mobitel කපල් සිම් සේල් සේල් සේල්

dileeshakr

Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    මාත් මෙයාගෙන් තමයි සිම් 5ක්ම ගත්තේ, කොහොමහරි වැඩෙ කරලා දුන්න. තැපෑලෙන් බඩු ගෙදරටම එනවා. බය නැතුව ගනින්. තව offers ආවොත් අනිවා එළකිරි එකේ දාන්න මචන්..
     

    buddikahl

    Member
    Nov 16, 2011
    1,110
    132
    0
    UVA
    • විනාඩි 1000ක් ෆ්‍රී ගන්න එක සිම් එකකට 174 ගානෙ දෙකටම 348 ක් දාන්න ඕනද?
    • සිම් දෙක තමගෙ නමට ගන්න පුළුවන්ද?
    • කපල් සිම් එකට හැර අනිත් නම්බර් වලට කෝල් චාර්ජස් කොහොමද?
    • විනාඩි 1000 ඉවර උනාට පස්සෙ කෝල් ‍චාර්ජස් කොහොමද?

    thamange namata ganna puluwan
    174 gane sim 2 tama demmama winadi 2000 k lebenawane.
    anith ona ekakata Rs1.50+ tax
    winadi 1000 iwara wunama aya 174 k dala winadi 1000 ganna puluwan