Mobile phone accessories wholesale ගන්න තැනක් කියන්න.

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    මචංලා පිටකොටුවෙන් mobile phone accessories wholesale ගන්න පුලුවන් හොඳ shop ටිකක් කියන්න
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,133
    113
    හොඳ durable ඒව ගනින්. නිකන් චකා චුකා කෑලි අරන් ගිහින් දවසෙන් දෙකෙන් කැඩෙන බඩු ගන්නත් එපා විකුණන්නත් එපා බං.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,041
    34,532
    113
    Trans asia කියලා ශොප් එකක් තියෙනවා. 1-හරස් වීදියේ. බඩු හොඳයි. wholesale ගන්නත් පුලුවන් ඇති.