Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Today at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Mobile Phone ගන්නේ බලාගෙනයි...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම ඊයේ උදේ 7.30 වෙද්දී SCID එකට ගියා phone shop එකේ අයත් එක්ක. Chief Inspector මහත්තය මගෙන් ඇහුවේ ප්‍රශ්න 2යි.

01. ඔය මහත්තය මොනවද කරන්නේ?

02. කොහෙන්ද මේ phone එක ගත්තේ?

මම පෙන්නුවා phone shop එකේ දෙන්නව. ඒගොල්ලන්ගේ වෙත ප්‍රිය මනාප සිනහවක් දාල ඔයාලට කොහෙන්ද මේක ආවේ?

අපිට ලොකු phone දාන supplier දෙන්නෙක් ඉන්නවා සර්. අපි මේ අවුරුද්දටම මේ phone වික්කේ 2යි. එකක් දැම්මේ මෙන්න මේ supplier කියල අදාල කෙනාගේ විස්තර කිවා. එයට දාල තියෙන්නේ මෙන්න මෙය කියලා මීගමුවේ phone shop එකේ නම ගම සියල්ල විස්තර කිව. එයට දාල තියෙන්නේ campus යන කොල්ලෙක් කියල කිව. මේ ව්ස්තර ඒගොල්ලෝ හොයාගෙන තියෙන්නේ මට විකුනපු අයයි ඒගොල්ලන්ට බඩු දාපු එක්කෙනයි ඒකතුවෙලා. ඊට අමතරව මෙ අය මේ phone එක ගත්ත නියම මුදල ඇතුළු සියලු විස්තර කිව. ඒ අයට phone එක අවිල්ල තියෙන්නේ සාමාන්යේ මිලටමයි. මේ කියපු සියලු විස්තර 100%ක් ඇත්ත බව කියද්දීම දැනගත්ත. මොකද මේ කියපු සියලු විස්තර මේ වෙද්දීත් පොලිසියෙන් හොයාගෙන තිබ්බේ.

මේ crime එකේ මුල් පුරුක් 1-2 විතරයි මේ පිලිබදව දැනුවත් වෙලා මේක කරලා තියෙන්නේ අනිත් අයට බඩු ඇවිල්ල තියෙන්නේ සාමාන්‍ය විදියට. ඒ අය මේක ගැන දැනුවත් නැ කිව. මොකද මුල් පුරුක් වලට මේ බඩු ඇවිල්ල තියෙන්නේ එකට එකක් අඩුවෙන්. අනික සාමාන්යෙන් බඩු ලැබෙන supplier හරහා නෙවෙයි. මේ campus කොල්ලගේ තාත්ත මේ මුදල් අදාල පාර්ශව වෙත ගෙවල තියනවා පුතා කරපු වීර කම ගැන දැනගත්තට පස්සේ ලජ්ජාවට. එක කීවෙත් පොලිසින්මයි.

දැන් මේ phone එක ඔය දෙගොල්ලන්ගෙන් කවුද බාර දෙන්නේ. මේ නඩුවේ වරද කාරයෝ වරද පිළිගත්තොත් ගැටළුවක් නැහැ. එහෙම පිළිගත්තේ නැත්තන් මේ නඩුව යන වාර වලට සාක්කි දෙන්න ඒ පාර්ශවයට ඇවිත් යන්න වෙනවා කිවා.

phone කඩේ අය පැනපු ගමන් කිවා සර් අපි බාර දෙන්නම්. අපි සාක්කි දෙන්න එන්නම් අවශ්‍ය වුනොත්. මේ මගේ customer එයාව මේකෙන් ගලවන්න කිවා. CI මහත්තය මෙයාව මේකෙන් ගලවල මේ කට්ටියේගේ කට උත්තරයක් ලියාගන්න කියල මාව එව්වා. මාව එතනින් ගැලවුනා. නැත්තන් මට බඩගාන්න වෙනවා උසාවි ගානේ අවුරුදු ගානක් ඕවට සාක්කි දෙන්න. එතන වැඩ ඔක්කොම ඉවරවෙලා එන ගමන් phone shop එකේ අය ගත්ත ඒගොල්ලන්ට බඩු දාපු එක්කෙනාට call එකක්. අරන් කිව SCID එකට phone එක බාර දෙන්නේ නැතුව මට phone එක බර දීපු නිසා customer arrest කරලා දැන් තමයි මම phone එක බාර දීල customer රිලීස් කරන් මේ එන්නේ. අනික මන් කටඋත්තර දීල අවේ, මට යන්න වෙනවා සාක්කි දෙන්නත් customer ට මට අද දවස ඇතුලත phone එකක් හරි සල්ලි හරි දෙන්න ඕනි ඔයා මට අද හවස් වෙද්දී මේක ලිහල දෙන්න කිව.

එන ගමන් එයාල ගිය ඒ supplier හම්බවෙන්න. හවස 7.30 වෙද්දී මට Brand New phone එකක් දුන්න.

මේ case එකදි මට බඩු විකුනපු අය වැරදි නැ කියල මම තේරුම් ගත්ත. එක නිසා මට ඒ අයගේ නම් ගම මෙතන දාල business කඩන්න බෑ මචං. අනික මේ දේවල් ඒගොල්ලන්ට විතරක් අදාළ දේවල් නෙවයි. දවසින් දවස ගෙදර යන ගමන් කාලයක් තිස්සේ තමා බර තොගයක් හොරකම් කරලා තියෙන්නේ. ඉතින් ඒ phone රට වටේ phone shop වල තියනවා. අහිංසක මිනිස්සු අතේ තියනවා. එක නිසා එක කඩයක නම විතරක් දාල වැඩක් නැ. අනික පහල පුරුක් වල අය මේ ගැන දන්නේ නැ.

මගදී call එකක් ආව මීගමුවේ කඩේකින් ඒගොල්ලන්ගේ නම් ගම් facebook එළකිරි දාල ඒගොල්ලන්ගේ ස්වර්ණමය නාමයන්ට කැළලක් කරලා කියල. ඒ පිලිබදව SCID එකට ගිහින් complain කරලා SCID එකෙනුත් call කරලා ඇහුව. මම කාගෙවත් නම් ගම් මේ වෙනකන් කියල නැ. කියන්න අදහසකුත් නැ.

මේ වගේ මිනිස්සුන්ට අසාදාරනයක් වෙන වැඩ ගැන මාද්‍ය වල ගියා කීවට මමනම් දැක්කේ නැ එක news එකක්වත් මේ වෙනකන්. මන් කිවේ හැමෝගෙම ආරක්ෂාවට දැනගැනීම පිණිස මිසක් කාගෙවත් business කඩන්න නෙවෙයි. එහෙනම් මට PM කරලා, call කරලා, reply කරලා, උපදෙස් දීල බලන් හිටපු හැමෝටම ස්තුති. උබලගේ අදහස් උදව් සැහෙන්න ශක්තියක් වුනා. සලකාගෙන යනවා එහෙනම් ජය වේවා මචන්ලා....

