වලට ගන්නේ මොනවද කිරියන්සල. Raw ඒව edit කරන්න තමා ඕනි
හෙළයෙක් Well-known member Apr 26, 2014 48,467 98,409 113 Mar 2, 2024 #1 වලට ගන්නේ මොනවද කිරියන්සල. Raw ඒව edit කරන්න තමා ඕනි
Solo Rider Well-known member Sep 4, 2020 35,924 1 157,329 113 98 හෝමාගම Mar 2, 2024 #2 lightroom android ekak thiyanawa raw support da kiyala nan danne ne habay daalama balahan
Mahesh Wanasinghe Well-known member May 28, 2023 14,545 15,112 113 New Zealand Mar 2, 2024 #3 Beauty CAM, You cAm වගේ ඇප් හොදයි. පොටි ඇදලා වගේ යකෝ සුදු වෙන්නෙ. කෙල්ලො ෆොටෝ ගන්නෙ එඩිට් කරන්න ඒ ඇප් වලින්
Beauty CAM, You cAm වගේ ඇප් හොදයි. පොටි ඇදලා වගේ යකෝ සුදු වෙන්නෙ. කෙල්ලො ෆොටෝ ගන්නෙ එඩිට් කරන්න ඒ ඇප් වලින්
Gwynbleidd Well-known member Aug 7, 2020 11,792 22,048 113 Kaer Morhen thewitcher.com Mar 3, 2024 #4 Raw nan itin Lightroom thama.