Mobile phone repairing ඉගෙන ගන්න තැනක්
මචංලා මට mobile phone repairing කරන්න ඉගෙන ගන්න ආසාවක් ආවා. Android සහ iphone දෙකම. එහෙම courses තියෙනවාද? හොද place එකක් කියන්න දන්නවනම්. කුරුණෑගල අවට නම් ගොඩක් හොඳයි.
පොඩ්ඩක් අත පත ගලා basic ටික ඉගෙන ගන්න තිබ්බනම් ඇති. ඉතුරු ටික youtube එකෙන් හරි ඉගෙන ගන්න පුළුවන්.

Last edited: