Mobile jammers...

Banned!

Member
Jun 30, 2013
10,779
1,070
0
Breaking News :: Mobile jammers...

Mobile jammers have been installed near the premises of Hon. Maithreepala Sirisena in an attempt to disrupt the Communication links of the presidential campaign.

දුරකථන සන්නිවේදන බාධක මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නිවස වටා ස්ථාපනය කරයි.

10253830_747981098617097_5150639467923511271_n.jpg

Last edited:

Mayaratne

Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මෙවා කරන්න කරන්න තවත් මාරාව මිනිස්සුන්ට එපා වෙනවා මොනවා කිවත් දැන් මිනිස්සුන්ට මාරාව එපාම වෙලා මම හිතන්නෙ මාරාගෙ මාර පරාජය අතලගයි
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මෙවා කරන්න කරන්න තවත් මාරාව මිනිස්සුන්ට එපා වෙනවා මොනවා කිවත් දැන් මිනිස්සුන්ට මාරාව එපාම වෙලා මම හිතන්නෙ මාරාගෙ මාර පරාජය අතලගයි
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,427
    7,104
    113
    Western Province, SL
    my-journal-view.vercel.app
    මෙවා කරන්න කරන්න තවත් මාරාව මිනිස්සුන්ට එපා වෙනවා මොනවා කිවත් දැන් මිනිස්සුන්ට මාරාව එපාම වෙලා මම හිතන්නෙ මාරාගෙ මාර පරාජය අතලගයි
     
    Dagger

    Banned
    Nov 23, 2014
    62
    2
    0

    දිරපු ලණුම ගිලපු රාජ
    බදු පිට තව බදු ගහන රාජ
    චණ්ඩ රාජ චණ්ඩි රාජ
    චක්කචෝලී සිඹින රාජ
    ජාති ජන්ම නසන රාජ
    දේසෙ පාලු කරන රාජ
    චරම කාල ගෙවන රාජ
    චාටු කාර චාට රාජ

    අමන රාජ කරුම රාජ
    අකල බකල විකට රාජ
    කකුටො කාප ඉතිරි භාග
    ලොකු දිය බරියොත් කාපී රාජ
    ගිලිය රාජ මැරිය රාජ
    හුස්ම පලකෝ වතුරේ රාජ
    ගිලිය රාජ මැරිය රාජ
    හුස්ම පලකෝ වතුරේ රාජ

    :D:D:D