Mewa karala wedk na ane .. kiya kiya inna un karanne aniyamin me thathwaya pawathwa ganna udau karana eka ..
     
    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,791
    2,311
    113
    JVP eka mona karananth kalin gam wala chanda ganna igena ganna ona.mona padi talks dunnath gam wala minissunwa impress nokara chanda dinanna be.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    JVP මම කියන්නේ නෑ උනුත් 100% හොඳයි කියලා
    උන් පත්වෙලා හොරකම් කරන්න පුරුදු වෙලා
    හොරකමට Addict වෙනකොට අවුරුදු 4ක් 5ක් යයි
    ඒ අතරේ මොනවා හරි වැඩක් නොකෙරුවත්
    අඩු ගානේ මේ වාගේ බුරුතු පිටින් හොරා කන්නේ වත්
    නැතුව ඉඳි
    අනික දැන් ආය හොරා කන්න දේකුත් නැ
    වෙන දෙයක් වෙන්න දෙනවා
    දැන් 4 වතාවක් දුන්නේ JVP

    aduma gane dinuwe natath 10% 20% weddiwath balaya ganna ewun balaine minissu wenas wenawa
    elipita mehema horakan kaloth kela wenawa kiyala aduma gane horakan karana eka adu karala hari dai

    api 2/3 dila, horakama anumatha kalama karagena yanawa, kawuru hari horakan karanna kiwwoth apita oppu karanna kiyanawa
    horakan kale nattam mehema covid apu gaman ikmanata ape ratat kela weida :) covid awa salli naha wahana genna baha, ewa iwasanna puluwan, gas naha petrol naha wage ewa kohomada accept karanne

    JVP eka mona karananth kalin gam wala chanda ganna igena ganna ona.mona padi talks dunnath gam wala minissunwa impress nokara chanda dinanna be.

    gam wala chanda ganna aththa katha karala bahala, ehenam boruwak karala chanda ganna oni, nattam boruwata dewal bedala dila, gewal hadala dila chanda ganna oni dan inna ewun ekka compete karanna. ehema compete karala dinanna sahenna ganak yanawa eka recover karannat politicco horakan karala
     
    • Love
    • Like
    Reactions: amino and Darkseid

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,791
    2,311
    113
    aduma gane dinuwe natath 10% 20% weddiwath balaya ganna ewun balaine minissu wenas wenawa
    elipita mehema horakan kaloth kela wenawa kiyala aduma gane horakan karana eka adu karala hari dai

    api 2/3 dila, horakama anumatha kalama karagena yanawa, kawuru hari horakan karanna kiwwoth apita oppu karanna kiyanawa
    horakan kale nattam mehema covid apu gaman ikmanata ape ratat kela weida :) covid awa salli naha wahana genna baha, ewa iwasanna puluwan, gas naha petrol naha wage ewa kohomada accept karanne
    bahutareka hith dushithai machan.ochchara expect unoth antimata samaje gena oyata regreat ekak witarai enne. middle class yamak kamak minissu rata atha erala dala yanna okak eka hethuwak.
     
    • Like
    Reactions: asanka+++

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    UNP උන්ගේ වැරදි තියනවා තමයි. හැබැයි චීනෙන් තෙරුමක් නැති නය අරන් කරපු නාඩගම හින්දා තමයි මේ ඔක්කොම. ඒකට සම්පූර්ණයෙන් වග කියන්න ඔනේ මහින්ද.
    JVP එක ආවා කියලත් ගොඩ ගන්න බෑ තමයි දැන් නම්.
    ඒ කාලේ ඔය project මහින්දලා කරනකොට jvp එක විරුද්ධ වෙද්දි කුහක කමට කිව්වා.
    එදා කිව්වා වගේ දැන් නෙලුම් කුලුනට නැගලා පැනහල්ලා
    50 50
    පොර්ට් සිටි හදනකොට කළු ගල් ඉවර වෙනවා හයි වේ හදන කොට බලා බලා පාරවල් හදන කොට බලා බල හමබන්තොට වරාය හදනකොට එක දෙයක් විකුණන කොට අම්මෝ සතර මහා නිදනේ වාරයේ ඇතුලේ තියෙනවා වගේ කිව්වේ

    කුහුකයි තමයි

    මත්තල නෙළුම වගේ අනවශ්‍ය දේවල් කරපු පව තමයි ඒ වගේ හොද දෙඅටත් වල කපන්නෙත් කුඅහක කමට
     
    • Like
    Reactions: asanka+++

    Darth Vadar

    Well-known member
  • Oct 7, 2021
    994
    1,622
    113
    ඊලගට මොකා පත් උනත් නාමල් නම් ඉල්ලන එකක් නෑ. බැසිල් උනත් ඉල්ලන්න ඉඩ තියනවා හැබයි දිනන බලාපොරොත්ට්තුවෙන් නෙමෙයි. දැන් මේක ගොඩ ගන්න බැරි තරමට ගූ වලක එරිලා ඉන්නෙ. ඊල්ගට මොකා ආවත් හෙන ගේමක් දෙන්න වෙනව මේක ගොඩගන්න නම්...

    මගේ අදහස නම් ඊලගට එන එකා මේක ගොඩ දැම්මොත් ආයෙ මුන් බලේට එන්න ට්‍රයි කරවි.එතකන් ඉදී පැත්තකට වෙලා
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,135
    113
    42
    බත්තරමුල්ලේ සීලරතන හිමිට
    eyath deela blnwa :lol:
    JVP මම කියන්නේ නෑ උනුත් 100% හොඳයි කියලා
    උන් පත්වෙලා හොරකම් කරන්න පුරුදු වෙලා
    හොරකමට Addict වෙනකොට අවුරුදු 4ක් 5ක් යයි
    ඒ අතරේ මොනවා හරි වැඩක් නොකෙරුවත්
    අඩු ගානේ මේ වාගේ බුරුතු පිටින් හොරා කන්නේ වත්
    නැතුව ඉඳි
    අනික දැන් ආය හොරා කන්න දේකුත් නැ
    වෙන දෙයක් වෙන්න දෙනවා
    දැන් 4 වතාවක් දුන්නේ JVP
    Naya aragena bedaganna pluwan

    arthika upadeshka mandalayak kiyala ( rajapaksha family eke set eka) path karala laksha ganan salary gewal, car dila thiyenne ekata thamai.
    Un Fail kiyala hamoma dannawane
    paare idan gedara palayaw kiyala udgoshane karata un balayata aawam rata g0da daana karamayak danneth nane

    JVP hasn't a plan to overcome this disaster. They have to learn lot about community handling.
    ow Lal kaantha pakaya meka lagadith hamuduruwarunta kindiyak dala thibuna
    UNP උන්ගේ වැරදි තියනවා තමයි. හැබැයි චීනෙන් තෙරුමක් නැති නය අරන් කරපු නාඩගම හින්දා තමයි මේ ඔක්කොම. ඒකට සම්පූර්ණයෙන් වග කියන්න ඔනේ මහින්ද.
    JVP එක ආවා කියලත් ගොඩ ගන්න බෑ තමයි දැන් නම්.
    ඒ කාලේ ඔය project මහින්දලා කරනකොට jvp එක විරුද්ධ වෙද්දි කුහක කමට කිව්වා.
    එදා කිව්වා වගේ දැන් නෙලුම් කුලුනට නැගලා පැනහල්ලා

    Dollor tiyenne kage account walada kiyala kiyanna oona nane bn ... Account aithikarayo thamayi balaye inne .... Ethakota ada athi wela tiyena thathwayata waga kiyanna oona balaye inna unma thamayi ...
    Munta solutions nathnm illa as wela karanna puluwn ekekuta aanduwa path kara ganna denna oona .. eekata bala karana eka thamayi udgoshanaya karala karanne ...
    Mewa karala wedk na ane .. kiya kiya inna un karanne aniyamin me thathwaya pawathwa ganna udau karana eka ..
    math eeka thmai kiwe
    eelagata balyta enna balan inna ungeth kisi dakmak nane rata godaganna
    JVP eka mona karananth kalin gam wala chanda ganna igena ganna ona.mona padi talks dunnath gam wala minissunwa impress nokara chanda dinanna be.
    ow mun buddagamata garahanawa sahenna
    Hamoma... nemei... mahindage anduwa witharai mekata waga kiyanta ona...
    ow mahaththayo
    50 50
    පොර්ට් සිටි හදනකොට කළු ගල් ඉවර වෙනවා හයි වේ හදන කොට බලා බලා පාරවල් හදන කොට බලා බල හමබන්තොට වරාය හදනකොට එක දෙයක් විකුණන කොට අම්මෝ සතර මහා නිදනේ වාරයේ ඇතුලේ තියෙනවා වගේ කිව්වේ

    කුහුකයි තමයි

    මත්තල නෙළුම වගේ අනවශ්‍ය දේවල් කරපු පව තමයි ඒ වගේ හොද දෙඅටත් වල කපන්නෙත් කුඅහක කමට
    ow oowagen thamai anurawa minissunta epa une

    කතාවට එකඟයි...
    ඊලඟට කවුද කියන එක තමා ගැටළුව...
    eekane ban
    man ahapu e prshnewath godak unta therila nane :baffled:

    ඊලගට මොකා පත් උනත් නාමල් නම් ඉල්ලන එකක් නෑ. බැසිල් උනත් ඉල්ලන්න ඉඩ තියනවා හැබයි දිනන බලාපොරොත්ට්තුවෙන් නෙමෙයි. දැන් මේක ගොඩ ගන්න බැරි තරමට ගූ වලක එරිලා ඉන්නෙ. ඊල්ගට මොකා ආවත් හෙන ගේමක් දෙන්න වෙනව මේක ගොඩගන්න නම්...

    මගේ අදහස නම් ඊලගට එන එකා මේක ගොඩ දැම්මොත් ආයෙ මුන් බලේට එන්න ට්‍රයි කරවි.එතකන් ඉදී පැත්තකට වෙලා
    namal agamathi
    basil janapathi

    habai basil illuwoth gu wdiyata paraadawenne
    ------ Post added on Nov 16, 2021 at 12:16 PM
     
    • Love
    • Sad
    Reactions: amino and PHBhagya

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,791
    2,311
    113
    ඊලගට මොකා පත් උනත් නාමල් නම් ඉල්ලන එකක් නෑ. බැසිල් උනත් ඉල්ලන්න ඉඩ තියනවා හැබයි දිනන බලාපොරොත්ට්තුවෙන් නෙමෙයි. දැන් මේක ගොඩ ගන්න බැරි තරමට ගූ වලක එරිලා ඉන්නෙ. ඊල්ගට මොකා ආවත් හෙන ගේමක් දෙන්න වෙනව මේක ගොඩගන්න නම්...

    මගේ අදහස නම් ඊලගට එන එකා මේක ගොඩ දැම්මොත් ආයෙ මුන් බලේට එන්න ට්‍රයි කරවි.එතකන් ඉදී පැත්තකට වෙලා
    Komath bn awurudu 5n 5ta president maru wena eka den puruddata gihin.JVP eke president kenek awath deweni para paradai moko famous decision aran me rata goda danna be.hema welema wereddak tiyei minissunta chande nodi inna.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,503
    48,734
    113
    සේදවත්ත
    රතු කුරුසෙන් එක්සත් ජාතින්ගේ සංවිධානයෙන් රට පාලනය වෙන තැනටම වැටෙනවා ඕං