Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Mobile Phone ගන්නේ බලාගෙනයි...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Mobile Phone ගන්නේ බලාගෙනයි...

මන් මේ කියන්න යන සිද්දිය වුනේ ඊයේ, ඒ කියන්නේ 09 වෙනිදා. Mobile Phone එකක් ගනිද්දී ඉතා පරිස්සම් වෙන්න ඕනි. මම Samsung S8+ Gold එකක් රු.127,000ක් දීල ගත්ත හරියටම 2017/08/31 වෙනිදා. ගත්තේ මාලබේ ෆෝන් ෂොප් එකකින්. Company Warranty එක්ක ගත්ත නිසා මමත් බය නැතුව ගෙදර අරන් ඇවිල්ල පාවිච්චි කලා. ෆොනේ එකත් හොදයි කිසිම අවුලක් වුනේ නැ. ඊයේ 09 වෙනිදා උදේ SCID මිගමුව division එකෙන් call එකක් ආව මගේ මොබයිල් එකට, ඇහුව මෙන්න මේ ආයතනයේ වැඩ කරන කවුරුහරිද කතාකරන්නේ කියල. මොකද මගේ සිම් එක රෙජිස්ටර් වෙලා තිබ්බේ මගේ කොම්පැනි නමට. මගේ number එක අපරාදයකට සම්බන්ද phone එකක සදහන් වෙලා තියනවා, ඒ සම්බන්දව කටඋත්තරයක් ගන්න phone එකත් අරගෙන මීගමුවේ තෙල්වත්ත හන්දියේ SCID division එකට එන්න පුළුවන් කවද්ද කියල ඇහුව. පරක්කු කරන්න එපා මහත්තයෝ ඔයගොල්ලන්ටම තම එතකොට කරදර වෙන්න වෙන්නේ කිව. ඔය වගේ දෙකට මම කොහෙත්ම සම්බන්ද වෙන්න විදියක් නැ, මගේ number එක ඒ phone එකේ තියෙන්න ඇති ඕක ගැන අහන්නනේ එන්න කියන්නේ කියල මමත් කිව එදාම හවස 5 වෙද්දී එන්නම් කියල. කොයිකටත් මම මේ සම්බන්දව මගේ යාලුවෙක් අදුරන ASP කෙනෙක් හරහා හොයල බැලුව. ASP මහත්තය මට කතාකරපු number එකට කතාකරල හරි විස්තර අරගෙන. මගේ phone එක හොරකම් කරපු එකක්ලු, එක පිළිබද කටඋත්තරයක් ගන්න එන්න තියෙන්නේ කියල කිව. මමත් ඉතින් බය වුනේ නැ phone එකේ Box, Bill, Head Phone, Charger, Data Cable, Warranty Card, Manual ඔක්කොම අරගෙන ලෑස්ති වුන යන්න. මොකද හොරකම් කලානම් මේවා තියෙන්න විදියක් නැනේ කියල පෙන්වන්න. Phone එක ගත්ත තැනත් මම අදුරන මගේ බිස්නස් වලට අවශ්‍ය phone මාසෙට 2-3ක් ගන්න තැනක්. එතනටත් call එකක් දල කිව්වා සිද්දිය. යන්න ලෑස්තිවෙලා ආයේ පාරක් ගත්ත SCID එකේ number එකට, අරගෙන මට කතාකරපු Chief Inspector මහත්තයගෙන් ඉල්ලුව ඔය කියන හොරකමට අදාල phone එකේ IMEI number එක. ඔය කතාකරන phone එකේ number එකම තමා කිව. ඕක Samsung phone එකක් නේද ඇහුව. Phone එකේ ඔයාට අවශ්‍ය තොරතුරු ටික ඔක්කොම backup කරන්, clear කරලා අරන් එන්න කිව. මන් ඇහුව ඒ මොකටද කියල. Phone එක බාර දෙන්න වෙනවා කිව මොකද ඕක උසාවි දාල ඇත්ත අයිතිකාරයට බර දෙන්න වෙනවා කිවා. මන් ඇහුව, මේ phone එක එහෙම වෙන්න විදියක් නැනේ මන් ගත්ත Bill, Box ඔක්කොම තියනවනේ කිවා. මොකද මේ phone එකේ පැකින් එක ගලෙව්වෙත් මමමයි, TRC Sticker, Same IMEI Box මන් දන්නා දේවල් ටික ඔක්කොම චෙක් කරලා ගත්තේ.

ඔබ තුමා එන්නකෝ අපි ලස්සනට පෙන්වන්නම් ඒටික කිවා. මල කෙලියය් මම phone shop එකට අයෙත් කතාකරල ඇහුව කොහෙන්ද මේ phone එක මෙන්න මෙහෙම කතාවක් කියනවා මට මේක බාරදෙන්න කියනවා කියල. ඒගොල්ලෝ කියනවා company warranty තියන phone එකක් කොහොමද හොර phone එකක් වෙන්නේ ඔයා lawyer කෙනෙක් එක්ක යන්න අපිට සාක්කි දෙන්න එන්න කිවොත් අපිත් ඇවිල්ල දෙන්නම් ප්‍රස්නයක් නැ කියල. ඉතින් SCID එකට යන්න පිටත්වෙලා බාගයක් දුර ගියාට පස්සේ phone shop එකෙන් call කරලා කිව, මල්ලි ඕක ගැන අපි හෙව්වා දැන් ඔය phone එක බය නැතුව බාරදීල එන්න අපි ගත්තේ අපිට බඩු දාන Muja කියල මුස්ලිම් කෙනෙක්ගෙන්, ඌ bulk එක අරන් තියෙන්නේ මීගමුවේ M***** phone shop කියල තැනකින්, සිංහගිරි ලගේ store keeper කෙනෙක් S8 600ක් උස්සල, ඒ phone එකක් තම ඕක, එකේ case එක තම ඔය මීගමුවේ ලොකුවට යන්නේ, ඒ phone ඔක්කොම අපහු ගෙන්වනවා, උස්සපු එවුන් ඒ phone 600න් කොටසක් මීගමුවේ M***** phone shop එකට දාල තියනවා, ඔයා තනියම යන්න එපා මුවත් අඩගහගෙන SCID එකට යන්න කියල M***** phone shop එකේ number එක එව්වා. මම ඌත් එක්ක ගනුදෙනු කලේ නැති නිසා ඌට මම කතාකලේ නැ. Phone එක බාර දෙන්නලු ඒගොල්ලෝ supplier contact කරනගමන් ඉන්නේ cash refund එකක් අරන් දෙන්නම් බය වෙන්න එපා කියලත් කිව.

හරි එහෙනම් මට කෙලවෙන්නේ නැනේ කියල හිත හදාගෙන තව ටික දුරක් ගිහින් ආයේ ගත්ත phone shop එකට call එකක්. අරන් ඇහුව මම phone එක බර දෙනවා මොකද මට මේකට කරන්නේ ඔයගොල්ලෝ කියාල, මල්ලි දවස් 2ක් දෙන්න අපි ඔයාට phone එකක් දෙන්නම් ඔය ජාතියෙන්ම, ඔයාව අමාරුවේ දාන්නේ නැ බයවෙන්න එපා ඕක ගිහින් බාරදෙන්න කියල කිව. මට දවස් 2ක් මේ phone එක නැ කියන්නේ business වැඩ ගොඩක් හිරවෙන නිසා මම SCID එකට කතාකරල phone එක මට backup අරගෙන තමා බාරදෙන්න වෙන්නේ business වැඩ වලට පාවිච්චි කරන phone එක, කියල දවස් 2ක් කල් ඉල්ලා ගත්ත. සදුදා උදේම phone එක බාරදීලා ප්‍රකාශයක් සටහන් කරන්න එන්න සදුදම උසාවි දාන්නා තියනවා කිවා. මම phone shop එකටත් කතාකරල කිව මන් phone එක බාර දෙන එක අදුරන මර්ගේකින් සදුදා උදේ වෙනකන් කල් ගත්ත මට සදුදා උදේ මේ ජාතියෙන්ම phone එකක් දෙන්න කියල කිව.

තාමනම් සදුදා වුනේ නැ මචං... තව දවස් 2යි තියෙන්නේ. phone shop එකෙන් ඊයේ රෑ ආයේ call කරලා කියනවා supplier හොරකම කරපු උන්ට විරුද්දව නඩු දාල වන්දි ගත්තම customers ලට ගෙවන්නම් කියනවා, අපිටත් ලක්ස ගානක් පාඩු ලබන්න බැනේ මල්ලි, එක නිසා සදුදා phone එකක් ගන්න එක කල් යන්න ඉඩ තියනවා ඔය phone එක ෆුල් set පිට අපිට ගෙනත් බාරදෙන්න, ඔයා කියන්න අපිට (ගත්ත තැනට) බාර දුන්න කියල. අපි ගිහින් ඕක අපිට දැම්ම supplier ට දීල වෙන phone එකක් හරි සල්ලි හරි ඉල්ල ඔයාට දෙන්නම් කියල.

මන් කිව එක කරන්න බෑ, SCID එකෙන් කතාකරන්නේ මට, මට මේක සදුදා වෙද්දී බාරදෙන්න වෙනවා. මට ඔයාල සදුදා වෙද්දී phone එකක් දෙන්න එහෙම නොවුනොත් ඔයාල නැති කරගන්නේ මගේ 127000 නෙවෙයි ඊට වඩ මාසෙට එන sale ටිකක් නැතිකරගන්නේ විස්වාසේ කඩන්න එපා මට අනිවා සදුදා දවසේ phone එකක් ඕනි කියල. සදුදා වෙද්දී phone එකක් දෙන්නම් කියලනම් අයෙත් කිවා. හැබැයි මොනවා වෙයිද දන්නේ නෑ.

මට මේ ගැන නීති උපදේශ ගන්නත් කවුරුත් නැ. Lawyer ල සල්ලි ඉල්ලනවා කට අරින්නත්. එකෙක්ගෙන් ඇහුව මේක ගැන, උ කියනවා අනිවා phone එක නඩු භාණ්ඩයක් නිසා බාරදෙන්න වෙනවා, මාත් එක්ක SCID එකට යන්න එන්නම් එකට 15000ක් charge කරනවා කිව. මන් ඇහුව එතකොට ඔබ තුමා ගියොත් මම නිවැරදි කියල ඔප්පුකරල phone එක අපහු අරන් එන්න පුලුවන්ද කියල. ඌ කියනවා බෑ එත් දෙන්න වෙනවලු. මන් කිව එහෙනම් ඔබ තුමා ඕනි නෑ මමම ගිහින් බාර දෙන්නම් කියල. ඕක බාරදීල ඇත්ත සිද්දිය කියන්න කවුරුත් ඕනි නැනේ.

මට හිතෙනවා මේක ගිහින් phone shop එකටම බාර දීල මෙන්න උබලගේ හොර බඩු මට සල්ලි දීපන් නැත්තන් වෙන phone එකක් දීපන් කියල ඉල්ලා ගන්න. එහෙම කරලා සදුදා SCID එකට ගිහින්,

මට SCID එකෙන් call කරලා කිව මගේ phone එක හොරකම් කරපු එකක් කියල,

මන් අරන් මස 3යි,

මන් ගත්ත තැනටම එක දීල සල්ලි ගත්ත.

මෙන්න කඩේ තියන තැන,

මෙන්න ගත්ත බිල..... කියල කියන්න.

හැබැයි මේක නිත්යනුකුලද නැත්ද දන්නේ නැ. නීති උපදෙසක් ගන්න එකෙකුත් නැ. මොකද මේක SCID බර දුන්නොත් මට phone එකත් නැ සල්ලිත් නැතුව වටේ යන්න වෙනවා phone shop එකේ එවුන් පස්සේ.

අන්තිමට කියන්න තියෙන්නේ කඩවල් වලින් මේවගේ phone ගන්න එපා ගන්නවනම් කෙලින්ම company එකෙන් ගන්න එහෙම වුනාම මෙහෙම වෙන්නේ නැ. අනිත් එක පාවිච්චි කරපු phone ගනිද්දී මිට වැඩ සැලකිලිමත් වෙන්න. මේක හොද උදාහරණයක් වෙයි හැමෝටම.

[QUOTE="apple.buddika, post: 22590877, member: 477420"] [b]Mobile Phone ගන්නේ බලාගෙනයි...[/b] [SIZE="4"]මන් මේ කියන්න යන සිද්දිය වුනේ ඊයේ, ඒ කියන්නේ 09 වෙනිදා. Mobile Phone එකක් ගනිද්දී ඉතා පරිස්සම් වෙන්න ඕනි. මම Samsung S8+ Gold එකක් රු.127,000ක් දීල ගත්ත හරියටම 2017/08/31 වෙනිදා. ගත්තේ මාලබේ ෆෝන් ෂොප් එකකින්. Company Warranty එක්ක ගත්ත නිසා මමත් බය නැතුව ගෙදර අරන් ඇවිල්ල පාවිච්චි කලා. ෆොනේ එකත් හොදයි කිසිම අවුලක් වුනේ නැ. ඊයේ 09 වෙනිදා උදේ SCID මිගමුව division එකෙන් call එකක් ආව මගේ මොබයිල් එකට, ඇහුව මෙන්න මේ ආයතනයේ වැඩ කරන කවුරුහරිද කතාකරන්නේ කියල. මොකද මගේ සිම් එක රෙජිස්ටර් වෙලා තිබ්බේ මගේ කොම්පැනි නමට. මගේ number එක අපරාදයකට සම්බන්ද phone එකක සදහන් වෙලා තියනවා, ඒ සම්බන්දව කටඋත්තරයක් ගන්න phone එකත් අරගෙන මීගමුවේ තෙල්වත්ත හන්දියේ SCID division එකට එන්න පුළුවන් කවද්ද කියල ඇහුව. පරක්කු කරන්න එපා මහත්තයෝ ඔයගොල්ලන්ටම තම එතකොට කරදර වෙන්න වෙන්නේ කිව. ඔය වගේ දෙකට මම කොහෙත්ම සම්බන්ද වෙන්න විදියක් නැ, මගේ number එක ඒ phone එකේ තියෙන්න ඇති ඕක ගැන අහන්නනේ එන්න කියන්නේ කියල මමත් කිව එදාම හවස 5 වෙද්දී එන්නම් කියල. කොයිකටත් මම මේ සම්බන්දව මගේ යාලුවෙක් අදුරන ASP කෙනෙක් හරහා හොයල බැලුව. ASP මහත්තය මට කතාකරපු number එකට කතාකරල හරි විස්තර අරගෙන. මගේ phone එක හොරකම් කරපු එකක්ලු, එක පිළිබද කටඋත්තරයක් ගන්න එන්න තියෙන්නේ කියල කිව. මමත් ඉතින් බය වුනේ නැ phone එකේ Box, Bill, Head Phone, Charger, Data Cable, Warranty Card, Manual ඔක්කොම අරගෙන ලෑස්ති වුන යන්න. මොකද හොරකම් කලානම් මේවා තියෙන්න විදියක් නැනේ කියල පෙන්වන්න. Phone එක ගත්ත තැනත් මම අදුරන මගේ බිස්නස් වලට අවශ්‍ය phone මාසෙට 2-3ක් ගන්න තැනක්. එතනටත් call එකක් දල කිව්වා සිද්දිය. යන්න ලෑස්තිවෙලා ආයේ පාරක් ගත්ත SCID එකේ number එකට, අරගෙන මට කතාකරපු Chief Inspector මහත්තයගෙන් ඉල්ලුව ඔය කියන හොරකමට අදාල phone එකේ IMEI number එක. ඔය කතාකරන phone එකේ number එකම තමා කිව. ඕක Samsung phone එකක් නේද ඇහුව. Phone එකේ ඔයාට අවශ්‍ය තොරතුරු ටික ඔක්කොම backup කරන්, clear කරලා අරන් එන්න කිව. මන් ඇහුව ඒ මොකටද කියල. Phone එක බාර දෙන්න වෙනවා කිව මොකද ඕක උසාවි දාල ඇත්ත අයිතිකාරයට බර දෙන්න වෙනවා කිවා. මන් ඇහුව, මේ phone එක එහෙම වෙන්න විදියක් නැනේ මන් ගත්ත Bill, Box ඔක්කොම තියනවනේ කිවා. මොකද මේ phone එකේ පැකින් එක ගලෙව්වෙත් මමමයි, TRC Sticker, Same IMEI Box මන් දන්නා දේවල් ටික ඔක්කොම චෙක් කරලා ගත්තේ. ඔබ තුමා එන්නකෝ අපි ලස්සනට පෙන්වන්නම් ඒටික කිවා. මල කෙලියය් මම phone shop එකට අයෙත් කතාකරල ඇහුව කොහෙන්ද මේ phone එක මෙන්න මෙහෙම කතාවක් කියනවා මට මේක බාරදෙන්න කියනවා කියල. ඒගොල්ලෝ කියනවා company warranty තියන phone එකක් කොහොමද හොර phone එකක් වෙන්නේ ඔයා lawyer කෙනෙක් එක්ක යන්න අපිට සාක්කි දෙන්න එන්න කිවොත් අපිත් ඇවිල්ල දෙන්නම් ප්‍රස්නයක් නැ කියල. ඉතින් SCID එකට යන්න පිටත්වෙලා බාගයක් දුර ගියාට පස්සේ phone shop එකෙන් call කරලා කිව, මල්ලි ඕක ගැන අපි හෙව්වා දැන් ඔය phone එක බය නැතුව බාරදීල එන්න අපි ගත්තේ අපිට බඩු දාන Muja කියල මුස්ලිම් කෙනෙක්ගෙන්, ඌ bulk එක අරන් තියෙන්නේ මීගමුවේ M***** phone shop කියල තැනකින්, සිංහගිරි ලගේ store keeper කෙනෙක් S8 600ක් උස්සල, ඒ phone එකක් තම ඕක, එකේ case එක තම ඔය මීගමුවේ ලොකුවට යන්නේ, ඒ phone ඔක්කොම අපහු ගෙන්වනවා, උස්සපු එවුන් ඒ phone 600න් කොටසක් මීගමුවේ M***** phone shop එකට දාල තියනවා, ඔයා තනියම යන්න එපා මුවත් අඩගහගෙන SCID එකට යන්න කියල M***** phone shop එකේ number එක එව්වා. මම ඌත් එක්ක ගනුදෙනු කලේ නැති නිසා ඌට මම කතාකලේ නැ. Phone එක බාර දෙන්නලු ඒගොල්ලෝ supplier contact කරනගමන් ඉන්නේ cash refund එකක් අරන් දෙන්නම් බය වෙන්න එපා කියලත් කිව. හරි එහෙනම් මට කෙලවෙන්නේ නැනේ කියල හිත හදාගෙන තව ටික දුරක් ගිහින් ආයේ ගත්ත phone shop එකට call එකක්. අරන් ඇහුව මම phone එක බර දෙනවා මොකද මට මේකට කරන්නේ ඔයගොල්ලෝ කියාල, මල්ලි දවස් 2ක් දෙන්න අපි ඔයාට phone එකක් දෙන්නම් ඔය ජාතියෙන්ම, ඔයාව අමාරුවේ දාන්නේ නැ බයවෙන්න එපා ඕක ගිහින් බාරදෙන්න කියල කිව. මට දවස් 2ක් මේ phone එක නැ කියන්නේ business වැඩ ගොඩක් හිරවෙන නිසා මම SCID එකට කතාකරල phone එක මට backup අරගෙන තමා බාරදෙන්න වෙන්නේ business වැඩ වලට පාවිච්චි කරන phone එක, කියල දවස් 2ක් කල් ඉල්ලා ගත්ත. සදුදා උදේම phone එක බාරදීලා ප්‍රකාශයක් සටහන් කරන්න එන්න සදුදම උසාවි දාන්නා තියනවා කිවා. මම phone shop එකටත් කතාකරල කිව මන් phone එක බාර දෙන එක අදුරන මර්ගේකින් සදුදා උදේ වෙනකන් කල් ගත්ත මට සදුදා උදේ මේ ජාතියෙන්ම phone එකක් දෙන්න කියල කිව. තාමනම් සදුදා වුනේ නැ මචං... තව දවස් 2යි තියෙන්නේ. phone shop එකෙන් ඊයේ රෑ ආයේ call කරලා කියනවා supplier හොරකම කරපු උන්ට විරුද්දව නඩු දාල වන්දි ගත්තම customers ලට ගෙවන්නම් කියනවා, අපිටත් ලක්ස ගානක් පාඩු ලබන්න බැනේ මල්ලි, එක නිසා සදුදා phone එකක් ගන්න එක කල් යන්න ඉඩ තියනවා ඔය phone එක ෆුල් set පිට අපිට ගෙනත් බාරදෙන්න, ඔයා කියන්න අපිට (ගත්ත තැනට) බාර දුන්න කියල. අපි ගිහින් ඕක අපිට දැම්ම supplier ට දීල වෙන phone එකක් හරි සල්ලි හරි ඉල්ල ඔයාට දෙන්නම් කියල. මන් කිව එක කරන්න බෑ, SCID එකෙන් කතාකරන්නේ මට, මට මේක සදුදා වෙද්දී බාරදෙන්න වෙනවා. මට ඔයාල සදුදා වෙද්දී phone එකක් දෙන්න එහෙම නොවුනොත් ඔයාල නැති කරගන්නේ මගේ 127000 නෙවෙයි ඊට වඩ මාසෙට එන sale ටිකක් නැතිකරගන්නේ විස්වාසේ කඩන්න එපා මට අනිවා සදුදා දවසේ phone එකක් ඕනි කියල. සදුදා වෙද්දී phone එකක් දෙන්නම් කියලනම් අයෙත් කිවා. හැබැයි මොනවා වෙයිද දන්නේ නෑ. මට මේ ගැන නීති උපදේශ ගන්නත් කවුරුත් නැ. Lawyer ල සල්ලි ඉල්ලනවා කට අරින්නත්. එකෙක්ගෙන් ඇහුව මේක ගැන, උ කියනවා අනිවා phone එක නඩු භාණ්ඩයක් නිසා බාරදෙන්න වෙනවා, මාත් එක්ක SCID එකට යන්න එන්නම් එකට 15000ක් charge කරනවා කිව. මන් ඇහුව එතකොට ඔබ තුමා ගියොත් මම නිවැරදි කියල ඔප්පුකරල phone එක අපහු අරන් එන්න පුලුවන්ද කියල. ඌ කියනවා බෑ එත් දෙන්න වෙනවලු. මන් කිව එහෙනම් ඔබ තුමා ඕනි නෑ මමම ගිහින් බාර දෙන්නම් කියල. ඕක බාරදීල ඇත්ත සිද්දිය කියන්න කවුරුත් ඕනි නැනේ. මට හිතෙනවා මේක ගිහින් phone shop එකටම බාර දීල මෙන්න උබලගේ හොර බඩු මට සල්ලි දීපන් නැත්තන් වෙන phone එකක් දීපන් කියල ඉල්ලා ගන්න. එහෙම කරලා සදුදා SCID එකට ගිහින්, [LIST] [*]මට SCID එකෙන් call කරලා කිව මගේ phone එක හොරකම් කරපු එකක් කියල, [*]මන් අරන් මස 3යි, [*]මන් ගත්ත තැනටම එක දීල සල්ලි ගත්ත. [*]මෙන්න කඩේ තියන තැන, [*]මෙන්න ගත්ත බිල..... කියල කියන්න. [/LIST] හැබැයි මේක නිත්යනුකුලද නැත්ද දන්නේ නැ. නීති උපදෙසක් ගන්න එකෙකුත් නැ. මොකද මේක SCID බර දුන්නොත් මට phone එකත් නැ සල්ලිත් නැතුව වටේ යන්න වෙනවා phone shop එකේ එවුන් පස්සේ. අන්තිමට කියන්න තියෙන්නේ කඩවල් වලින් මේවගේ phone ගන්න එපා ගන්නවනම් කෙලින්ම company එකෙන් ගන්න එහෙම වුනාම මෙහෙම වෙන්නේ නැ. අනිත් එක පාවිච්චි කරපු phone ගනිද්දී මිට වැඩ සැලකිලිමත් වෙන්න. මේක හොද උදාහරණයක් වෙයි හැමෝටම.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom