Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Yesterday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Problems and Troubleshooting
Mobile app Project
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඒක ඇත්ත but website එකකට නම් පොර හිතලම යන්න ඕන නේ. ඇප් එක phone එකට බෑවම වෙන option එකක් නැනේ. එයාට මේ වැඩේ කරන්නම වෙනවනේ. මගේ දැනුමටත් හොදයිනේ

ඔව් ගොඩක්ම text ඒත් මගේ idea එක

ඇතුලේ clip art වගේ image 1200-1400ත් අතර ප්රමාණයක් තියෙනවා. මේක ටිකක් ලොකු වැඩක් ලොකු කාලයකුත් යාවී. මගේ ටාගට් එක තියෙන්නේ ලබන අවුරුද්දේ අග බාගය වෙද්දි පිලිවෙලකට හාදාගන්න

------ Post added on [DATETIME="UT"]1747238999[/DATETIME]

ලොකු සීන් එකක් නැ පොතක් මත

සම්පුර්ණ ඇප් එකම base වෙන්නේ. User ට පොතේ ඕන තැනකට යන්න පුලුවන් වෙන්නයි ඕනේ. අනික පොතක් හැමතැනම අරං යන්න බැනේ ඒක

කරදරයි. PDF එක්ක වැඩකරනකොට තේරෙනවා ඒක කොච්චර කරදරද කියලා ඉතිං මම ඒකට විසදුමක් විදියට app එකක් හදන්න තීරණය කරා.

------ Post added on [DATETIME="UT"]1747239231[/DATETIME]

Nope. දැන් කියන්න එපා එහෙම නැති ගමේ සොකඩයෙක්ට මේ වැඩේ කරන්න බැ කියලා. අපි කවුරුත් මුලින් ඇවිද්දේ නැ. මම මේ දවස් වල හැරෙන්න පුරුදු වෙනවා. ඉස්සරහට දණ ගාන්න path එකකුයි අහන්නේ

------ Post added on [DATETIME="UT"]1747239363[/DATETIME]

Power apps ටිකක් මිල අධික option එකක් මගේ වැඩේ data ටිකෙන් 5% ක් විතර මම දැනටමත් firebase එකට upload කරලා නිසා ඒකත් එක්ක වැඩ කරන්න අමාරු වෙයි කියලා හිතනවා. එවනත් google appscript එක නම් හොද option එකක්. බොහොම ස්තුතියි මිත්රයා comment එකට

------ Post added on [DATETIME="UT"]1747241279[/DATETIME]

[QUOTE="deepaldas, post: 30722016, member: 512802"] ඒක ඇත්ත but website එකකට නම් පොර හිතලම යන්න ඕන නේ. ඇප් එක phone එකට බෑවම වෙන option එකක් නැනේ. එයාට මේ වැඩේ කරන්නම වෙනවනේ. මගේ දැනුමටත් හොදයිනේ [HR][/HR] ඔව් ගොඩක්ම text ඒත් මගේ idea එක ඇතුලේ clip art වගේ image 1200-1400ත් අතර ප්රමාණයක් තියෙනවා. මේක ටිකක් ලොකු වැඩක් ලොකු කාලයකුත් යාවී. මගේ ටාගට් එක තියෙන්නේ ලබන අවුරුද්දේ අග බාගය වෙද්දි පිලිවෙලකට හාදාගන්න ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1747238999[/DATETIME][/SIZE] [HR][/HR] ලොකු සීන් එකක් නැ පොතක් මත සම්පුර්ණ ඇප් එකම base වෙන්නේ. User ට පොතේ ඕන තැනකට යන්න පුලුවන් වෙන්නයි ඕනේ. අනික පොතක් හැමතැනම අරං යන්න බැනේ ඒක කරදරයි. PDF එක්ක වැඩකරනකොට තේරෙනවා ඒක කොච්චර කරදරද කියලා ඉතිං මම ඒකට විසදුමක් විදියට app එකක් හදන්න තීරණය කරා. ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1747239231[/DATETIME][/SIZE] [HR][/HR] Nope. දැන් කියන්න එපා එහෙම නැති ගමේ සොකඩයෙක්ට මේ වැඩේ කරන්න බැ කියලා. අපි කවුරුත් මුලින් ඇවිද්දේ නැ. මම මේ දවස් වල හැරෙන්න පුරුදු වෙනවා. ඉස්සරහට දණ ගාන්න path එකකුයි අහන්නේ ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1747239363[/DATETIME][/SIZE] [HR][/HR] Power apps ටිකක් මිල අධික option එකක් මගේ වැඩේ data ටිකෙන් 5% ක් විතර මම දැනටමත් firebase එකට upload කරලා නිසා ඒකත් එක්ක වැඩ කරන්න අමාරු වෙයි කියලා හිතනවා. එවනත් google appscript එක නම් හොද option එකක්. බොහොම ස්තුතියි මිත්රයා comment එකට ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1747241279[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom