Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Mobile Phone ගන්නේ බලාගෙනයි...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

direct company අරන් විකුණන එක පාඩු ඇති බන්. shop වලට රටින් එහෙම බඩු supply කරන උන් ඉන්නවා. ඒ ගේන එව්වා warranty නැතුව අඩු ගානට දෙනවා. මම දවසක් laptop එක service කරගන්ඩ shop එහෙකට ගිහින් ඉද්දි දැක්ක දෙයක්, උන් laptop ගොඩක් මේසේ උඩ තියන් box වලට pack කරනවා. එහෙම කරද්දී එක model එහෙක ලංකාවේ යන price එක ගැන උන්ට idea එකක් නැතුවද කොහෙද උන් කරපු වැඩේ shop එකේ කොල්ලෙක්ට phone එක දීලා වෙන shop එහෙකට customer කෙනෙක් වගේ කතා කරලා අරකෙ ගාන අහගත්තා. ඒ laptop තොගේ කොයි ලෝකෙන් ගෙනාපුවද දන්නේ නෑ.

ඒ අස්සේ පොඩි එකෙක් used apple phone එකක් ගන්ඩ ඇවිත් හිටියා. උට දීපු phone එකේ accessories එකක්වත් phone එකට ආපු original ඒවා නෙවේ. අඩුගානේ box එකවත් original නෙවේ. same IMEI numbers නෙවේ කියලමයි දුන්නේ. cable, charger එහෙමත් බාල එව්වා. ඒ පොඩි එකා හා කියල ගත්තා.

ඒ වගේ shop, dealersල ගෙන් ගත්ත බඩු අස්සේ අර වගේ හොර පාරෙන් ආපු එව්වත් විකුණලා වෙන්ඩ ඇති ලාභ ගන්නේ. case එකක් නොයන තාක් customerට යි shop ownerට යි දෙන්නටම ලාභයි.

[QUOTE="HSW, post: 22602240, member: 560470"] [SIZE=5]direct company අරන් විකුණන එක පාඩු ඇති බන්. shop වලට රටින් එහෙම බඩු supply කරන උන් ඉන්නවා. ඒ ගේන එව්වා warranty නැතුව අඩු ගානට දෙනවා. මම දවසක් laptop එක service කරගන්ඩ shop එහෙකට ගිහින් ඉද්දි දැක්ක දෙයක්, උන් laptop ගොඩක් මේසේ උඩ තියන් box වලට pack කරනවා. එහෙම කරද්දී එක model එහෙක ලංකාවේ යන price එක ගැන උන්ට idea එකක් නැතුවද කොහෙද උන් කරපු වැඩේ shop එකේ කොල්ලෙක්ට phone එක දීලා වෙන shop එහෙකට customer කෙනෙක් වගේ කතා කරලා අරකෙ ගාන අහගත්තා. ඒ laptop තොගේ කොයි ලෝකෙන් ගෙනාපුවද දන්නේ නෑ. ඒ අස්සේ පොඩි එකෙක් used apple phone එකක් ගන්ඩ ඇවිත් හිටියා. උට දීපු phone එකේ accessories එකක්වත් phone එකට ආපු original ඒවා නෙවේ. අඩුගානේ box එකවත් original නෙවේ. same IMEI numbers නෙවේ කියලමයි දුන්නේ. cable, charger එහෙමත් බාල එව්වා. ඒ පොඩි එකා හා කියල ගත්තා. ඒ වගේ shop, dealersල ගෙන් ගත්ත බඩු අස්සේ අර වගේ හොර පාරෙන් ආපු එව්වත් විකුණලා වෙන්ඩ ඇති ලාභ ගන්නේ. case එකක් නොයන තාක් customerට යි shop ownerට යි දෙන්නටම ලාභයි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom