Mobile News (Speed Test and New Xiaomi Fon)

goooogle99

Well-known member
  • Jan 31, 2012
    2,181
    282
    83
    Moon
    බලපන්කෝ බන් ගූගල් පික්ස්ල් එක මහ ලොකු ස්පීඩ් එකක් නෑනේ බන් :no::no:.අලුත් ස්නැප්ඩ්‍රැගන් ප්‍රොසා, 4ජීබී රැම් තිබිලත් :dull:.අයිෆොන් එක ගහනවානේ බන් ගේම. ඔන්න ස්පීඩ් ටෙස්ට් එක.:baffled::baffled: මොනා උනත් බන් අයිෆොන් එකේ රැම් ඔප්ටිමයිසේශන් මැක්සා බන්.ඒකයි ඇත්ත කතාව :yes::yes:.



    ඔන්න ශයෝමි එකෙන් බෙසල් ලස් ෆෝන් එකක් ගහලා :shocked:.ලුකනන් පට්ට.මුන්ගේ ෆෝන් නන් ඉතින් වරදක් නෑනෙ ඒත් චීන පටස් තමයි :lol:.මේකත් අර ශාප් කාරයෝ ගහපු ඇකෝස් ක්‍රිස්ටල් එක වගේ ෆේල් වෙයිද දන්නේත් නෑ :no::no:

     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,478
    3,473
    113
    සිංහලේ
    Snapdragon 821 chipset ekata A10 chipset ekath ekka compete karala win karanna amarui bro
    Android fan boy kenek unath apple chipset ekata credit eka denna onee :)
    innako S8 eka snapdragon 830 ekath ekka enakan :cool: