මොබිටෙල් පැක් එක ඇක්ටිව් කරා 160 යි 25 හම්බෙන්නෙ.මේකෙ පාවිච්චි කරන්න පුලුවන් MS teams Zoom විතරයි. Google ba.
Windows VPN/ Hack එකක් නැද්ද අනික්වට පාවිච්චි කරන්න පුලුවන්, මට යුටුබ් 1080 බලන්න විතරයි ඔනෙ.
Cloudflare Warp use කරා වැඩ නෑ.
Windows VPN/ Hack එකක් නැද්ද අනික්වට පාවිච්චි කරන්න පුලුවන්, මට යුටුබ් 1080 බලන්න විතරයි ඔනෙ.
Cloudflare Warp use කරා වැඩ නෑ.