[QUOTE="apple.buddika, post: 22601181, member: 477420"] මම ඊයේ උදේ 7.30 වෙද්දී SCID එකට ගියා phone shop එකේ අයත් එක්ක. Chief Inspector මහත්තය මගෙන් ඇහුවේ ප්‍රශ්න 2යි. 01. ඔය මහත්තය මොනවද කරන්නේ? 02. කොහෙන්ද මේ phone එක ගත්තේ? මම පෙන්නුවා phone shop එකේ දෙන්නව. ඒගොල්ලන්ගේ වෙත ප්‍රිය මනාප සිනහවක් දාල ඔයාලට කොහෙන්ද මේක ආවේ? අපිට ලොකු phone දාන supplier දෙන්නෙක් ඉන්නවා සර්. අපි මේ අවුරුද්දටම මේ phone වික්කේ 2යි. එකක් දැම්මේ මෙන්න මේ supplier කියල අදාල කෙනාගේ විස්තර කිවා. එයට දාල තියෙන්නේ මෙන්න මෙය කියලා මීගමුවේ phone shop එකේ නම ගම සියල්ල විස්තර කිව. එයට දාල තියෙන්නේ campus යන කොල්ලෙක් කියල කිව. මේ ව්ස්තර ඒගොල්ලෝ හොයාගෙන තියෙන්නේ මට විකුනපු අයයි ඒගොල්ලන්ට බඩු දාපු එක්කෙනයි ඒකතුවෙලා. ඊට අමතරව මෙ අය මේ phone එක ගත්ත නියම මුදල ඇතුළු සියලු විස්තර කිව. ඒ අයට phone එක අවිල්ල තියෙන්නේ සාමාන්යේ මිලටමයි. මේ කියපු සියලු විස්තර 100%ක් ඇත්ත බව කියද්දීම දැනගත්ත. මොකද මේ කියපු සියලු විස්තර මේ වෙද්දීත් පොලිසියෙන් හොයාගෙන තිබ්බේ. මේ crime එකේ මුල් පුරුක් 1-2 විතරයි මේ පිලිබදව දැනුවත් වෙලා මේක කරලා තියෙන්නේ අනිත් අයට බඩු ඇවිල්ල තියෙන්නේ සාමාන්‍ය විදියට. ඒ අය මේක ගැන දැනුවත් නැ කිව. මොකද මුල් පුරුක් වලට මේ බඩු ඇවිල්ල තියෙන්නේ එකට එකක් අඩුවෙන්. අනික සාමාන්යෙන් බඩු ලැබෙන supplier හරහා නෙවෙයි. මේ campus කොල්ලගේ තාත්ත මේ මුදල් අදාල පාර්ශව වෙත ගෙවල තියනවා පුතා කරපු වීර කම ගැන දැනගත්තට පස්සේ ලජ්ජාවට. එක කීවෙත් පොලිසින්මයි. දැන් මේ phone එක ඔය දෙගොල්ලන්ගෙන් කවුද බාර දෙන්නේ. මේ නඩුවේ වරද කාරයෝ වරද පිළිගත්තොත් ගැටළුවක් නැහැ. එහෙම පිළිගත්තේ නැත්තන් මේ නඩුව යන වාර වලට සාක්කි දෙන්න ඒ පාර්ශවයට ඇවිත් යන්න වෙනවා කිවා. phone කඩේ අය පැනපු ගමන් කිවා සර් අපි බාර දෙන්නම්. අපි සාක්කි දෙන්න එන්නම් අවශ්‍ය වුනොත්. මේ මගේ customer එයාව මේකෙන් ගලවන්න කිවා. CI මහත්තය මෙයාව මේකෙන් ගලවල මේ කට්ටියේගේ කට උත්තරයක් ලියාගන්න කියල මාව එව්වා. මාව එතනින් ගැලවුනා. නැත්තන් මට බඩගාන්න වෙනවා උසාවි ගානේ අවුරුදු ගානක් ඕවට සාක්කි දෙන්න. එතන වැඩ ඔක්කොම ඉවරවෙලා එන ගමන් phone shop එකේ අය ගත්ත ඒගොල්ලන්ට බඩු දාපු එක්කෙනාට call එකක්. අරන් කිව SCID එකට phone එක බාර දෙන්නේ නැතුව මට phone එක බර දීපු නිසා customer arrest කරලා දැන් තමයි මම phone එක බාර දීල customer රිලීස් කරන් මේ එන්නේ. අනික මන් කටඋත්තර දීල අවේ, මට යන්න වෙනවා සාක්කි දෙන්නත් customer ට මට අද දවස ඇතුලත phone එකක් හරි සල්ලි හරි දෙන්න ඕනි ඔයා මට අද හවස් වෙද්දී මේක ලිහල දෙන්න කිව. එන ගමන් එයාල ගිය ඒ supplier හම්බවෙන්න. හවස 7.30 වෙද්දී මට Brand New phone එකක් දුන්න. මේ case එකදි මට බඩු විකුනපු අය වැරදි නැ කියල මම තේරුම් ගත්ත. එක නිසා මට ඒ අයගේ නම් ගම මෙතන දාල business කඩන්න බෑ මචං. අනික මේ දේවල් ඒගොල්ලන්ට විතරක් අදාළ දේවල් නෙවයි. දවසින් දවස ගෙදර යන ගමන් කාලයක් තිස්සේ තමා බර තොගයක් හොරකම් කරලා තියෙන්නේ. ඉතින් ඒ phone රට වටේ phone shop වල තියනවා. අහිංසක මිනිස්සු අතේ තියනවා. එක නිසා එක කඩයක නම විතරක් දාල වැඩක් නැ. අනික පහල පුරුක් වල අය මේ ගැන දන්නේ නැ. මගදී call එකක් ආව මීගමුවේ කඩේකින් ඒගොල්ලන්ගේ නම් ගම් facebook එළකිරි දාල ඒගොල්ලන්ගේ ස්වර්ණමය නාමයන්ට කැළලක් කරලා කියල. ඒ පිලිබදව SCID එකට ගිහින් complain කරලා SCID එකෙනුත් call කරලා ඇහුව. මම කාගෙවත් නම් ගම් මේ වෙනකන් කියල නැ. කියන්න අදහසකුත් නැ. මේ වගේ මිනිස්සුන්ට අසාදාරනයක් වෙන වැඩ ගැන මාද්‍ය වල ගියා කීවට මමනම් දැක්කේ නැ එක news එකක්වත් මේ වෙනකන්. මන් කිවේ හැමෝගෙම ආරක්ෂාවට දැනගැනීම පිණිස මිසක් කාගෙවත් business කඩන්න නෙවෙයි. එහෙනම් මට PM කරලා, call කරලා, reply කරලා, උපදෙස් දීල බලන් හිටපු හැමෝටම ස්තුති. උබලගේ අදහස් උදව් සැහෙන්න ශක්තියක් වුනා. සලකාගෙන යනවා එහෙනම් ජය වේවා මචන්ලා.... [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom