ව්‍යාපාරික කටයුතු සදහා විවෘතව පවතින අබුඩාබියේ වෙළද සංකීර්ණ සදහා ජංගම දුරකථන මෘදුකාංගක් හදුන්වා දීමට පියවර ගෙන ඇති අතර එමගින් ඉතා පහසුවෙන් පැමිණෙන පුද්ගලයින් පරීක්ෂා කල හැකි අතර එසැණින් එම පුද්ගලයා ආසාදනය වූවකු ද නැත්ද යන්න හදුනා ගැනීමේ හැකියාවක් මෙම මෘදුකාංගයට තිබෙන බව එම සාප්පු සංකීර්ණ හිමිකරුවෝ පවසති.
මෙම මෘදුකාංගය EDE Scanners ලෙස නම් කර ඇති අතර එය ජංගම දුරකථන වල භාවිතා සදහා නිමවූවකි.
වෙළදසැල් සංකීර්ණයට පැමිණෙන සියලු පාරිභෝගිකන් මෙම මෘදුකාංග මගින් ක්ෂණික පරික්ෂාවට පත් කරන අතර එසැණින් ඔහු හෝ ඇය ආසාදිතයකු ද නැත් ද යන්න හදුනාගැනීමට හැකි වෙනවා..
වෙළදසැල් හිමියන් පවසන්නේ එයින් ඉතා ලාභදායී, පහසු හා ඉක්මන් ප්‍රතිඑල අත්කරගත හැකි බවයි.
කෙසේ වෙතත් එම මෘදුකාංගය මගින් ආසාදිතයින් ලෙස හදුනාගන්නා පිරිස් පැය 24ක් ඇතුලත PCR පරීක්ෂණ සදහා යොමු කිරීමට ද බලධාරීන් පියවර ගෙන තිබෙනවා…