Mobile Hacked ( Android ) ♥

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,466
    3,162
    113
    斯里蘭卡
    හැක් කිව්වට හැක් නෙවෙයි ඒ වගේ එකක් :dull: කරන්න කලින් කියවපල්ලා ඔක්කොම ;)
    මේක ඕනෑම කෙනෙක්ට ගන්න පුළුවන් නොමිලේ දෙන App එකක්
    :rolleyes:


    Android App එකක් විකිණු තරුණයෙකු පොලිස් අත්අඩංගුවට

    අනුන්ගේ තොරතුරු හොරෙන් ලබාගත හැකි (Spy) Android මෙහෙයුම් පද්ධතියේ ක්‍රියාත්මක වන App එකක් විකිණු තරුණයෙකු වැලිකඩ පොලීසිය මගින් පසුගියදා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    වී එෆ්.එම් නාලිකාවේ විකාශය වන "වී ලීක්ස්" නම් වැඩසටහන මගින් ලබා දුන් තොරතුරක් මත මෙසේ එම තරුණයා අත්අඩංගුවට පත්වී ඇත.

    මෙසේ අත්අඩංගුවට පත්වුයේ මෙරට ප්‍රකට ජංගම දුරකථන සේවා ආයතනයක සේවයෙහි නියුතු රාජගිරිය ප්‍රදේශයේ පදිංචි වසන්ත පෙරේරා නමැති අයෙකි.

    ඔහු මෙම App එක සම්බන්ධව ෆේස්බුක් හි පලකල දැන්වීම පහතින් බලන්න

    ගර්ල් ෆ්‍රෙන්ඩ් ඔබට හොර කරනවද?
    • ලැබුන ඇමතුම් , ගන්නා ලද ඇමතුම් දිනය වෙලාව සමග ඇමතුමේ සිටි කාලය දැනගන්න
    • ලැබුණු එස්.එම්.එස් යවන ලද එම්.එම්.එස් දිනය හා වෙලාව සමග දැනගන්න
    • ඕනෑම වෙලාවක ඉන්න ස්ථානය පිලිබඳ දැනගන්න
    • ඉන්නා තැන ශබ්ධ වලට ඇයට නොදැනෙන්නට සවන් දෙන්න
    • ඕනෑම වෙලාවක ඇයට නොදැනෙන්නට ෆොටෝ ගන්න
    • ඇයට නොදැනෙන්නට ඇගේ ෆෝන් එකෙන්ම එස්.එම්.එස්. යවන්න
    • ඇගේ ෆෝන් එකෙන්ම කෝල්ස් යවන්න
    • සිම් මාරු කලොත් දැනගන්න
    • ෆෝන් එක ලොක් කරන්න.
    • ෆෝන් එකේ ස්ක්‍රීන් ෂොට් ගන්න
    • ෆෝන් එකේ මෙමරි චිප් එක බලන්න
    Android දුරකතනයක් විය යුතුයි. ඉන්ස්ටෝල් කිරීම හා මොනිටර් කිරීම සම්පුර්ණයෙන්ම කියාදෙනු ලැබේ. ඕනෑම වාරයක් ඉන්ස්ටෝල් කිරීමට හා අන්ඉන්ස්ටෝල් කිරීමට කියාදෙනු ලැබේ. පසුව ඔබටම ඕනෑම දුරකතනයට දමාගත හැක.

    අයකිරීම : රුපියල් පන්දහසයි

    මෙම දැන්වීමේ ඇති කරුණු පිළිබඳව වී ලීක්ස් වැඩසටසටහනෙහි මාධ්‍යයවේදින් පොලිස් ප්‍රකාශක අජිත් රෝහණ මහතාගෙන් විමසු විට ඔහු පිළිතුරු දී ඇත්තේ ඉහත සඳහන් දේ සිදු කල නොහැකි බවත් එය සම්පුර්ණ වංචාවක් විය හැකි බවත් යනුවෙනි.

    ඒ අනුව ඔහු වැලිකඩ පොලිසියේ ස්ථානාධිපති කමල් මහතා එම තරුණයා කොටු කිරීමේ මෙහෙයුමට අනුයුක්ත කොට ඇත. වී ලීක්ස් මාධ්‍යයවේදීයා උපාය දූතයෙකු ලෙස එම තරුණයාගෙන් android app එක මිලදී ගැනීමට යාමේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව හෙළිවී ඇත්තේ එම තරුණයා විසින් විකුණා ඇත්තේ ස්පයි වර්ගයේ app එකක් නොව දුරකථනය නැතිවූ අවස්තාවක එය සොයාගැනීමට උදවු වන app එකක් (Antitheft) පමණක් බවය.



    මේක Anti Theft එකක් බලමු මේක දාගෙන අපට මොනවද කරන්න පුළුවන් කියල :D
    මේක වැඩ කරන්නේ Android වලට විතරයි :baffled:

    ඉස්සර වෙලාම මේක download කරගෙන install කරගන්න :yes:
    Image ටිකක් විතර ලොකු ඇති :P


    AVAST Anti Theft


    Step 1


    Code:
    https://play.google.com/store/apps/details?id=com.avast.android.at_play

    0x2c.png



    Step 2

    insall උනාට පස්සෙ open කරගන්න ඉස්සර වෙලාම නම දෙන්න


    p700.png


    Step 3
    මෙතැනදී පුළුවන් අපට පින් code එකක් ලබා දෙන්න


    gqqt.png


    Step 4
    මෙතැන යටම තියන එක ඊතලේ තියන තැන නෙවෙය් මෙතන දෙන්න ඕනේ තමන්ගේ ෆෝන් එක නැති උනොත් sms වලින් code යවන්න පුළුවන් නම්බර් එකක්.. උදා:- මේක උබල කෙල්ලට දානවනම් උබලගේ නො එක දෙන්න ඕනේ මෙතනට ;)

    p700.png


    ඊට පස්සෙ continue කරපුවහම මේ වගේ msg එකක් එයි ..;)


    c3ky.png


    එතනින් පස්සෙ උබලට app එක සොයාගන්න බැරි වෙයි . අයේ එන්න ඔනෙන්නම් app එකට කරන්න තියෙන්නේ dial screen එකේ උබල ගහපු පින් නුම්බර් එක දීල dial කරන්න එතකොට open වෙයි :yes::yes:

    Step 5

    ඊළගට යන්න කලින් Avast Account එකක් ඕනේ
    මෙතනින් හදාගන්නත් පුළුවන්

    Code:
    https://id.avast.com/registration


    xn6c.png



    ;)

    e411.png


    Step 6

    මෙතනදි ඔයා හදාගත්ත user name එකයි තමන්ගේ දුරකථන අන්කයයි මුරපදයයි දෙන්න දීල sign in කරන්න :yes:

    x3o0.png


    හරියට වැඩේ උනානම් මේ වගේ වෙන්න ඕනේ ;):D

    thkd.png



    Step 7
    මෙතැනදී උඩම තියන ඊතලේ :rolleyes:
    පින්තූර ටික බලන්න එතකොට තේරෙයි ;)


    iyy4.png


    2eia.png


    sq71.png


    ඔය ටික කලානම් මෙන්න වගේ වෙන්න ඕනේ :yes::D

    4v6r.png



    මෙතනින් බලන්න මේකේ free version එකෙයි Premium එකෙයි කරන්න පුළුවන් දේවල් ;):love:

    n5bx.png


    මේකේ Premium නොමිලේ හොයන්න මම ගොඩක් මහන්සි උනා ඒත් හොයාගන්න බැරි උනා :dull::dull: ඒත් මමනම් Premium
    :D සල්ලි දීල ගත්තේ :dull::rolleyes::D;)

    t451.png


    ඔක්කොම හරි දැන් බලමු කොහොමද ඉතුරු වැඩ ටික
    මෙතනින් sign in වෙන්න


    Code:
    https://id.avast.com/login?target=https%3A%2F%2Fmy.avast.com%3A443%2F

    jn9s.png


    මෙතන තියෙන්නේ ඔය install කරගෙන තියන ටික IMEI එක ගිහිල්ලම බලගනිල්ලකෝ ;)

    wqtu.png






    මෙන්න කරන්න පුළුවන් වැඩ ;):D

    azj2.png



    rwdh.png


    මේ web එකෙන් කරන්න පුළුවන් ඒවා තව උබලට මේකෙන් අර Friend no එක දුන්න no එකෙන් උබලට sms ගහල මේ වැඩේ කරගන්න පුළුවන් :yes::yes: ඒක බලන්න ඕනෙන්නම් help එකේ sms commands වලට ගිහින් බලන්න :D

    ඔක්කොම කිව්වා මේක මකන හැටිත් කියන්නම් ;)

    Phone එකේ setting වල security එකේ Device Administrator වලට යන්න ගිහින් මේ ටික්එක අයින් කරලා නොර්මල් විදිහට uninstall කරන්න. පින් එක ඉල්ලුවොත් ඔයාල avast එකට ගහපු පින් එකම දෙන්න. තියෙන්නේ ඇන්ටි තෙෆ්ට් කියල නෙවෙයි update agent කියල :rofl:;) :yes:


    puks.png


    0q0i.png


    කාට හරි තේරුනේ නෙත්ත්නම් අහපල්ලා :yes: දන්න එවුන් මට වැරද්දක් තියනවනම් කියල දීපල්ලා ;):D
    :love::love::love:

    මෙච්චර මහන්සි වෙලා උබල බලල නිකන් ගියොත් comment එකක් නොදී රේප් නොදී :angry:
    swtim24_zps30d8e5e6.gif


    :D:D
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    1. එල එල මචන් ... උබ එදා කිව්වට පස්සේ මමත් ගොඩක් ඕක හෙව්වා.. එත් හොයා ගන්න බැරි උනා.. සල්ලි දීල හරි ගන්න වටිනා app එකක් මචන්..
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,466
    3,162
    113
    斯里蘭卡
    +7 machn,, kellek ne meka danna :P


    කෙල්ලෙක්ම ඕනේ නැ යකෝ උබේ ෆෝන් එක කවුරු හරි ඉස්සුවා කියල හිතපන් ඉතින් උබටත් හෝරාව නිකන් අල්ලගන්න පුළුවන් රූට් කරලනම් date wipe කලත් මෙකෙන්නේ නැති විදිහට හදන්න පුළුවන් :yes::yes:;);)
     
    • Like
    Reactions: mjayanatha

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,466
    3,162
    113
    斯里蘭卡
    පට්ට පට පට
    ;)

    1. එල එල මචන් ... උබ එදා කිව්වට පස්සේ මමත් ගොඩක් ඕක හෙව්වා.. එත් හොයා ගන්න බැරි උනා.. සල්ලි දීල හරි ගන්න වටිනා app එකක් මචන්..
    :yes:
    :P
    tfs....++
    ;):D
    ela machan talk section eke danna thibune

    kohomahari kamak na thankx
    එයි බන් ඒ :rolleyes:

    Nice work bro, and useful app
    11.gif

    good post machan
    bookmarked
    4+
    11.gif
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,180
    1,891
    113
    C:\
    සල්ලි දීල හරි ගන්න වටිනා සොෆ්ට්වෙයාර් එකක් :yes: ... TFS :)
    6+​