මට project එකක් කියෙනවා ලංකාවේ ප්‍රසිද්ද පොතක් හා ඒ සම්බන්ද විශය කරුණු අන්තර්ගත කරලා App එකක් Develop කරන්න.
උදාහරණයකට ත්‍රිපිටකය කියලා හිතන්නකො
(ත්‍රිපිටකය නෙමෙයි ඇහ්) අරමුණ වානිජ අරමුණක් නෙමේ සාමාජිය කාරනයක්. එක්තරා මිනිස් කාණ්ඩයකට තියෙන ප්‍රශ්නෙකට උත්තරයක් දෙන්න තමයි මම මේ හදන්නේ.
මම කල්පනා කරා මේකට app එකක් හදන්න කියලා.
App development ගැන මෙලෝ අල බොලයක් නොතේරෙන මට, ඔයාලට recommend කරන්න පුලුවන්ද path එකක් මෙන්න මෙහෙම කරා නම් ඔයාගේ වැඩේ කරගතහැකි කියලා.
මම දැනට MIT APP inventor එක try කරා මගේ data ප්‍රමාණය වැඩි නිසා එතන ලොකු ගේමක් ගහගන්න අමාරුයි කියලා හිතිලා මම firebase එකට data ටික ඇතුලත් කරන ගමන් මට හිතුනා එලකිරි වාසීන්ගෙන් මට හොද සොලියුශන් එකක් ලැබෙයි කියලා.