mama malberry wemi

Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    මට මොබියි ඇප් එකක් හදාගන්න ඕනේ..කොලබ ආට කෙනෙක් ගෙන්.වෙබ් එකත් එක්කම තමයි කරගන්න හිතුඊ.මට කෙනෙක් හම්බ උනා කිරියෙන්..වෙඩේ බාගයක් කරගෙනත් ගියා දැන් එයා රට ගිය නිආ වැඩේ අවුල්..
    කවුරු හරි ඉන්නවද මට මේ වැඩේ ආයෙමත් මුල ඉදලා කරගන්න..
    මොබයිල් ඇප් එක විතරක් උනත් කමක් නැහැ
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    මොබයිල් ඇප් එක ඇන්ඩ්‍රොයිඩ් සහ අයි ඕ එස් දෙකම සපෝට් වෙන්න
    ත් ඕනේ
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    මට ඕනේ වාහන විකුනන වෙබ් එකක් හදාගන්න..මොබයිල් ඇප් එකත් ඕනේ.වාහන විතරයි..ඉක්මන් එක වගේ එකක්
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    මගේ වැඩේට බජට් කිහිපයක් ආවා..ඒත් හරියටම මට ඕනේ දේ කරග්න්න පුලුවන්ද කියන එකයි මට තියන ගැටලුව..ඒකයි මම කොලබ අවට කෙනෙක් හොයන්නේ.හම්බවෙලා මේ ගැන කතා කරගෙන වැඩේ බාර දෙන්න..මොකද වඩේ හරියට නැතුව මම ඇඩ්වාන්ස් කරන එක තේරුමක් නෑ..කවුරු හරි ඉන්නවනම් මාව කන්ටෑක්ට් කරන්න..0766437604
     

    ruvi777cute

    Well-known member
  • Sep 25, 2014
    2,086
    875
    113
    33
    Srilanka
    another vehicle classified?
    Srilanka will make world records on classified sites!!
    at least try a new strategy on your site and app for marketing :rolleyes:
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    another vehicle classified?
    Srilanka will make world records on classified sites!!
    at least try a new strategy on your site and app for marketing :rolleyes:


    thats wt i want to do.but unfortunately no one can understand my requirement. one guy there call Akalanka who try to help me out,but he said hes bit busy,anyway thank u for the good reply