Mobile phone use in office

EzioAuditore

Well-known member
  • Jul 2, 2023
    1,396
    886
    113
    Umbalage office eke personal mobile phones use karanna puluwan da ? Ape office eke aluthen rule ekak daala personal mobile phone locker eke thiyala enna kiyala. Upset case
    Revenue cycle management කරන BPO එකක්ද 😂 අයිතිකාරයා ඉන්දියන් පොරක්ද 🙃
     
    • Like
    Reactions: Nidarshana_k

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,292
    9,467
    113
    Heaven :p
    වැල බලල තියා මොන හුත්ත කරත් එහෙම ෆෝන් බෑන් කරන්න බෑනෙ. ඕක සිංගල් ඕනර් නිසා ඌ එහෙම කරන්න ඇත්තෙ.
    හරිනම් වැල බලපු එකාට පනිශ්මන්ට් එකක්ක් දෙන එකනෙ වෙන්න ඕන.

    මට සෙට් වුනා ඔහොම වේසා කම්පණි එකක්. ඔෆර් එකත් ඇක්සෙප්ට් කරල පළවෙනි දවසෙ ගියහම තමා දන්නෙ ෆෝන් එක සිකියුරිටි ඔෆිස් එකෙ තියල යන්න ඕන කිය්ල.
    උන්ට හුකාගන්න කියල ආපහු මන් ආව දවල් වෙලා. ආයෙ ගිය්‍ර් නෑ.
     
    • Like
    Reactions: Chickenkottu