Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Mobitel ලංකාවේ 1 වෙයි.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

2020 වසරටත්

Mobitel ලංකාවේ 1 වෙයි.

ලොව ප්රමුඛ අන්තර්ජාල වේග සමීක්ෂණ ආයතනය වන Ookla ආයතනය මඟින් පැවැත්වූ Speedtest Awards 2020 හිදී Download වේගය සඳහා 25.94 Mbps ක මධන්‍යය වේගකුත්, Upload වේගය සඳහා 10.68 Mbps ක මධන්ය වේගකුත් වාර්තා කරමින් ලකුණු 24.41 ක් ලබා ගනිමින් 2020 වසරේ ශ්‍රී ලංකාවේ වේගවත්ම අන්තර්ජාල සේවා සපයන ජංගම දුරකථන ජාලය බවට Mobitel පත්ව ඇත.

2019 වසරේදීද ලකුණු 27.73 ක් ලබා ගනිමින් Mobitel මෙහි පළමු ස්ථානයේ පසු වූ අතර,

ලකුණු 24.75 ක් හිමි කරගනිමින් 2019 වසරේ දෙවන ස්ථානයේ පසු වූ Dialog ලකුණු 16.87 ක් ලබා ගනිමින් මෙවරද දෙවන ස්ථානයේ පසු වේ.

එමෙන්ම 2019 වසරේදී මෙන්ම 2020 වසරේදීද තෙවන සහ සිව්වන ස්ථාන පිළිවෙලින් Hutch සහ Airtel විසින් හිමිකර ගෙන තිබේ.

කෙසේ වෙතත් පසුගිය වසරට සාපේක්ෂව Mobitel, Dialog සහ Hutch යන ජාල 3 ම 2020 වසරේදී අඩු ලකුණු ලබා ඇති අතර Airtel පමණක් 6.34 සිට 6.35 දක්වා එක් දශමයකින් 2020 වසරේදී සිය ලකුණු වැඩි කරගෙන තිබේ.

2020 වසරේ 1 වන කාර්තුවේ සිට 2 වන කාර්තුව දක්වා කාලය පුරාවට Speedtest ආයතනය මඟින් සිදුකළ අන්තර්ජාල වේග පරීක්ෂණයන්ට අනුව විධිමත් විද්‍යාත්මක ක්‍රමවේදයකින් මෙම ලකුණු ලබාදීම සිදු කර ඇත.

මේ අනුව 2020 වසරට අදාළව ලංකාවේ සියලුම ජංගම දුරකථන ආයතන ලබාගත් ලකුණු මෙසේය.

1. Mobitel - 24.41

2. Dialog - 16.14

3. Hutch - 7.64

4. Airtel - 6.35

© FM & TV Sri Lanka

[ATTACH=full]116084[/ATTACH]

[QUOTE="Telegram, post: 26207132, member: 564588"] 2020 වසරටත් Mobitel ලංකාවේ 1 වෙයි. ============>>>>>>>>>>>> ලොව ප්රමුඛ අන්තර්ජාල වේග සමීක්ෂණ ආයතනය වන Ookla ආයතනය මඟින් පැවැත්වූ Speedtest Awards 2020 හිදී Download වේගය සඳහා 25.94 Mbps ක මධන්‍යය වේගකුත්, Upload වේගය සඳහා 10.68 Mbps ක මධන්ය වේගකුත් වාර්තා කරමින් ලකුණු 24.41 ක් ලබා ගනිමින් 2020 වසරේ ශ්‍රී ලංකාවේ වේගවත්ම අන්තර්ජාල සේවා සපයන ජංගම දුරකථන ජාලය බවට Mobitel පත්ව ඇත. 2019 වසරේදීද ලකුණු 27.73 ක් ලබා ගනිමින් Mobitel මෙහි පළමු ස්ථානයේ පසු වූ අතර, ලකුණු 24.75 ක් හිමි කරගනිමින් 2019 වසරේ දෙවන ස්ථානයේ පසු වූ Dialog ලකුණු 16.87 ක් ලබා ගනිමින් මෙවරද දෙවන ස්ථානයේ පසු වේ. එමෙන්ම 2019 වසරේදී මෙන්ම 2020 වසරේදීද තෙවන සහ සිව්වන ස්ථාන පිළිවෙලින් Hutch සහ Airtel විසින් හිමිකර ගෙන තිබේ. කෙසේ වෙතත් පසුගිය වසරට සාපේක්ෂව Mobitel, Dialog සහ Hutch යන ජාල 3 ම 2020 වසරේදී අඩු ලකුණු ලබා ඇති අතර Airtel පමණක් 6.34 සිට 6.35 දක්වා එක් දශමයකින් 2020 වසරේදී සිය ලකුණු වැඩි කරගෙන තිබේ. 2020 වසරේ 1 වන කාර්තුවේ සිට 2 වන කාර්තුව දක්වා කාලය පුරාවට Speedtest ආයතනය මඟින් සිදුකළ අන්තර්ජාල වේග පරීක්ෂණයන්ට අනුව විධිමත් විද්‍යාත්මක ක්‍රමවේදයකින් මෙම ලකුණු ලබාදීම සිදු කර ඇත. මේ අනුව 2020 වසරට අදාළව ලංකාවේ සියලුම ජංගම දුරකථන ආයතන ලබාගත් ලකුණු මෙසේය. 1. Mobitel - 24.41 2. Dialog - 16.14 3. Hutch - 7.64 4. Airtel - 6.35 © FM & TV Sri Lanka [ATTACH type="full"]116084[/ATTACH] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom