Mobile එක වතුරට වැටුනොත් මොකද කරන්නේ ????
මේ දවස් වල ගොඩක් වහිනවා නේ ඒකයි මේක දාන්න හිතුනේ....මොබයිල් එක වතුරට වැටුනොත් හරි වැස්සට තෙමුනොත් හරි කලබල වෙන්න දෙයක් නෑ ඒක හදා ගන්න පුලුවන්..
1. මොබයිල් එක වතුරට වැටුන ගමන් මුලින්ම ඒක ගන්න...(ඒක නැතුව බෑනේ)..
2. පුලුවන් තරම් ඉක්මනින් මොබයිල් එකේ ගලවන්න පුලුවන් කොටස් ඉවත් කරන්න..(back cover, battery, the SIM card, memory card etc.)
3. වියලි රෙදි කෑල්ලකින් හරි ටිෂු එකකින් හරි පේන්න තියෙන වතුර ටික ඉවත් කරන්න..(ටිෂු නම් වඩාත් හොදයි..)
4. මොබයිල් එකේ වතුර ගතිය නැති වෙනකම් ටිෂු එකෙන් වතුර ඉවත් කරන්න..
5. අක්කා කෙනෙක් ගෙන් hairdryer එකක් ඉල්ලන් ඇවිල්ලා Mobile Battery Hall එක හොදට dry කරන්න..(මොබයිල් එකේ වැඩියෙන්ම වතුර රැදෙන සිදුරු තියෙන්නේ Battery Hall එකේ කියනවනේ...)
6. dry කරනකොට අගල් 5,6 පරතරයක් තියන් මිනිත්තු 20,30 ක් dry කරන්න..
7. ඔක්කොම ඉවර වුනාට පස්සේ මිනිත්තු 10ක් විතර මොබයිල් එක සාමාන්‍ය විදියට තියලා Battery එක දාලා ON කරන්න...
හැබැයි තේරුම් ගන්න පැය 4ක් 5ක් වතුරේ තියලා මොබයිල් එක හම්බ වුනොත් මේක නෙවේ වෙන මොන අටමගලේ කලත් හරියන්නේ නෑ...එතකොට sorry.com
වැදගත් නම් rep එකක් දීල යමු