Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Mobile එක වතුරට වැටුනොත් මොකද කරන්නේ ????
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Mobile එක වතුරට වැටුනොත් මොකද කරන්නේ ????

මේ දවස් වල ගොඩක් වහිනවා නේ ඒකයි මේක දාන්න හිතුනේ....මොබයිල් එක වතුරට වැටුනොත් හරි වැස්සට තෙමුනොත් හරි කලබල වෙන්න දෙයක් නෑ ඒක හදා ගන්න පුලුවන්..

1. මොබයිල් එක වතුරට වැටුන ගමන් මුලින්ම ඒක ගන්න...(ඒක නැතුව බෑනේ)..

2. පුලුවන් තරම් ඉක්මනින් මොබයිල් එකේ ගලවන්න පුලුවන් කොටස් ඉවත් කරන්න..(back cover, battery, the SIM card, memory card etc.)

3. වියලි රෙදි කෑල්ලකින් හරි ටිෂු එකකින් හරි පේන්න තියෙන වතුර ටික ඉවත් කරන්න..(ටිෂු නම් වඩාත් හොදයි..)

4. මොබයිල් එකේ වතුර ගතිය නැති වෙනකම් ටිෂු එකෙන් වතුර ඉවත් කරන්න..

5. අක්කා කෙනෙක් ගෙන් hairdryer එකක් ඉල්ලන් ඇවිල්ලා Mobile Battery Hall එක හොදට dry කරන්න..(මොබයිල් එකේ වැඩියෙන්ම වතුර රැදෙන සිදුරු තියෙන්නේ Battery Hall එකේ කියනවනේ...)

6. dry කරනකොට අගල් 5,6 පරතරයක් තියන් මිනිත්තු 20,30 ක් dry කරන්න..

7. ඔක්කොම ඉවර වුනාට පස්සේ මිනිත්තු 10ක් විතර මොබයිල් එක සාමාන්‍ය විදියට තියලා Battery එක දාලා ON කරන්න...

හැබැයි තේරුම් ගන්න පැය 4ක් 5ක් වතුරේ තියලා මොබයිල් එක හම්බ වුනොත් මේක නෙවේ වෙන මොන අටමගලේ කලත් හරියන්නේ නෑ...එතකොට sorry.com

වැදගත් නම් rep එකක් දීල යමු

[QUOTE="kavindagna, post: 9962898, member: 86195"] [b]Mobile එක වතුරට වැටුනොත් මොකද කරන්නේ ????[/b] [IMG]http://img856.imageshack.us/img856/1966/waterdamagedmobile.png[/IMG] [COLOR="DarkOrchid"] [COLOR="Black"][B][SIZE="3"]මේ දවස් වල ගොඩක් වහිනවා නේ ඒකයි මේක දාන්න හිතුනේ....මොබයිල් එක වතුරට වැටුනොත් හරි වැස්සට තෙමුනොත් හරි කලබල වෙන්න දෙයක් නෑ ඒක හදා ගන්න පුලුවන්..[/SIZE][/B][/COLOR][B][SIZE="3"] [SIZE="4"]1. මොබයිල් එක වතුරට වැටුන ගමන් මුලින්ම ඒක ගන්න...(ඒක නැතුව බෑනේ).. 2. පුලුවන් තරම් ඉක්මනින් මොබයිල් එකේ ගලවන්න පුලුවන් කොටස් ඉවත් කරන්න..(back cover, battery, the SIM card, memory card etc.) 3. වියලි රෙදි කෑල්ලකින් හරි ටිෂු එකකින් හරි පේන්න තියෙන වතුර ටික ඉවත් කරන්න..(ටිෂු නම් වඩාත් හොදයි..) 4. මොබයිල් එකේ වතුර ගතිය නැති වෙනකම් ටිෂු එකෙන් වතුර ඉවත් කරන්න.. 5. අක්කා කෙනෙක් ගෙන් hairdryer එකක් ඉල්ලන් ඇවිල්ලා Mobile Battery Hall එක හොදට dry කරන්න..(මොබයිල් එකේ වැඩියෙන්ම වතුර රැදෙන සිදුරු තියෙන්නේ Battery Hall එකේ කියනවනේ...) 6. dry කරනකොට අගල් 5,6 පරතරයක් තියන් මිනිත්තු 20,30 ක් dry කරන්න.. 7. ඔක්කොම ඉවර වුනාට පස්සේ මිනිත්තු 10ක් විතර මොබයිල් එක සාමාන්‍ය විදියට තියලා Battery එක දාලා ON කරන්න...[/SIZE] [COLOR="Black"] හැබැයි තේරුම් ගන්න පැය 4ක් 5ක් වතුරේ තියලා මොබයිල් එක හම්බ වුනොත් මේක නෙවේ වෙන මොන අටමගලේ කලත් හරියන්නේ නෑ...එතකොට sorry.com[/COLOR] [COLOR="Red"]වැදගත් නම් rep එකක් දීල යමු ;)[/COLOR] [/SIZE][/B][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom