MOBILE PHONE SHOP [help]

rex99

Active member
  • Aug 25, 2015
    578
    101
    43
    colombo
    මොබයිල් ෆෝන් ෂොප් එකක් දාන විදිය ගැන පොඩි ගයිඩ් එකක් දෙන්න පුලුවන්ද ?

    ෂයෝමි හරි සැම්සුන්ග් ෆෝන්ස් තමයි කරන්න හිතාගෙන ඉන්නේ

    මේකෙදි අපි එජෙන්ට්ලා අල්ල ගන්නේ කොහොමද ?

    මුලික වියදම විදියට කොච්චරක් තියාගන්න ඕනෙද පොඩියට පටන් ගන්න වානම් ?
    මොනාද දැනගන්න ඕනේ අත්‍යවශ්‍ය දේවල් ?

    බිස්නස් රෙජිස්ට්‍රෙස්න් එකක් වත් නැහැ සින්හළු පොඩි ගයිඩ් කිරිල්ලක් කරපංකෝ බම්ප් එකකින් හරි කන්ද නැගගෙන යන්න.:cool:

    දැම්මොත් එලකිරියන්ස්ලාට ලොකු ඩිස්කවුන්ට් එකක් දෙන්නම්:P:yes:

    DSC_6098.jpg
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,410
    3,079
    113
    mama danna kollek karanawa. phones ganne agent's distributor gen.
    parts ganne trans asia, polek, colombo traders. habayi dan nam china walin direct genawa mokada eka labayi. (dan kiwwe me dawas wala nam neweyi corona walata kalin.)
     
    • Love
    Reactions: rex99

    rex99

    Active member
  • Aug 25, 2015
    578
    101
    43
    colombo
    Up Bro..
    Congratulations
    BUMP Macho....Congratulations..... (y) (y)
    hlcp, post: 25915443, member: 225352"]
    bump
    [/QUOTE]
    තැන්ක්ස්

    mama danna kollek karanawa. phones ganne agent's distributor gen.
    parts ganne trans asia, polek, colombo traders. habayi dan nam china walin direct genawa mokada eka labayi. (dan kiwwe me dawas wala nam neweyi corona walata kalin.)

    මචන් ඒජන්ට් ගෙන් එහෙම ෆෝන් ගද්දි අපි මුලින් සල්ලි දීලා ද ගන්න ඕනේ ?
    බෑන්ක් ගැරන්ට් වගේ දාන්න ඕනෙද ?බිස්නස් රෙජිට්‍රස්න් එකක් තිබ්බොත් විතරද අපිට දෙන්නේ ?
    සමහර පැත්තේ ඒජන්ට් ලා අලුතෙන් එන අයට කැපිල්ල දානවා ? ශේප් එකේ ඒජන්ට් කෙනෙක් සෙට් කරගන්න විදිය දන්නවාද ?

    අස්සස්රිස් නම් අලි එකෙන්ක් ගෙන එක ලාබයි කියනවා කොරෝනා සින් එක නිසා අස්සස්රිස් නැතුව ෆෝන් එක විතරක් කොම්පැනි වොරන්ටි එක්ක දෙන්න බලන්නේ
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,616
    3,306
    113
    Bandarawela
    Ube budget eka kohomada? kaallak 2k nam agent lagen aran wadak na. Loku wholesale karana shop ekakata talk karala dennan cash walata ganin deposit ekak thiyala.
     
    • Love
    Reactions: rex99

    rex99

    Active member
  • Aug 25, 2015
    578
    101
    43
    colombo

    තැන්ක්ස් මචන් ආදරෙයි :P:P:yes:

    Ube budget eka kohomada? kaallak 2k nam agent lagen aran wadak na. Loku wholesale karana shop ekakata talk karala dennan cash walata ganin deposit ekak thiyala.
    ලක්ෂ 5ක් 6ක් වගේ එහෙට මෙහෙට කරගන්න පුළුවන් ෆෝන් ගන්න (ඒජන්ට් ගෙන් ගන්නවා නම් අඩුම කියක් විතර අතේ තියා ගන්න ඕනේ ද ? ලොකු ෆෝන් නෙමේ බලන්නේ රෙද්මි redmi 9 වගේ 30000-35000). නෑදෑ කෙනෙක්ගේ wholesale karana shop එකක් තියෙනවා බන් වුන් කියන්නේ නැහැ (වුන්ගේ සොප් එක තියෙන්නේ වෙනම පලාතක අපි වෙන පාලාතක් )කරන විදිය %4 ගානේ දෙන්නම් කිව්වා කෑල්ලක් එකකින් කැලි 10ක් ගන්න ඕනේ. ඔන්ලයින් සොප් වලින් ඊට වඩා අඩුවට ගන්න පුළුවන් නිකන්
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,410
    3,079
    113
    hlcp, post: 25915443, member: 225352"]
    මචන් ඒජන්ට් ගෙන් එහෙම ෆෝන් ගද්දි අපි මුලින් සල්ලි දීලා ද ගන්න ඕනේ ?
    බෑන්ක් ගැරන්ට් වගේ දාන්න ඕනෙද ?බිස්නස් රෙජිට්‍රස්න් එකක් තිබ්බොත් විතරද අපිට දෙන්නේ ?
    සමහර පැත්තේ ඒජන්ට් ලා අලුතෙන් එන අයට කැපිල්ල දානවා ? ශේප් එකේ ඒජන්ට් කෙනෙක් සෙට් කරගන්න විදිය දන්නවාද ?

    අස්සස්රිස් නම් අලි එකෙන්ක් ගෙන එක ලාබයි කියනවා කොරෝනා සින් එක නිසා අස්සස්රිස් නැතුව ෆෝන් එක විතරක් කොම්පැනි වොරන්ටි එක්ක දෙන්න බලන්නේ
    mama ahala balannam.
    kohe wageda area eka? palatha witharak kiyanna, puluwan nam.
     
    • Love
    Reactions: rex99