Mobitel ලංකාවේ 1 වෙයි.

Telegram

Well-known member
  • Sep 26, 2017
    761
    761
    93
    13
    Sri lanka
    telegram.org
    2020 වසරටත්
    Mobitel ලංකාවේ 1 වෙයි.
    ============>>>>>>>>>>>>
    ලොව ප්‍රමුඛ අන්තර්ජාල වේග සමීක්ෂණ ආයතනය වන Ookla ආයතනය මඟින් පැවැත්වූ Speedtest Awards 2020 හිදී Download වේගය සඳහා 25.94 Mbps ක මධන්‍යය වේගකුත්, Upload වේගය සඳහා 10.68 Mbps ක මධන්‍ය වේගකුත් වාර්තා කරමින් ලකුණු 24.41 ක් ලබා ගනිමින් 2020 වසරේ ශ්‍රී ලංකාවේ වේගවත්ම අන්තර්ජාල සේවා සපයන ජංගම දුරකථන ජාලය බවට Mobitel පත්ව ඇත.
    2019 වසරේදීද ලකුණු 27.73 ක් ලබා ගනිමින් Mobitel මෙහි පළමු ස්ථානයේ පසු වූ අතර,
    ලකුණු 24.75 ක් හිමි කරගනිමින් 2019 වසරේ දෙවන ස්ථානයේ පසු වූ Dialog ලකුණු 16.87 ක් ලබා ගනිමින් මෙවරද දෙවන ස්ථානයේ පසු වේ.
    එමෙන්ම 2019 වසරේදී මෙන්ම 2020 වසරේදීද තෙවන සහ සිව්වන ස්ථාන පිළිවෙලින් Hutch සහ Airtel විසින් හිමිකර ගෙන තිබේ.
    කෙසේ වෙතත් පසුගිය වසරට සාපේක්ෂව Mobitel, Dialog සහ Hutch යන ජාල 3 ම 2020 වසරේදී අඩු ලකුණු ලබා ඇති අතර Airtel පමණක් 6.34 සිට 6.35 දක්වා එක් දශමයකින් 2020 වසරේදී සිය ලකුණු වැඩි කරගෙන තිබේ.
    2020 වසරේ 1 වන කාර්තුවේ සිට 2 වන කාර්තුව දක්වා කාලය පුරාවට Speedtest ආයතනය මඟින් සිදුකළ අන්තර්ජාල වේග පරීක්ෂණයන්ට අනුව විධිමත් විද්‍යාත්මක ක්‍රමවේදයකින් මෙම ලකුණු ලබාදීම සිදු කර ඇත.
    මේ අනුව 2020 වසරට අදාළව ලංකාවේ සියලුම ජංගම දුරකථන ආයතන ලබාගත් ලකුණු මෙසේය.
    1. Mobitel - 24.41
    2. Dialog - 16.14
    3. Hutch - 7.64
    4. Airtel - 6.35
    © FM & TV Sri Lanka
    1615522352439.png
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,602
    22,750
    113
    අම්බකිස්ස
    mobitel ඔක්කොම හොදයි vas service active කරලා සල්ලි කපාගන්නවා.customer service කතා කලාම බල්ලන්ට වගේ ගනන්ගන්නේ නෑ.ඩයලොග් වල එක පාරක් complain එකක් දාලා 520ක් අයෙ රීලොඩ් කලා කැපුන ඒවා කියලා
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,529
    5,747
    113
    mobitel ඔක්කොම හොදයි vas service active කරලා සල්ලි කපාගන්නවා.customer service කතා කලාම බල්ලන්ට වගේ ගනන්ගන්නේ නෑ.ඩයලොග් වල එක පාරක් complain එකක් දාලා 520ක් අයෙ රීලොඩ් කලා කැපුන ඒවා කියලා
    ඔකේදි ඔක්කොමලම එකයී. මගෙනම් කතා කලාම අයින් කලා.අයින කරන්න විතරක් නෙමේ අයිත් එවන්නත් එපා කියල කියන්න ඔනේ.
    සමහර එවා මසයකට පස්සෙ නවතින්නේ,
    අපි සල්ලි ගෙවලා කෝල් ගන්නත් ඔනේ, උන්ගේ ඈඩ් බලන්නත් ඔනේ
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    mobitel ඔක්කොම හොදයි vas service active කරලා සල්ලි කපාගන්නවා.customer service කතා කලාම බල්ලන්ට වගේ ගනන්ගන්නේ නෑ.ඩයලොග් වල එක පාරක් complain එකක් දාලා 520ක් අයෙ රීලොඩ් කලා කැපුන ඒවා කියලා
    dialog එකෙත් එච්චරයි බන්
     
    COOL 9_9

    Junior member
  • Mar 1, 2021
    32
    39
    18
    ඩොටේ
    mobitel ඔක්කොම හොදයි vas service active කරලා සල්ලි කපාගන්නවා.customer service කතා කලාම බල්ලන්ට වගේ ගනන්ගන්නේ නෑ.ඩයලොග් වල එක පාරක් complain එකක් දාලා 520ක් අයෙ රීලොඩ් කලා කැපුන ඒවා කියලා
     
    Attachments

    • 01.png
      01.png
      50.8 KB · Views: 97

    Telegram

    Well-known member
  • Sep 26, 2017
    761
    761
    93
    13
    Sri lanka
    telegram.org
    mobitel ඔක්කොම හොදයි vas service active කරලා සල්ලි කපාගන්නවා.customer service කතා කලාම බල්ලන්ට වගේ ගනන්ගන්නේ නෑ.ඩයලොග් වල එක පාරක් complain එකක් දාලා 520ක් අයෙ රීලොඩ් කලා කැපුන ඒවා කියලා
    #888# Dial Kalala 3 Block Promotional SMS gihin ethana thiyena okkoma block karanna. Etakota Promotional SMS enne na. VAS Auto active wena eka block karanna kiyanna mobitel Hotline ekata katha karala.
     
    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,803
    1
    1,849
    113
    ගෙදර තමයි බං
    mobitel ඔක්කොම හොදයි vas service active කරලා සල්ලි කපාගන්නවා.customer service කතා කලාම බල්ලන්ට වගේ ගනන්ගන්නේ නෑ.ඩයලොග් වල එක පාරක් complain එකක් දාලා 520ක් අයෙ රීලොඩ් කලා කැපුන ඒවා කියලා
    katada ban mehema wenne? matanam jeewitheta wela nehe
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    mobitel, dialog okkoma melo rahak ne
    mata fibre ganna gihin epa una wifi speed suththui
    anthimedi ain karan yanna kiyala dialog outdoor extention ekak dagaththa for free & lifetime warranty
     
    • Like
    Reactions: Solo Rider

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,950
    5,607
    113
    අවුරුදු දා හතරක් තිස්සෙ එකම මොබිටෙල් නම්බරේ තමා තාම
     
    • Like
    Reactions: Solo Rider

    Similar threads